බස් එලවලා බස් ගිනිතියාලා නායකයෝ වෙන්න බැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    ඉතිං නඩු දාපන්කො මෙත්න කියවන්නෙ නැතිව, උබලහෙ ආණ්ඩුනෙ දිගටම තිබුණෙ.
    64 000 ක් මරපු ඒවාට නඩු දාන්න ඕනේ 89 දී 2023 දී නෙවෙයි

    @2osama උඹලා දැන් ත්‍රෙඩ් දාන්නෙත් විපක්ෂෙ එකෙක් කියපු එකක් quote කරලද? පොහොට්ටුවෙ සෙට් එක එච්චරට බංකොලොත් වෙලාද :rofl:
    යාළුවා ඇයි මේ Fake වලින් බැහැලා ඒ තරමට රිදිනා ද
    ------ Post added on Jan 2, 2023 at 5:21 PM
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,164
    93
    යාළුවා ඇයි මේ Fake වලින් බැහැලා ඒ තරමට රිදිනා ද
    ------ Post added on Jan 2, 2023 at 5:21 PM
    උඹ එරෝසන් වගේ වෙන්න එපා. අහපු එකට උත්තර දීපන්.
     
    • Haha
    Reactions: siri_ayya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,052
    7,041
    113
    කොටින්ට සෙනග හදලා දීලා නායකයෝ වෙන්න පුලුවන් හැබැයි :lol: :lol:
     
    • Haha
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    උඹ එරෝසන් වගේ වෙන්න එපා. අහපු එකට උත්තර දීපන්.
    ජනේලෙන පුක දෙන්නේ නැතුව වැඩක් බලාගෙන ඉඳපන් පොන්න වේසිගෙ පුතා 🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    ඔව් ජර්මනිය වග කියන්න ඕනේ ඔක්කොම නාසි පාලකයන්ට ජර්මනිය නඩු දැම්ම්ම
    ඒකාලේ මිනීමරපු එවුන් වැරදියි එකේ කතා දෙකක් නැහැ.. නමුත් අද ඉන්න එවුන් මිනීමරලා ද? ජර්මනිය නාසි පාලකයන්ට නඩු දැම්මට ලෝකය ජර්මනිය ඒ කාලේ කෝන් කරාට අද කෝන් කරන්නේ නැහැනේ.. ඔය උඹලා කරන්නේ jvp එකේ පරණ එවුන් කරපු ඒවා අළුත් එවුන් පිට දාලා සුදනෝ වෙන්න..
     
    • Like
    Reactions: Draco Malfoy

    Sen-lu

    Well-known member
  • බැරිමත් නෑ වගේ. ඔය මාල කඩපු කුඩු විකුනපු, බැංකු කඩපු, හොරට ලෝයර් උන උං ෂෙඩ්වල තෙල් ගහපු උන්. හොර පාස්පෝට් හදපු උන්. මිනී මරපු උන්. ස්ත්‍රී දුෂණ කරපු උං ඕන තරම් නායකයො වෙලා ඉන්නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    ඒකාලේ මිනීමරපු එවුන් වැරදියි එකේ කතා දෙකක් නැහැ.. නමුත් අද ඉන්න එවුන් මිනීමරලා ද? ජර්මනිය නාසි පාලකයන්ට නඩු දැම්මට ලෝකය ජර්මනිය ඒ කාලේ කෝන් කරාට අද කෝන් කරන්නේ නැහැනේ.. ඔය උඹලා කරන්නේ jvp එකේ පරණ එවුන් කරපු ඒවා අළුත් එවුන් පිට දාලා සුදනෝ වෙන්න..
    අනුර කුමාර , ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල් කාන්ත, AC bus වසන්ත 89 හිටියේ නැද්ද 🤣🤣

    ඇයි උන් මැරිලා ඉපදුනා ද 🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,177
    113
    මුහුදු කුදැල්ලෝ කනවා කියපු ගෝන් ජෙප්පා නේ ඔයා 🤩🤩🤩
    මායිනා ධාතු වැඩිපුර ගිලුනාම ඔයවගේ විකාර හිතෙනවා :lol:
     
    • Haha
    Reactions: Maui_15

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    මායිනා ධාතු වැඩිපුර ගිලුනාම ඔයවගේ විකාර හිතෙනවා :lol:
    ඔයා වගේ ගල් පැලෙන බොරු කියවෙන්නේ නම් පච අනුරගේ ධාතු ගිළුනාම 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    අනුර කුමාර , ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල් කාන්ත, AC bus වසන්ත 89 හිටියේ නැද්ද 🤣🤣

    ඇයි උන් මැරිලා ඉපදුනා ද 🤭
    දැන් උඹ ගාව උන් මිණී මැරුව කියන්න සාක්කි තියෙනවද? 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,177
    113
    ඔයා වගේ ගල් පැලෙන බොරු කියවෙන්නේ නම් පච අනුරගේ ධාතු ගිළුනාම 🤣🤣
    නඩේසන්ගෙ ධාතු ගිලුනම ජොනියා වගේ වෙනව ඇති නේද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    දැන් උඹ ගාව උන් මිණී මැරුව කියන්න සාක්කි තියෙනවද? 😂
    ටිල්වින් ගේ නඩු වාර්තාව තියෙනවා කළුතර පොලිසියේ නඩු අංකෙත් එක්ක T56 ක් පතුරම් එක්ක අරගන යනකොට අහුවෙලා මෙතැන දැම්මොත් මොකෝ කියන්නේ 🤭🤭
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    ටිල්වින් ගේ නඩු වාර්තාව තියෙනවා කළුතර පොලිසියේ නඩු අංකෙත් එක්ක T56 ක් පතුරම් එක්ක අරගන යනකොට අහුවෙලා මෙතැන දැම්මොත් මොකෝ කියන්නේ 🤭🤭
    ඉතින් දාපන් කෝ නොදා මොන මගුලක් ද කරන්නේ 😂 jvp කාරයන්ගේ ත් අපි නොදන්න දේවල් තියේනම් දැනගන්න එපැයි :yes:
     
