බස් එකේ යන්නෙ කොහොමද බන්
මචන්ලා මට මහරගම ඉදලා Gregory's road එකට බස් එකේ යන විදිහ කියපල්ලකො දන්නව නම්. මොන බස් එකද ගන්න ඕන. කොතනින්ද බහින්න ඕන කියල කියපල්ල. මම යන්නෙ. දන්නෙ නැති උන් බම්ප් එකක් වත් දාල යන්න.
කෑප්ටන් Jack Sparrow;17032841 said:138 නැගල කොලබ කැම්පස් බස් හෝල්ට් එකෙන් බහින්න. එතනින් 154 කිරිබත්ගොඩ බස් එකට නැගල DS එක ගාවින් බහින්න.

![]()
උබ කොහේඉදලද එන්නේ? කැලනිය පාලම ගාව බැහැල 154ක වරෙන් ඒක ලෙසි බස් දෙකක යනවට වඩා
![]()
උබ කොහේඉදලද එන්නේ? කැලනිය පාලම ගාව බැහැල 154ක වරෙන් ඒක ලෙසි බස් දෙකක යනවට වඩා

කෑප්ටන් Jack Sparrow;17033168 said:මහරගමලු මචං ඉන්නේ, ඉතින් කැළණි පාලම ගාවට එන්නේ මොකටද.

![]()
උබ කොහේඉදලද එන්නේ? කැලනිය පාලම ගාව බැහැල 154ක වරෙන් ඒක ලෙසි බස් දෙකක යනවට වඩා