Matath oya gana hithuwa. Eth machan 8 ticket ekata 10 gannawa. Oya wage dewal walin owa nikamma settle wenawa.ඒත් මචං අර රුපියල් දෙකේ සීන් එක ගත්තොත් ,කොන්දොස්තරට රුපියල් දෙක ගානේ එක ට්‍රිප් එකකින් 20 දෙනා ගානේ බස් එක ට්‍රිප් එක පැත්තට 5 ගානේ ට්‍රිප් 10කට අහිමිවන මුදල 2×20×10=400 බං. මාසෙට දවස් 30ම බස් එක දිව්වොත් 400×30=12000යි බං.... දුං සහතිකෙත් ගනන් ගිය එකේ ඒක ලොකු ගානක් නේද මචං
Matath oya gana hithuwa. Eth machan 8 ticket ekata 10 gannawa. Oya wage dewal walin owa nikamma settle wenawa.
අර පොස්ට්කාඩ් සයිස් කාර්ඩ් එකකට 100ක් ?
කොන්දොස්තර අර අම්මා ට සද්ද දැම්මේ ඒ ගෑණි අසරණයි කියලා දැන දැන.
hamooma athara hoda ayath innawa naraka ayath innawa, mekata agamak jathiyak balapanne nehe.
mata lagadi kollo 2k (avrudu 19-20 wage)
awith mata kianawa salli nehelu gedara yanne koheda colombo paththe thenakata, ita passe purse eka gaththama 100k denna hadanakotama kianawa nehe api inne nuwara kiala.
ගොඩක් අවස්ථාවාදී මිනිස්සු කරන්නෙ අද මේ වැඩේ.. උඹලගෙ කට පන තියේනං ගට් එක තියේනං ඒ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ලොකු පිනක්...



මේ සිද්දිය ගොඩක් තැන වල තියනවා
ගාලේ සමනල පාර්ක් එකේ කපල් වලට මේ නිසා සොරිම තමා
ගාලු කොටුවේ
කොලබ බස් වල
බොහොමයක් විවේකිව ගතකරන්න පුළුවන් තැන වල
කපල් සහ ගැහැණු ළමයි තමයි වැඩිම ගොදුරු වෙන්නේ

Thanks machan..good job brother
rep++

thanks machan..bump +
ubala wage dial lankawe innawa kiuwama sathutui bn.


ඔව් බන්.. ගොඩක් වෙලාවට ඔය වගේ මිනිස්සු ඔලුව උස්සන්නේ අපි සද්ද නැතුව ඉන්න එකෙන්... ඇත්තටම අර කැම්පස් අයි.ඩී එකේ කතාව උනත් උඹ ඇදල ගත්ත නිසා ඌ හොඳටම බය වෙන්න ඇති...
අනික අර වගේ අපහසුවකට පත් උනාම සල්ලි දෙන්න පෙළඹෙනවත් වැඩි.. සමහර විට කරදරෙන් බේරෙන්න බැරි කමට වගේම මේ වගේ උන් හෙන සද්දෙන් කතා කරද්දි ඇතිවෙන ලැජ්ජාවටත් එහෙම කරනවා මූ වංචාවක් කරනව කියල දැන දැන උනත්..
