බස් කතා 02 - ලේලන්ඩ් වයිකින් A/C

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. ඕකෙ තව හෙන දිග එකකුත් එනවා නේද දැං.. ඉස්සරහ දොරට ඉස්සරහෙනුත් ලොකු වීදුරුවක් එනවද කොහෙද ඒකේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න පුලුවන්නම්..:cool:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :frown::frown: අපි තුන්වන ලෝකේ ගොබ්බ දේසපාලුවෝ ටිකක් විතරක් සැප විදින රටක ඉන්න අපි වගේ අනාත සිංහලුන්ට මොන ජපන් බස් ද මල්ලි...... !! :(:(

    ලක්ෂ්‍ය 54 යි seats 33 යි . වැඩිගානට ගන්නේ ඇයි . සංකපාලයත් ගේන්න හදන්නේ. බඩා මාමේ ගේමුද එකක්.

    EWkxvVAczuQBmjcMnsiAZR1j4x-URh9xXCJmIYK816ar-o_xuSy15u3UU9mb4QblZRruMkpw_74s4KImNR-xMCXxhRFzjMhl_TWr3UHjl7tyLgEui81TjgRk_Gjt-gK4fd62gqzFrrkr3m4AukryqmuZLnNCnO7L0cRcMMXo95VAqqh9zOT2Se2nB-_qk9eM65z2inSznKUxjsEfLwq1RJO959kt5F8asvPV3BWBlDPR3pDs5A00l3oA7dxJeNqrcTZb0Ph-IVe03nVRpDbyI3h_KtO0zDUswN9NGhIWVcyFWRJrlqAlxb2zF8hKpfH6xaigUnUJALvJk_QxPKCFcGYiIoDdsVsoqBUeEp_L19foiA7UZ1xxz3eQW7ZoI0z1ofCKHr66WBkufKsjzrgQX0JAv-qR0-sxeLAzxDUJCh2lMbNt11jCzUaIXLMy3tz8yv5pw7yYoOOxoi7ZzfODarTg9x947C20sWzi46ieRj0vJopYxsHq-ZPSxeLVCNve_OPlA2jnYCkh3PK11iSxrwhfRJgzJ5tT19U67BS5VPOuL2Efm6MRpFSjGl6GE6nNSUCUsWMhwL776AIUQBfVYEfzRCSrc-fTUAmsCvsCyQ=w800-h600-no
    fVJtYj39kE06XiZ6uYAjjWyJ95ujPialDNfMuys5YWyJfVksrI5BvLXcQkKXqIUcQ1G5tQ4Q2mxbtbhOwFxgw0-s2oBaGsvAkR_RC4BxHIfXhee1kCH-SerTZjBKYjUCoYTCDbiSxHn_1El27SXoBt7407jpF-_pcfxlGNN1B0GdR0qxxcU2M8SJ8d-zdVsSZsMzTxJnn5DIfBA07dfdwXoXrwpY0PZh6DMPSQPXK_dfsWmjP_4hY7a5ZKS7jFZWAHLOZR7aOKgqkl_QNYCC949xm83Iy45yMDcuknx9fF0oL8Fv4roM5FmErh-fEZhBlPuz6QtgH30HRi7uwOtTfJDaM9IzTggmquNGQ5dSN-uHsbhzLi5PuoiZPMxpF96VMX2XhOZi5ld-CdSR-0EDFBvBEo8EmsX9zJ9dFsa4gwkLw5A4G2wja1XpG3HQZJ2_ScHU75vmCJVZiWs9omZmx9re5rL2lObK_TU-ObxnwnNHjRvdzpfQVoW-_MSGMeytANm9kCqvGbD71arsfnupj0jhhlJ1py_GxrvSakGGMV2ow4FLm458j0lnFzrodar2-70GcjEIadYgCoOJuaP7gEIw06YOi0saW9Uap6pSrA=w800-h600-no
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    අන්න කතාව. මාමෙ එකක් ගේමුද? මොකද කියන්නෙ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ආහ්.. ඕකෙ තව හෙන දිග එකකුත් එනවා නේද දැං.. ඉස්සරහ දොරට ඉස්සරහෙනුත් ලොකු වීදුරුවක් එනවද කොහෙද ඒකේ.. ඒක ගැනත් විස්තරයක් දාන්න පුලුවන්නම්..:cool:

    දැන් නෙවෙයි ඒක ඉස්සර නේද ආවෙ? දොරටත් ඉස්සරහින් සීට් තියෙන මොඩල් එකනෙ? මාත් එක දවසයි ඒකක ගියේ. මාතර මහරගම එකක් . ආයෙ දැක්කෙ නෑ ඒකනම්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් නෙවෙයි ඒක ඉස්සර නේද ආවෙ? දොරටත් ඉස්සරහින් සීට් තියෙන මොඩල් එකනෙ? මාත් එක දවසයි ඒකක ගියේ. මාතර මහරගම එකක් . ආයෙ දැක්කෙ නෑ ඒකනම්

    නැතෝ.. ඔයාගේ ත්‍රෙඩ් එකේ අන්තිමට දාල තියෙන පින්තූරේ තියෙන එක.. ඒක හෙන දිගයි නේහ්.:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    12m-Front-Engine-AC-inn1.jpg

    ඔන්න ඕක ගැනයි මම කිව්වේ..

    එක දවසක් මහරගම හෝල්ට් එකේ පාක් කරලා හෑන්ඩ්බ්‍රේක් අදින්නේ නැතුව ඩ්‍රයිවර් බැස්සා ෆෝන් එක කනේ ගහන්..:growl: ඉස්සරනම් හයිවේ බස් ගහන තැන පොඩී කාණුවක් වගේ තිබුණා.. ඩ්‍රයිවර්ගේ වාසනාවට වගේ බුවා බැස්සට පස්සේ දකුණු පැත්තට වෙන්න ඇවිදන් ගියේ.. නැත්තං උගේ බස් එකට ඌවම යට වෙනවා..:baffled: මෙන්න යකෝ බස් එක ටික ටික ඩ්‍රයිවරයගේ වම් පැත්තෙන් මිනිහගේ වම් අතේ අතේ ගෑවීගෙන ඉස්සරහට යන්න ගත්තා.. අර කාණුව පැන්නනම් බස් එක වාහන වල වදිනවා.. ඒ හරියේ හැමදාම අම්බානක ට්‍රැෆික්නේ..
    ඩ්‍රයිවර් කාරයට මීටර් උනා බස් එක ඇඟේ ගෑවෙනකොටම.. මේකා කොහොමහරි එළියෙම ඉඳගෙන දොර ඇරලා අමාරුවෙන් හෑන්ඩ් බ්‍රේක් එකේ එල්ලුනා..:lol: වෙලාවට හෑන්ඩ් බ්‍රේක් ලීවර් එක තියෙන්නේ දකුණු පැත්තේ.. අනික ඕකේ දොර ඇරියාම නිකන් අල්මාරියේ දොර ඇරියා වගේනේ..:P එලියේ ඉඳන්ම ඇද ගන්න පුලුවන් උන නිසාම හොඳයි ඉතින්.. මූ කොහොමහරි හෑන්ඩ් බ්‍රේක් ලීවර් එකේ එල්ලිගෙනම වගේ අඩියක් විතර ඉස්සරහට ඇදිලා ගියා බස් එක එක්කම.. ඊට පස්සේ තමයි බ්‍රේක් ඇප්ලයි උනේ..:dull: වෙලාවට වාහන ටික පාස් උනා මූන පාරට එනවත් එක්කම.. ඉස්සරහ දොර හරිය ගාණට අර කාණුවත් පැනල පාරට සෙට් උනා..:baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    නැතෝ.. ඔයාගේ ත්‍රෙඩ් එකේ අන්තිමට දාල තියෙන පින්තූරේ තියෙන එක.. ඒක හෙන දිගයි නේහ්.:baffled:

    ආ ඒක්ද . සීට් ගාන වැඩියි ඉතින් ඊට වඩා වෙනසක් නෑ ඕකෙ. සීට් 50ක් වගේ තියෙනව ඕකෙ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    12m-Front-Engine-AC-inn1.jpg

    ඔන්න ඕක ගැනයි මම කිව්වේ..

