කෑප්ටන් Jack Sparrow;16880292 said:පට්ට මචං උබ හිතන විදිහ. අදට රේප් ඉවරයි.
ජය වෙව්!!!!



Ane bn ubala wage un thama methana me wachana kali tikak ahulan pora talk thread wala dala dial wenda hadana un.yako higannekta rupiyal 10 denda tharam uba loku minihekda? apinam harima amaruwen jiwath wenne bn.oya rupiyal 10 government employee kenekta dipan.Lankawe okkoma higanno dan inne MR ta pin sidda wenda.paw bn uba![]()


MR නම් ඉතින් කොහොමත් ඔහොම තමයි බන් මොනවා කරන්නද 


අනේ ගොබිලෝ මෙතන කියල තියෙන්නේ මම රුපියල් දහයක් දුන්න කියල නෙවෙයි... මේක ඇත්ත කාතාවකුත් නෙවෙයි....![]()

මචන් මම මේක බස් ඒකෙදි දැකපු දෙයක් නිසා ලියන්නේ..මෙන්න මේකයි සිද්ධිය..![]()



ත්රෙඩ් එකේ කොම්මේට් බලපන් මුල හරියේ කියල ඇති.. මේක මම හිතලා ලියපු එකක් කියල... හරියට මතක නැහැ... මොන පේජ් එකේද කියල....මිනිහෙක් මොකක් හරි කිව්ව්වම එකේ තියන අදහස ගනින් නිකන් මෝඩයා වගේ hකියවන්නේ නැතිව.. මම මේක ලිව්වේ මට මතක විදිහට 2012 ද කොහෙද.. ඒ කලේ එළකිරි එකේ ගොඩක් මේ වගේ ත්රෙඩ් ගියා.. කිය වන්න අසා අය ගොඩක් හිටියා... දැන් එළකිරි එකේ ගොඩක් ඒ පරණ අය නැහැ.. හිටියට ත්රෙඩ් දන්නෙත් නැහැ.. මේක මම ලිව්වේ motivation thread එකක් විදිහට... positive thinking ගැන කියන්න....![]()

Mcn uba patta kebera bana gon part ekak ne![]()



යාළුවා;16888071 said:එළකිරි ක්රිකට් කියල එකක් පටන් අරන් රසිකයො අතරමන් කළා. මූ අමු කෙප්පයෙක්![]()
![]()



