බස් කාරයෙකුට රිටන් එක දුන්නා

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    angry mark cuban GIF
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පව් යකෝ, හුලන් යවනවා වගේ ලාමක වැඩක් කරලා පොඩි warning එකක් දෙන්න තිබ්බේ, එන්ජිමට ගේම දෙන්න කලින්.
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    සිංහල පක්කූ ඔහොමමයි අල්ලපු ගෙදර එකාට වුණත් හරියනවට පට්ට අකමැතී. කුහක පකීර්ල ඉන්නෙ...

    පවු වැඩේ මොනව වුණත්. උබට ඔහොම වුණා නම්

    Karma is a bitch....... Mind it.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    උඹලට කරදරනම් ආයෙ බස් එක දාන්න එපා කියල ගේට්ටුව වහන්න තිබුන.
    හරිහමං එකෙක්නං, මේ වැඩේ තමයි කරන්නෙ.


    සිනි නෙමෙයි වැලි දන්න ඔනේ
    ඩීසල් ටැංකියට දාල හරියන්නෙ නෑ.
    හැබැයි එකෙක් පොලිස් කාරයෙක්ගෙ බයික් එකක ස්පාක් ප්ලග් එක ගලවල වැලි දාල තිබුණ. ඒ බයික් එකේ එන්ජිමනං ඉවරයි.
    මූ යකෝ 😆
    දියුණුවෙලා...
    ඔව් ඔව් වතුරත් උනු වතුර දාන්න තිබ්බේ ඒකත් එක්කම........... ඕ යේ!! 🥴
    ඊට ලේසියි වතුර රත් වෙන්න ගිණි කූරක් ගැහුවනං.
     

    HmNRazor

    Well-known member
  • ඊට ලේසියි වතුර රත් වෙන්න ගිණි කූරක් ගැහුවනං.
    ඔව් හැබැයි සීනි තේකොල වතුර දාලා (ඕනිම නම් පිටි චුට්ටකුත් දාලා) ගිනි කූරක් ගැහුවනම් හරි..... රත් කරකර දඟලන්නේ මොකටද නේ? රත්වෙලා එයි නේ......... ඕ යේ!! 🥴
    1jqcf8.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ එලකිරි එකට දවසක්වත් ගොඩවෙලා මේකෙ දාන ත්‍රෙඩ්කියවපු එකෙක්නම් උගෙ අතින් ඔහොම වැඩක් වෙයි කියල හිතන්න අමාරුයි😊
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කෙලින්ම මූනට කියන්න කොන්ද පන නැති කම 👈 මූනට නොගහ පස්සෙන් ඇවිත් ගහන ගොං කැරියො තමයි අමු සක්කිලි 😑
     
    • Like
    Reactions: mr4G

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ඉතින් පොන්නයො ඩීසල් වල සීන් දිය වෙන්නෙ නෑ. ටැංකිය flush කරොත් උබ මාට්ටු වෙනවා අනිවා. කොන්ද පණ නැති බලු වැඩ ඕව නම්. උබලගෙ ගෙදර පොල් කැඩුවට මනුස්සයින්ට එහෙම පහත් කරල කතා කරන්න එපා.