බස් එලවලා බස් ගිනිතියාලා නායකයෝ වෙන්න බැහැ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    jvp_15.JPG
    විජේවීර මැරිලා ඉවරනෙ.
    අනුර අයියා මොකෝ කියන්නේ 🙄
    ඒක තමයි අපිත් කියන්නෙ 🥲

    බස් ගිනිතියාලා 64 000 මැරුවොත් අන්න ඒ අයට රට හදන්න පුළුවන්
    බෝම්බ ගහලා මිනී මරපු අයට බැරිද ? කීර්ති රත්නායක කිව්වෙ චමුදිතගෙ ප්‍රෝග්‍රෑම් එකකදි උබලගෙ නායකයෝ ඉන්දියාව එක්ක බෝම්බ ගැහුවා කියලා .
    ------ Post added on Jan 2, 2023 at 2:40 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    විජේවීර මැරිලා ඉවරනෙ.

    ඒක තමයි අපිත් කියන්නෙ 🥲
    විජේවීර මැරුණම ඌ මරපු අයට පන එනවා ද 🤣🤣🤣
    එහෙනම් ගිනිතියපු බස් ටික ආපහු පාරේ දුවයි නේද හෙට අනිද වෙන කොට 🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    විජේවීර මැරුණම ඌ මරපු අයට පන එනවා ද 🤣🤣🤣
    එහෙනම් ගිනිතියපු බස් ටික ආපහු පාරේ දුවයි නේද හෙට අනිද වෙන කොට 🤣🤣
    ඉතිං උබලා බණ්ඩා කරපු ඒවාට මයිනට බනින්නෙ නෑනෙ. ඒකයි මම කිව්වෙ විජේවීර මැරිලා ඉවරයි කියලා .
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    ඇත්තද ඔයි මේ කියනේ මු
    ඇත්ත ඇත්ත.. නායකයෙක් වෙන්න පුළුවන් යුද්ද කරපු කෙනෙකුගේ පරපුරේ අයට විතරයි.. ඒ කියන්නේ පවුලේ හමුදාකාරයෙක් හරි රජපස්සයෙක් හරි ගැවිල තියෙන කෙනෙක් විතරයි රටේ නායක කමට හරි යන්නේ..:yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    ඉතිං උබලා බණ්ඩා කරපු ඒවාට මයිනට බනින්නෙ නෑනෙ. ඒකයි මම කිව්වෙ විජේවීර මැරිලා ඉවරයි කියලා .
    බණ්ඩා ගේ වැරදි වලට බයින්නේ නිදහස් පක්ෂයට නැතිව පොහොට්ටුවට බැනලා වැඩක් නැහැ නේ බං
    විජේවීරත් එක්ක මිනීමරපු අය එහෙමම JVP එකේ තවම ඉන්නවා නේ යහතින්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    විජේවීරත් එක්ක මිනීමරපු අය එහෙමම JVP එකේ තවම ඉන්නවා නේ යහතින්
    ඉතින් උබලගේ ආණ්ඩුවක් නේ තියෙන්නෙ දැන්.. නඩු දාපන්කො චීත්තෙ වගේ කියෝ කියෝ යන්නේ නැතුව 🤭🤭
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,222
    4,765
    113
    බස් එලවන්න පුලුවන් වුනා කියලවත් බස් ගිණි තියන්න පුලුවන් වුනා කියලවත් රටක් හදන්න පුලුවන් වෙන්නේ නෑ. කලින් එකා කොළඹ ලස්සන කලා කිව්වාට ඌටත් රට හදන්න්න බෑරි වුනා විතරක් නෙමේ රට තිබ්බ තෑනින් වල පල්ලටම ඈදලා දෑම්මා. ඔය කියන එවුන් දෙන්නටම කවදාවත් ජනාධිපතිකම ලෑබිලා නෑ.. ඒ හින්දා හරියටම කියන්න බෑ උන්ට පුලුවන්ද බෑරිද කියලා. ඒ වුනත් උගත් පාඩම් අනුව උන් දෙන්නටත් මහා දෙයක් කරන්න බෑරි වෙයි. ඒත් මෙච්චර කල් ඉදපු එවුන් නම් ෆේල් කියලා ශුවර් නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    බණ්ඩා ගේ වැරදි වලට බයින්නේ නිදහස් පක්ෂයට නැතිව පොහොට්ටුවට බැනලා වැඩක් නැහැ නේ බං
    විජේවීරත් එක්ක මිනීමරපු අය එහෙමම JVP එකේ තවම ඉන්නවා නේ යහතින්
    කෝ කවුද කියපන්කො. ඇයි ඉතිං උන්ට දඩුවම් නොකරන්නෙ. තාම කැබිනට් එකේ බහුතරයක් ඉන්නෙ උබලගෙ පක්ශෙනෙ. පොලිස් ඇමතිත් උබලගෙ එකෙක්නෙ.

    අනුර නෙමෙයිනෙ කරුණා අම්මාන් උප සභාපති කළේ. 😂😂.


    ඉතින් උබලගේ ආණ්ඩුවක් නේ තියෙන්නෙ දැන්.. නඩු දාපන්කො චීත්තෙ වගේ කියෝ කියෝ යන්නේ නැතුව 🤭🤭
    කයිය විතරයි මුන්ගෙ, අර කීර්ති රත්නායක කියන එකා හැමතැනම කියනව ඉන්දියාවයි මුනුයි පාස්කු බෝම්බ ගැහුවා කියලා . ඒවට මීක් නෑ මුන්ගෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    කෝ කවුද කියපන්කො. ඇයි ඉතිං උන්ට දඩුවම් නොකරන්නෙ. තාම කැබිනට් එකේ බහුතරයක් ඉන්නෙ උබලගෙ පක්ශෙනෙ. පොලිස් ඇමතිත් උබලගෙ එකෙක්නෙ.

    අනුර නෙමෙයිනෙ කරුණා අම්මාන් උප සභාපති කළේ. 😂😂.



    කයිය විතරයි මුන්ගෙ, අර කීර්ති රත්නායක කියන එකා හැමතැනම කියනව ඉන්දියාවයි මුනුයි පාස්කු බෝම්බ ගැහුවා කියලා . ඒවට මීක් නෑ මුන්ගෙ.
    උබ කියන්නේ 71-89 කාලේ ජෙප්පෝ මිනී මැරුවෙ නැහැ කියලා ද ?
    මහින්ද බෝම්බ ගැහුවනම් සාක්ෂි එකතු කරලා දාපන්කෝ නඩු
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    උබ කියන්නේ 71-89 කාලේ ජෙප්පෝ මිනී මැරුවෙ නැහැ කියලා ද ?
    මම කියන්නෙ, දැන් ඒ කාලේ උන් නෙමෙයිනෙ පක්ශෙ ඉන්නෙ. ඉන්නව නම් එහෙම අපරාධ කරපු උන් හරියට ෆැක්ට්ස් එක්ක කියපන්. ඒ වගේම උන්ට දඩුවම් දෙන්න කියපන් උබලගෙ නායකයන්ට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    මම කියන්නෙ, දැන් ඒ කාලේ උන් නෙමෙයිනෙ පක්ශෙ ඉන්නෙ. ඉන්නව නම් එහෙම අපරාධ කරපු උන් හරියට ෆැක්ට්ස් එක්ක කියපන්. ඒ වගේම උන්ට දඩුවම් දෙන්න කියපන් උබලගෙ නායකයන්ට
    JVP එක පක්ෂයක් විදියට මිනී මරපු ඒවාට වග කියන්න ඕනේ අපි මැරුවෙ නැහැ කියලා බේරෙන්න බැහැ නේ පක්ෂයක් හැටියට මිනී මැරූම වලට වග කියන්න වෙනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,179
    113
    බස් එලෙවුවා කියා නායකයෙක් වෙන්න බෑ…- ෆොන්සේකාගෙන් සජිත්ට ප‍්‍රහාරයක්…

    dc63452c-sarath-fonseka-2_850x460_acf_cropped.jpg

    බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
    වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය ‌යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය

    “බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න සුදුසුකම නෙමෙයි. එතුමා යම්කිසි තෘප්තියක් ලබනවා ඇති බස් එකක් තෑගි කරලා ඒ්ක එළවලා. බස් එලෙව්වා කියලා නායකයෝ වෙන්නත් බෑ. බස් ගිනි තිබ්බා කියලා නායකයෝ වෙන්නත් බෑ.

    ඒවා රටේ තියෙන දේශපාලන සංස්කෘතියට ගැලපෙන දේවල්. මගේ පුද්ගලික මතය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මේකට මේ සම්ප්‍රදායික ක්‍රමයට බැහැරව දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඔ්න.”

    – ADA
    @Srilankan1
    @shenat
    @Cypress
    @kolavari
    @SLK_sri
    @hasithayad
    @siri_ayya
    @dxx
    @Honey Bunch
    @namak nathi eka
    ඇත්තද ඔයි මේ කියනේ මු
    බස් ගිනිතිබ්බා කියන්නෙ නාකි මයිනට නේද? ඒකනං ඇත්ත කතාව :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    බස් ගිනිතිබ්බා කියන්නෙ නාකි මයිනට නේද? ඒකනං ඇත්ත කතාව :rofl:
    මුහුදු කුදැල්ලෝ කනවා කියපු ගෝන් ජෙප්පා නේ ඔයා 🤩🤩🤩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    JVP එක පක්ෂයක් විදියට මිනී මරපු ඒවාට වග කියන්න ඕනේ අපි මැරුවෙ නැහැ කියලා බේරෙන්න බැහැ නේ පක්ෂයක් හැටියට මිනී මැරූම වලට වග කියන්න වෙනවා
    පක්ෂයක් විදිහට මිණී මරනවා කියන්නෙ මොකක්ද බන්? එහෙම බැලුවොත් ගෝටයි හෙන්චයියෝ ටිකකුයි ගොබ්බ තීරණ අරන් රට බංකොලොත් වෙන එක ඉක්මන් කරපු එකට මුළු පොහොට්ටුවම වගකියන්න එපැයි :rofl:

    මම කියන්නෙ, දැන් ඒ කාලේ උන් නෙමෙයිනෙ පක්ශෙ ඉන්නෙ. ඉන්නව නම් එහෙම අපරාධ කරපු උන් හරියට ෆැක්ට්ස් එක්ක කියපන්. ඒ වගේම උන්ට දඩුවම් දෙන්න කියපන් උබලගෙ නායකයන්ට
    මු කියන විදිහට හිට්ලර් කාරය ජර්මනියේ ලොක්කා විදිහට යුදෙව්වෝ මරපු එකට අදටත් ජර්මනිය වග කියන්න ඕනේ 😂
    JVP එක පක්ෂයක් විදියට මිනී මරපු ඒවාට වග කියන්න ඕනේ අපි මැරුවෙ නැහැ කියලා බේරෙන්න බැහැ නේ පක්ෂයක් හැටියට මිනී මැරූම වලට වග කියන්න වෙනවා
    ------ Post added on Jan 2, 2023 at 4:59 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,788
    41,863
    113
    මාලඹේ
    පක්ෂයක් විදිහට මිණී මරනවා කියන්නෙ මොකක්ද බන්? එහෙම බැලුවොත් ගෝටයි හෙන්චයියෝ ටිකකුයි ගොබ්බ තීරණ අරන් රට බංකොලොත් වෙන එක ඉක්මන් කරපු එකට මුළු පොහොට්ටුවම වගකියන්න එපැයි :rofl:


    මු කියන විදිහට හිට්ලර් කාරය ජර්මනියේ ලොක්කා විදිහට යුදෙව්වෝ මරපු එකට අදටත් ජර්මනිය වග කියන්න ඕනේ 😂

    ------ Post added on Jan 2, 2023 at 4:59 PM
    මු කියන විදිහට හිට්ලර් කාරය ජර්මනියේ ලොක්කා විදිහට යුදෙව්වෝ මරපු එකට අදටත් ජර්මනිය වග කියන්න ඕනේ 😂
    ඔව් ජර්මනිය වග කියන්න ඕනේ ඔක්කොම නාසි පාලකයන්ට ජර්මනිය නඩු දැම්ම්ම
    පක්ෂයක් විදිහට මිණී මරනවා කියන්නෙ මොකක්ද බන්? එහෙම බැලුවොත් ගෝටයි හෙන්චයියෝ ටිකකුයි ගොබ්බ තීරණ අරන් රට බංකොලොත් වෙන එක ඉක්මන් කරපු එකට මුළු පොහොට්ටුවම වගකියන්න එපැයි :rofl:

    පක්ෂයක් විදියට මිනී මරනවා කියන එකට හොදම උදාහරණය යට තියෙන පින්තූරය
    JVPInsurgency_Montage.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    JVP එක පක්ෂයක් විදියට මිනී මරපු ඒවාට වග කියන්න ඕනේ අපි මැරුවෙ නැහැ කියලා බේරෙන්න බැහැ නේ පක්ෂයක් හැටියට මිනී මැරූම වලට වග කියන්න වෙනවා
    ඉතිං නඩු දාපන්කො මෙත්න කියවන්නෙ නැතිව, උබලහෙ ආණ්ඩුනෙ දිගටම තිබුණෙ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,164
    93
    @2osama උඹලා දැන් ත්‍රෙඩ් දාන්නෙත් විපක්ෂෙ එකෙක් කියපු එකක් quote කරලද? පොහොට්ටුවෙ සෙට් එක එච්චරට බංකොලොත් වෙලාද :rofl: