බස් එකේ උණු සිද්දියක්

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hamooma athara hoda ayath innawa naraka ayath innawa, mekata agamak jathiyak balapanne nehe.

    mata lagadi kollo 2k (avrudu 19-20 wage)
    awith mata kianawa salli nehelu gedara yanne koheda colombo paththe thenakata, ita passe purse eka gaththama 100k denna hadanakotama kianawa nehe api inne nuwara kiala.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඒත් මචං අර රුපියල් දෙකේ සීන් එක ගත්තොත් ,කොන්දොස්තරට රුපියල් දෙක ගානේ එක ට්‍රිප් එකකින් 20 දෙනා ගානේ බස් එක ට්‍රිප් එක පැත්තට 5 ගානේ ට්‍රිප් 10කට අහිමිවන මුදල 2×20×10=400 බං. මාසෙට දවස් 30ම බස් එක දිව්වොත් 400×30=12000යි බං.... දුං සහතිකෙත් ගනන් ගිය එකේ ඒක ලොකු ගානක් නේද මචං
    Matath oya gana hithuwa. Eth machan 8 ticket ekata 10 gannawa. Oya wage dewal walin owa nikamma settle wenawa.
     
    L-Smoker

    Member
    Matath oya gana hithuwa. Eth machan 8 ticket ekata 10 gannawa. Oya wage dewal walin owa nikamma settle wenawa.
    8 ටිකට් එකට 10ක් ගත්තට
    අතර මඟදි පොලිසියට දීලා ටයිම් කීපර්ට කප්පන් දීලා කුඩ්ඩන්ට දෙන්න ගියහම
    උගේ අතේ ඉතුරු වෙන බම්බුවකුත් නැහැ

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    අර පොස්ට්කාඩ් සයිස් කාර්ඩ් එකකට 100ක් ?

    මේ සිද්දිය ගොඩක් තැන වල තියනවා
    ගාලේ සමනල පාර්ක් එකේ කපල් වලට මේ නිසා සොරිම තමා
    ගාලු කොටුවේ
    කොලබ බස් වල
    බොහොමයක් විවේකිව ගතකරන්න පුළුවන් තැන වල
    කපල් සහ ගැහැණු ළමයි තමයි වැඩිම ගොදුරු වෙන්නේ
     
    • Like
    Reactions: Satan_at_Hell

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    කොන්දොස්තර අර අම්මා ට සද්ද දැම්මේ ඒ ගෑණි අසරණයි කියලා දැන දැන.

    ගොඩක් අවස්ථාවාදී මිනිස්සු කරන්නෙ අද මේ වැඩේ.. උඹලගෙ කට පන තියේනං ගට් එක තියේනං ඒ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ලොකු පිනක්...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    hamooma athara hoda ayath innawa naraka ayath innawa, mekata agamak jathiyak balapanne nehe.

    mata lagadi kollo 2k (avrudu 19-20 wage)
    awith mata kianawa salli nehelu gedara yanne koheda colombo paththe thenakata, ita passe purse eka gaththama 100k denna hadanakotama kianawa nehe api inne nuwara kiala.

    hmm..ow bn.ehema unuth innawa..
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගොඩක් අවස්ථාවාදී මිනිස්සු කරන්නෙ අද මේ වැඩේ.. උඹලගෙ කට පන තියේනං ගට් එක තියේනං ඒ වගේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන එක ලොකු පිනක්...

    Sirawata.. :yes::yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මේ සිද්දිය ගොඩක් තැන වල තියනවා
    ගාලේ සමනල පාර්ක් එකේ කපල් වලට මේ නිසා සොරිම තමා
    ගාලු කොටුවේ
    කොලබ බස් වල
    බොහොමයක් විවේකිව ගතකරන්න පුළුවන් තැන වල
    කපල් සහ ගැහැණු ළමයි තමයි වැඩිම ගොදුරු වෙන්නේ

    ow bn.. ehema deyak thiyenawa.. coupl walata thamai un me wede godakma karanne.. :baffled:

    rep ++
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් බන්.. ගොඩක් වෙලාවට ඔය වගේ මිනිස්සු ඔලුව උස්සන්නේ අපි සද්ද නැතුව ඉන්න එකෙන්... ඇත්තටම අර කැම්පස් අයි.ඩී එකේ කතාව උනත් උඹ ඇදල ගත්ත නිසා ඌ හොඳටම බය වෙන්න ඇති...:yes:

    අනික අර වගේ අපහසුවකට පත් උනාම සල්ලි දෙන්න පෙළඹෙනවත් වැඩි.. සමහර විට කරදරෙන් බේරෙන්න බැරි කමට වගේම මේ වගේ උන් හෙන සද්දෙන් කතා කරද්දි ඇතිවෙන ලැජ්ජාවටත් එහෙම කරනවා මූ වංචාවක් කරනව කියල දැන දැන උනත්..:baffled:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඔව් බන්.. ගොඩක් වෙලාවට ඔය වගේ මිනිස්සු ඔලුව උස්සන්නේ අපි සද්ද නැතුව ඉන්න එකෙන්... ඇත්තටම අර කැම්පස් අයි.ඩී එකේ කතාව උනත් උඹ ඇදල ගත්ත නිසා ඌ හොඳටම බය වෙන්න ඇති...:yes:

    අනික අර වගේ අපහසුවකට පත් උනාම සල්ලි දෙන්න පෙළඹෙනවත් වැඩි.. සමහර විට කරදරෙන් බේරෙන්න බැරි කමට වගේම මේ වගේ උන් හෙන සද්දෙන් කතා කරද්දි ඇතිවෙන ලැජ්ජාවටත් එහෙම කරනවා මූ වංචාවක් කරනව කියල දැන දැන උනත්..:baffled:

    ow bn.. minissu sadda nethiwa ona boruwak ahan inna nisa thamayi un me wage dewal karanna thawath encourage wenne..
    Thanks machan..
    You must spread some Reputation around before giving it to richlife again..
    Sorry bro.. :(
     
    Last edited: