බස් කතා බස්..!! ලංකාවෙ එලම බස් සර්විස් එක හොයල

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    බස් කතා බස්..!! ලංකාවෙ එලම බස් සර්විස් එක හොයල

    මචංලා අපි හැමදෙනාම බස් වල ගිහිල්ලා තියෙන උදවියනෙ..!! ඉතින් මචංලා දැනට අපි ලංකාවෙ ගිහිල්ලා තියෙන බස් වලින් සිරාම බස් සර්විස් එක (නැත්තන් බස් එක ) මොකක්ද කියලා මෙතන පොස්ට් කරපන්.. හැමොටම මේක වැදගත් වෙයි.

    Bus Name:
    Route and Route No:
    features:
    if u can photo:


    :yes::yes::yes:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    Kadawatha kotuwa
    138
    pitipasse seet patta
    bus_delhi.jpg

    :lol::lol:
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    දෙයියනේ කියල මමම පටාං ගන්නම්...:yes::yes:

    දැනට මම ගිහිල්ල තියෙන සිරාම බස් සර්විස් එක තියෙන්නෙ Route No 99 - බදුල්ල-කොළඹ /Colombo- Badulla මාර්ගයේ.:yes::yes: Air-suspension, adjustable seat තියෙන Luxury Bus Service එකක්. හෙන පත Tourist Bus තමා යන්නෙ.
    බදුල්ලෙන් 11.00ට, කොලඹින් 11.30ට. සිකුරාදට බස් 2ක් විතර කොලඹිනුත්, ඉරිදට බස් 2ක් විතර බදුල්ලෙනුත් යනවා.;);)
    ටිකට් 1ක් රු. 565.00ක් විතර මගෙ හිතෙ.:cool::cool:
    බස් එක NTC එකෙන් category කරලා තියෙන්නෙ X විදියට.:shocked:
    බස් එකේ ටිකට් එකත් නිකන් Air Ticket එකක් වගෙ.:shocked:
    රෑට පෙරවගන්න බ්ලැන්කට් එකකුත් ඉල්ලගන්න පුලුවන් කියල ටිකට් එකෙ සදහන් කරල තියෙනව.:yes::yes: තව බොන්න වතුර අවශ්‍ය නම් බස් එකේ තියෙන ෆ්‍රිජ් එකෙන් අරගන්නත් පුලුවන්.
    over the phone seat reserved කරන්නත් පුලුවන්.:D


    බස් එකේ ෆොටො එකක් නම් නෑ බන්.

    අවුරුදු 18ක් තිස්සෙ මේ බස් සර්විස් එක තියෙනවලු.. (මම නම් හරියටම එක දන්නෑ )
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    සොත්ති මාටිං;9933261 said:
    ඕව බලන්නේ මොකාද බං :yes: බස්වල යනකොට, ඊටවඩා බලන්න කොච්චර දේවල් තියෙනවද? :lol::P

    එහෙනන්.. බස් එකෙන් බහිනකොට ඇස් දෙක නිකන් කැරකෙනව කැරකෙනව වගෙ නේද බං..?? :shocked::shocked:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    Machan.
    mage jewithe mama gihilla thiyana hodama bus service eka thamai Anuradhapura - Colombo D.S.Gunasekara Bus Service eka.
    Kiyala wadak naha machan.
    Paata driversla set ekak inne