බස් කතා බස්..!! ලංකාවෙ එලම බස් සර්විස් එක හොයල

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    LAnkawe digama Route 1 thangalla - yapanaya.anna yanawanam bussssss.....

    අපොයි ඔව් මචන් අන්න යනවනම් බස්, බස් එක අයිති බුදුඅම්මෝ ට්‍රැවල්ස් කියලා කම්පැනියකට, තංගල්ලෙන් උදේම නගිනකොට ලේ පයින්ට් එකක් විතර ගහගන්න ඕනා, අපහු කොලඹින් ඕනා උනොත් තවත් ලේ පයින්ට් එකක් විතර ගහගන්න වෙනවා, යාපනෙයෙන් බැස්ස ගමනුත් අනිවා ලේ පයින්ට් එකක් ගහගන්නම වෙනවා, මොකද බස් එකේ ඩීසල් වලට වැඩිය අපේ ලේ පිච්චෙනවා බන්, බස් එක එලවන්නේ කලින් මගමරුවා ට්‍රැවල්ස් කම්පනියෙ වැඩ කරපු හොද එක්ස්පීරියන්ස් තියෙන ඩ්‍රයිවර් මාමා කෙනෙක්, ලෑල්ලට පාගනවා ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ, හැබැයි කොච්චර පෑගුවත් මිනිහා වැඩ්ඩා, බස් එකේ බ්‍රෙක් සම්පූර්ණ බලන්නෙ ඉස්සරහ දොරෙ ඉස්කොඩ් එකේ ඉන්න කොන්දොස්තර මාමා තමයි.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙටි දුර බස් වලනම් හොඳම එක තමයි දෙහිවල මහරගම 119 රූට් එක. වැඩිය සෙනගත් නෑ. එකම අවුල තමයි බොරලැස්ගමුවෙන් ටික වෙලාවක් නවත්තගෙන ඉන්න එක. CTB බස් දෙකතුනක් තියෙනවා. උන් නම් විනාඩි 15 විතර ගමන කවර් කරනවා
     

    obedk

    Member
    Jan 25, 2009
    113
    9
    0
    කෙටි දුර බස් වලනම් හොඳම එක තමයි දෙහිවල මහරගම 119 රූට් එක. වැඩිය සෙනගත් නෑ. එකම අවුල තමයි බොරලැස්ගමුවෙන් ටික වෙලාවක් නවත්තගෙන ඉන්න එක. CTB බස් දෙකතුනක් තියෙනවා. උන් නම් විනාඩි 15 විතර ගමන කවර් කරනවා

    YH machan max bus route eka :D
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    හීන් පුතා;9935202 said:
    කිරිබත්ගොඩ -- අඟුලාන

    මැක්සා රූට් එක..

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    Kiribath goda indala angulana yanawata wada ikmanin Colombo inda Galle walata yanna puluwan..
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    634
    71
    28
    HELL
    හොදම බස් කෙසෙවෙතත් මං කියන්නම් චාටර්ම බස් එක....:confused:

    නැග්ග වෙලෙ ඉදන් කොන්දා කැ ගහනවා...:frown:

    පස්සට යන්න කියලා....:angry::angry:

    මාරු කසි ඉල්ලනවයි...:growl:

    හිර වෙන එකෙ ඉවරයක් නැ:nerd:

    එ තමා 255 බස් එක කොට්ටාව - ගල්කිස්ස අප්පිරියයි :no:
    Sadly yes... :(
     

    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    හොදම බස් කෙසෙවෙතත් මං කියන්නම් චාටර්ම බස් එක....:confused:

    නැග්ග වෙලෙ ඉදන් කොන්දා කැ ගහනවා...:frown:

    පස්සට යන්න කියලා....:angry::angry:

    මාරු කසි ඉල්ලනවයි...:growl:

    හිර වෙන එකෙ ඉවරයක් නැ:nerd:

    එ තමා 255 බස් එක කොට්ටාව - ගල්කිස්ස අප්පිරියයි :no:



    Happa ekanam 200% k true.:yes::yes:. mamath jeewitha kalema oke gihin athiwela thiyenne.. gatana welawata gatanawa hangollek wage .. unta thadiyam unama yanawa arala e welawata bahina ewunta deyyangema pihitai... private bus 60k withara thiyanawa e wunata un yanne ude hawasa shift ekata.. waruwak bus thiyenne aythikarayange gewal wala... e nisa koi welaweth bus wala senaga....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    177 normal නම් චාටර්.. කොටනව කොටනව ඉවරයක් නෑ. රාජගිරියෙ වි.10 බත්තරමුල්ලෙ වි.10 මාලබේ වි10. ගානෙ නවත්තං ඉන්නව. :(
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    දෙයියනේ කියල මමම පටාං ගන්නම්...:yes::yes:

    දැනට මම ගිහිල්ල තියෙන සිරාම බස් සර්විස් එක තියෙන්නෙ Route No 99 - බදුල්ල-කොළඹ /Colombo- Badulla මාර්ගයේ.:yes::yes: Air-suspension, adjustable seat තියෙන Luxury Bus Service එකක්. හෙන පත Tourist Bus තමා යන්නෙ.
    බදුල්ලෙන් 11.00ට, කොලඹින් 11.30ට. සිකුරාදට බස් 2ක් විතර කොලඹිනුත්, ඉරිදට බස් 2ක් විතර බදුල්ලෙනුත් යනවා.;);)
    ටිකට් 1ක් රු. 565.00ක් විතර මගෙ හිතෙ.:cool::cool:
    බස් එක NTC එකෙන් category කරලා තියෙන්නෙ X විදියට.:shocked:
    බස් එකේ ටිකට් එකත් නිකන් Air Ticket එකක් වගෙ.:shocked:
    රෑට පෙරවගන්න බ්ලැන්කට් එකකුත් ඉල්ලගන්න පුලුවන් කියල ටිකට් එකෙ සදහන් කරල තියෙනව.:yes::yes: තව බොන්න වතුර අවශ්‍ය නම් බස් එකේ තියෙන ෆ්‍රිජ් එකෙන් අරගන්නත් පුලුවන්.
    over the phone seat reserved කරන්නත් පුලුවන්.:D


    බස් එකේ ෆොටො එකක් නම් නෑ බන්.

    අවුරුදු 18ක් තිස්සෙ මේ බස් සර්විස් එක තියෙනවලු.. (මම නම් හරියටම එක දන්නෑ )

    Ahh uba me kiyanne superline bus ganane mamath hamadama gedara yanne me bus wala thamai :yes::yes::yes::yes::yes:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Colombo-Kataragama..:yes::yes:

    Buddhika Air Line..:cool::cool:

    අරිනවා අරිනවා එපා වෙනකම්..
    :):shocked:

    මෑක්සා ලෙලන්ඩ් එක.. මෑක්සා BEAT එක.. ඈඩෙනවා..:D:D
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    177 normal නම් චාටර්.. කොටනව කොටනව ඉවරයක් නෑ. රාජගිරියෙ වි.10 බත්තරමුල්ලෙ වි.10 මාලබේ වි10. ගානෙ නවත්තං ඉන්නව. :(

    ඔය 177 බස් කාරයොන්ට නම් හෙන 7 ම ගැහුවත් පාඩු නෑ. කොල්ලුපිටියේ ඉඳලා රජගිරිය වෙනකන් අවුලක් නැතුව එකවා. ර්ට පස්සේ කොටන්න පටන් ගන්නවා. මුලු ගමනම එපා වෙනවා එතකොට.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔය 177 බස් කාරයොන්ට නම් හෙන 7 ම ගැහුවත් පාඩු නෑ. කොල්ලුපිටියේ ඉඳලා රජගිරිය වෙනකන් අවුලක් නැතුව එකවා. ර්ට පස්සේ කොටන්න පටන් ගන්නවා. මුලු ගමනම එපා වෙනවා එතකොට.

    Apoo 177 nam charter ma charter.... Dan nam nikamatawath aken nam yanne na.... Eta wada hodai, Kaduwelen, dura edan ena bus ekak allagena Colombo walata gihin, ethanin 100 ka gihin Kollupiti yanawaa...... :D :yes: :)