    • Haha
    Reactions: Maui_15

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,876
    113
    64 000 ක් මරපු ඒවාට නඩු දාන්න ඕනේ 89 දී 2023 දී නෙවෙයි
    ඉතිං දැන් උබ කියපු නාසි උන් දැන් අහු උනත් දඩුවම් කරනවා. දැන් මාස 2-3කට කලිනුත් නාකියෙක් අල්ල ගත්තා.

    ඉතිං බන් මේ 89 උන දේවල්වලට දඩුවම් කරන්න බෑ කියන්න එපා. නීති නැත්නම් හදලා හරි දඩුවම් කරන්න ඕනේ.
     
    • Love
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    ඉතිං දැන් උබ කියපු නාසි උන් දැන් අහු උනත් දඩුවම් කරනවා. දැන් මාස 2-3කට කලිනුත් නාකියෙක් අල්ල ගත්තා.

    ඉතිං බන් මේ 89 උන දේවල්වලට දඩුවම් කරන්න බෑ කියන්න එපා. නීති නැත්නම් හදලා හරි දඩුවම් කරන්න ඕනේ.
    ඔව් ඒ රාජ්ය ත්‍රස්තවාදය 89 දී තිබුණේ සමාජවාදී ත්‍රස්තවාදයක් ටිල්වින් ගෙන් ඇහුවොත් ඌ වත් දන්නේ නැතුව ඇති කීදෙනෙක් වෙඩි තියලා මරලා ද කියලා 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    ඔව් ඒ රාජ්ය ත්‍රස්තවාදය 89 දී තිබුණේ සමාජවාදී ත්‍රස්තවාදයක් ටිල්වින් ගෙන් ඇහුවොත් ඌ වත් දන්නේ නැතුව ඇති කීදෙනෙක් වෙඩි තියලා මරලා ද කියලා 🤣🤣
    උඹ දන්නවා නම් නඩු දාපන්.. නඩු දාන්නත් බැරි නම් ඒ කාලේ ටිල්වින් වෙඩි තියපු එවුන්ගේ පවුල්වල උන් ටිකක් හරි හොයාගෙන voice cut ගනින්..දැන් ඉන්න jvp එවුනුත් ඒ කාලේ මිණී මැරුව කියන්න එවුන් ඉන්නවා informal විදිහටවත් ඒවා ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ ඔහේ වේසා ගෑණු වගේ ඕප හල හල යනවා විතරයි 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,082
    46,446
    113
    owa onawada,
    petrol shed wala thel gahala, pare mal gas hitalawa janapathi kama karanna beha kiyalath eka ponnayek oppu karalama pennuwe.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    53,783
    41,861
    113
    මාලඹේ
    උඹ දන්නවා නම් නඩු දාපන්.. නඩු දාන්නත් බැරි නම් ඒ කාලේ ටිල්වින් වෙඩි තියපු එවුන්ගේ පවුල්වල උන් ටිකක් හරි හොයාගෙන voice cut ගනින්..දැන් ඉන්න jvp එවුනුත් ඒ කාලේ මිණී මැරුව කියන්න එවුන් ඉන්නවා informal විදිහටවත් ඒවා ඔප්පු කරන්න පුලුවන් එකෙක් නෑ ඔහේ වේසා ගෑණු වගේ ඕප හල හල යනවා විතරයි 😂
    පලයන් පොන්නයෝ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතුව මුළු රටක් ම දන්නවා 88 කාලේ JVP එකෙන් මිනී මැරුවා කියලා නඩු දාලා ඔප්පු කරන්න තියා අද වෙනකම් කි දෙනෙක් හරියට මැරුණාද කියලා දන්නෙත් නැහැ 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,790
    113
    88 කාලේ JVP එකෙන් මිනී මැරුවා කියලා නඩු දාලා ඔප්පු කරන්න තියා අද වෙනකම් කි දෙනෙක් හරියට මැරුණාද කියලා දන්නෙත් නැහැ 🤣🤣
    88 මිනී මරපු උන් දැන් නැහැනේ ඕයි.. මෙච්චර වෙලා තොට කිව්වෙ 2023 jvp එකේ ඉන්න එවුන් මිනීමරුවෝ කියල ඔප්පු කරන්න කියල.. දැන් ඒක කරගන්න බැරිවුණා ම 88 ගගා වටේ යනවා 🤣🤣🤭
    පලයන් පොන්නයෝ මිනීමරුවන් ගේ රෙදි හෝදන්නේ නැතුව
    ඇයි බන් කුණුහරුප කියන්නෙ..උබට රිදුනද 🤭🤭
     
    • Like
    Reactions: Hyaenidae