    එක දවසක් මහරගම හෝල්ට් එකේ පාක් කරලා හෑන්ඩ්බ්‍රේක් අදින්නේ නැතුව ඩ්‍රයිවර් බැස්සා ෆෝන් එක කනේ ගහන්..:growl: ඉස්සරනම් හයිවේ බස් ගහන තැන පොඩී කාණුවක් වගේ තිබුණා.. ඩ්‍රයිවර්ගේ වාසනාවට වගේ බුවා බැස්සට පස්සේ දකුණු පැත්තට වෙන්න ඇවිදන් ගියේ.. නැත්තං උගේ බස් එකට ඌවම යට වෙනවා..:baffled: මෙන්න යකෝ බස් එක ටික ටික ඩ්‍රයිවරයගේ වම් පැත්තෙන් මිනිහගේ වම් අතේ අතේ ගෑවීගෙන ඉස්සරහට යන්න ගත්තා.. අර කාණුව පැන්නනම් බස් එක වාහන වල වදිනවා.. ඒ හරියේ හැමදාම අම්බානක ට්‍රැෆික්නේ..
    ඩ්‍රයිවර් කාරයට මීටර් උනා බස් එක ඇඟේ ගෑවෙනකොටම.. මේකා කොහොමහරි එළියෙම ඉඳගෙන දොර ඇරලා අමාරුවෙන් හෑන්ඩ් බ්‍රේක් එකේ එල්ලුනා..:lol: වෙලාවට හෑන්ඩ් බ්‍රේක් ලීවර් එක තියෙන්නේ දකුණු පැත්තේ.. අනික ඕකේ දොර ඇරියාම නිකන් අල්මාරියේ දොර ඇරියා වගේනේ..:P එලියේ ඉඳන්ම ඇද ගන්න පුලුවන් උන නිසාම හොඳයි ඉතින්.. මූ කොහොමහරි හෑන්ඩ් බ්‍රේක් ලීවර් එකේ එල්ලිගෙනම වගේ අඩියක් විතර ඉස්සරහට ඇදිලා ගියා බස් එක එක්කම.. ඊට පස්සේ තමයි බ්‍රේක් ඇප්ලයි උනේ..:dull: වෙලාවට වාහන ටික පාස් උනා මූන පාරට එනවත් එක්කම.. ඉස්සරහ දොර හරිය ගාණට අර කාණුවත් පැනල පාරට සෙට් උනා..:baffled:

    පාරට ගියානම් එහෙම තියෙයි බලන්නම.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බස් වලට විතරක් නීති ගෙනාවට මදි.හොද සේවයක් සපයන්න නම් යන උන්ට ඊට වඩා නීති දාන්න ඕන.බුලත් කෙලයි බිස්කට් කුඩුයි .දෙමලගේ පඩික්කම වගේ දුර බස් එකකට නැග්ගම.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බස් වලට විතරක් නීති ගෙනාවට මදි.හොද සේවයක් සපයන්න නම් යන උන්ට ඊට වඩා නීති දාන්න ඕන.බුලත් කෙලයි බිස්කට් කුඩුයි .දෙමලගේ පඩික්කම වගේ දුර බස් එකකට නැග්ගම.

    :yes::yes::yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බස් වලට විතරක් නීති ගෙනාවට මදි.හොද සේවයක් සපයන්න නම් යන උන්ට ඊට වඩා නීති දාන්න ඕන.බුලත් කෙලයි බිස්කට් කුඩුයි .දෙමලගේ පඩික්කම වගේ දුර බස් එකකට නැග්ගම.

    ඇයි හොටු ? දැක්කද වීඩියෝ එක
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔකේ පස්සේම මැද ඉදං යන එකාට හොදි ඕන්නෑ :baffled:
    අනික ඒසී වෙන්ට් කැඩෙන්නේ මගීන්ගේ නොදන්නාකම හින්දා
    සමහරු ඒසී වෙන්ට් එක වෙනුවට reading ලයිට් එක ඔබල කඩනවා :P
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔකේ පස්සේම මැද ඉදං යන එකාට හොදි ඕන්නෑ :baffled:
    අනික ඒසී වෙන්ට් කැඩෙන්නේ මගීන්ගේ නොදන්නාකම හින්දා
    සමහරු ඒසී වෙන්ට් එක වෙනුවට reading ලයිට් එක ඔබල කඩනවා :P

    ඔව් ඔව් ඒ සිද්දීයනම් මාත් දැකල තියෙනවා