බස් එලවලා බස් ගිනිතියාලා නායකයෝ වෙන්න බැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    බස් එලෙවුවා කියා නායකයෙක් වෙන්න බෑ…- ෆොන්සේකාගෙන් සජිත්ට ප‍්‍රහාරයක්…

    dc63452c-sarath-fonseka-2_850x460_acf_cropped.jpg

    බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
    වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය ‌යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය

    “බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න සුදුසුකම නෙමෙයි. එතුමා යම්කිසි තෘප්තියක් ලබනවා ඇති බස් එකක් තෑගි කරලා ඒ්ක එළවලා. බස් එලෙව්වා කියලා නායකයෝ වෙන්නත් බෑ. බස් ගිනි තිබ්බා කියලා නායකයෝ වෙන්නත් බෑ.

    ඒවා රටේ තියෙන දේශපාලන සංස්කෘතියට ගැලපෙන දේවල්. මගේ පුද්ගලික මතය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මේකට මේ සම්ප්‍රදායික ක්‍රමයට බැහැරව දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඔ්න.”

    – ADA
    @Srilankan1
    @shenat
    @Cypress
    @kolavari
    @SLK_sri
    @hasithayad
    @siri_ayya
    @dxx
    @Honey Bunch
    @namak nathi eka
    ඇත්තද ඔයි මේ කියනේ මු
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    bus walin senaga lakshayak wath nathuwa apita oone mahinda kiyala gaanunta poluwalin gahala balaya rakaganna horuntath kiyanna thiyenne oya tika thama :lol: