බස් කාරයෝ brake shoes

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ කරත් නවත්තන්න නම් brake කරන්නම ඕනනේ. මූ මේ වෙන බයිලයක් ගහන්නේ
    දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු. :lol: :lol: :lol: :lol:
    ඒක නම් මැනුවල් පැදලා නැති කම කියපන්කො. තව කියනවා ගරාජ් එකේ නවත්තලා තියෙද්දි ඌ නිකමට ඇක්ස්ලේටර් එක පෑගුවලු. ස්පීඩොමීටරේ කැරෙකෙනවලු සින් සින් ගාලා. :rofl::rofl::rofl:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    පිස්සුද?
    කාටද පිස්සු ? මුන් මේවිදියට high speed ඇවිත් down shift කරනවනම්, synchro වලට බඩු හරි. එන්ජින් එකටත් හරි ඇති RPM ස්පයික් වලින්.
    සිංහලෙන් කියන්නෙ "Money Shifting" lol
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    ඔව් බන්. අනුරාධපුර කොළබ බස් වල බ්රේක් රත් වෙලා ඒ ගඳ එනවා බස් එක ඇතුලට. ඉන්න බෑ. මම හිතන්නෙ ඕකුන් නිතරම brake shoe මාරු කරනව ඇති. වංගු තියෙන පාරවල් වල තවත් වැඩි ඇති.
     
    • Like
    Reactions: dilan_randika

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු. :lol: :lol: :lol: :lol:
    ඒක නම් මැනුවල් පැදලා නැති කම කියපන්කො. තව කියනවා ගරාජ් එකේ නවත්තලා තියෙද්දි ඌ නිකමට ඇක්ස්ලේටර් එක පෑගුවලු. ස්පීඩොමීටරේ කැරෙකෙනවලු සින් සින් ගාලා. :rofl::rofl::rofl:
    අපේ තිබ්බ මැනුවල් වාහන නම් ෆස්ට් එකට දාල ක්ලච් එක අතෑරියම යනවා, රිවස් එකටත් එහෙමයි. ඒක අවුල්ද? 😕
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    කාටද පිස්සු ? මුන් මේවිදියට high speed ඇවිත් down shift කරනවනම්, synchro වලට බඩු හරි. එන්ජින් එකටත් හරි ඇති RPM ස්පයික් වලින්.
    සිංහලෙන් කියන්නෙ "Money Shifting" lol
    එහෙම නවත්තන්නෙ නෑ බන්. මම නම් දැකල නෑ උන් ඔහොම කරනවා. අනික ඔහොම කරොත් එක පාරට slow වෙන නිසා හිටගෙන ඉන්න උන් වැටෙයි.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    කාටද පිස්සු ? මුන් මේවිදියට high speed ඇවිත් down shift කරනවනම්, synchro වලට බඩු හරි. එන්ජින් එකටත් හරි ඇති RPM ස්පයික් වලින්.
    සිංහලෙන් කියන්නෙ "Money Shifting" lol
    Downshift කරන්නෙ නෑ, යන ගියර් එකේම බ්‍රේක් කරනවා. එයා බ්‍රේක් තියෙන ඒවගෙ බ්‍රේකින් පවර් එක පට්ට වැඩියි.
     
    • Like
    Reactions: dilan_randika

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු. :rofl:

    අපේ තිබ්බ මැනුවල් වාහන නම් ෆස්ට් එකට දාල ක්ලච් එක අතෑරියම යනවා, රිවස් එකටත් එහෙමයි. ඒක අවුල්ද? 😕

    මම පැදලා තියන මැනුවුල් වාහන වලත් එහෙම තමයි
    ෆස්ට් එක සහ රිවස් වලදි ගියර් එක දාල ක්ලච් එක දුන්නම වාහනේ යනවා ඇක්සලරේටරේ පාගන්න ඕන නැහැ.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    බස් කාරයෝ කෙළගෙන ඇවිත් හෝල්ට් වල brake කරන විදිහට brake shoes මාසෙන් විතර ඉවර ඇති නේද බන්
    මගේ යාලුවෙක්ගේ බස් එකක් දුවනවා නුවර පානදුර නුවරින් උදේ 7 අදින්නේ. කෑගල්ලට ඇවිත් බ්රේක් කට්ටයක් දානවා. දවස් 3-3ට ලයිනර් ගහනවා. ලේලන්ඩ් ආසන 57 බස් එකක්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු. :lol: :lol: :lol: :lol:
    ඒක නම් මැනුවල් පැදලා නැති කම කියපන්කො. තව කියනවා ගරාජ් එකේ නවත්තලා තියෙද්දි ඌ නිකමට ඇක්ස්ලේටර් එක පෑගුවලු. ස්පීඩොමීටරේ කැරෙකෙනවලු සින් සින් ගාලා. :rofl::rofl::rofl:

    මෙහෙම දෙයක් තියෙනවා petrol වාහන accelerator එක දෙන්නේ නැතුව clutch release කරහම හෙමීට වගේ යනවා ලොකු gear එකකට engage වෙලා තියෙද්දී. හැබැයි ඒක වෙන්නේ වාහනේ load එක අඩුම වෙලාවකට වගේ තමයි.

    අනිත් එක නවත්තල තියෙන එකේ speedometer එක කැරකෙන්නේ වාහනේ එහෙනං dyno එකක තියෙන්න ඇත්තේ :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Honda.putha

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Downshift කරන්නෙ නෑ, යන ගියර් එකේම බ්‍රේක් කරනවා. එයා බ්‍රේක් තියෙන ඒවගෙ බ්‍රේකින් පවර් එක පට්ට වැඩියි.

    අම්මෝ ඔව් , බස් වල brakes නම් ගැහුව තැන වදිනවා. එක තැන
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම පැදලා තියන මැනුවුල් වාහන වලත් එහෙම තමයි
    ෆස්ට් එක සහ රිවස් වලදි ගියර් එක දාල ක්ලච් එක දුන්නම වාහනේ යනවා ඇක්සලරේටරේ පාගන්න ඕන නැහැ.
    මෙහෙම දෙයක් තියෙනවා petrol වාහන accelerator එක දෙන්නේ නැතුව clutch release කරහම හෙමීට වගේ යනවා ලොකු gear එකකට engage වෙලා තියෙද්දී. හැබැයි ඒක වෙන්නේ වාහනේ load එක අඩුම වෙලාවකට වගේ තමයි.

    අනිත් එක නවත්තල තියෙන එකේ speedometer එක කැරකෙන්නේ වාහනේ එහෙනං dyno එකක තියෙන්න ඇත්තේ :lol: :lol: :lol: :lol: :lol:

    අපේ තිබ්බ මැනුවල් වාහන නම් ෆස්ට් එකට දාල ක්ලච් එක අතෑරියම යනවා, රිවස් එකටත් එහෙමයි. ඒක අවුල්ද? 😕

    මම කියන්න හදපු දේ කට්ටිය වැරදියට තේරුම් අරගෙන වගේ.

    ඇත්තටම මැනුවල් වාහන හැම එකක්ම එහෙම ඉස්සරහට යනවා. ඒක අවුලක් නෙමෙයි.

    මම කියන්න හැදුවෙ වාහන ගැන හෙන පම්පෝරි ගහපු ඒ කොල්ලා මැනුවල් හැම එකම එහෙම වෙනවා කියලා දන්නෙ නෑ. ඌ හිතන් ඉන්නෙ ඌ බලපු වාහනේ තියෙන පවර් එකට එහෙම වෙනවා කියලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    මේ කියන්න හදන්නෙ downshift කරල ක්ලච් එක රිලීස් කරනව කියල වෙන්ඩැ (Engine braking)
    ඩීසල් ඉතුරු කරන්න 20kmph 4ත් එකේ දෙදර දෙදර යන, පල්ළං වල නිවුටල් ගහන බස් කාරයො, ඩවුන් ශිෆ්ට් කරයි කියල බයයි.....😅
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    Godak ewage Exhaust brakes enawane.. TATA wala num dakala thiyenawa. Leyland wala num kohomada danne naa..
    පරන leyland වල නම් නෑ අලුත් එකේ(සන්සර් කියන එකේ) එනවා ඇති
    Clutch eka paagala gahanne
    සමහර බස් කාරයෝ ක්ලච් එක පාගලා බ්‍රේක් එක ගහන්නෙ ආයෙ නෑ හිටගෙන ඉන්න උන් විසි වෙලා යන්නෙ විසිවෙලා :ROFLMAO:
    මේ කියන්න හදන්නෙ downshift කරල ක්ලච් එක රිලීස් කරනව කියල වෙන්ඩැ (Engine braking)
    downshift එකෙන් බස් නවත්තන්න අමාරුයි අරන් යන ලෝඩ් එකත් එක්ක අනික එක ලග නවත්තනවනෙ උන්

    ඩීසල් ඉතුරු කරන්න 20kmph 4ත් එකේ දෙදර දෙදර යන, පල්ළං වල නිවුටල් ගහන බස් කාරයො, ඩවුන් ශිෆ්ට් කරයි කියල බයයි.....😅
    උන් downshift කරද්දි ඉස්සරහා යන එකේ ඇමිනිලා ඉවරයි
    ------ Post added on Sep 15, 2022 at 9:51 PM
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු. :lol: :lol: :lol: :lol:
    ඒක නම් මැනුවල් පැදලා නැති කම කියපන්කො. තව කියනවා ගරාජ් එකේ නවත්තලා තියෙද්දි ඌ නිකමට ඇක්ස්ලේටර් එක පෑගුවලු. ස්පීඩොමීටරේ කැරෙකෙනවලු සින් සින් ගාලා. :rofl::rofl::rofl:
    උගෙ ක්‍රමේට අනුව බැලුවොත්, මම පැදල තියෙන පවර්ෆුල්ම වාහනේ ලර්නර්ස් එකේ ටවුන්ඒස් එක....😅

    නුපුරුදු උන් පදින නිසා වාහනේ හිටින එක නවත්තන්න එන්ජිමේ අයඩ්ල් ස්පීඩ් එක වැඩි කරල තියෙන්නෙ, අනිත් එක ක්ලච් එක රිලීස් කරන්න කකුල උස්සන්න ඕනෙ කණ ගාවට....... ඇක්සලරේටරේට කකුල තියන්නෙවත් නැතුව ගියර් ටික මාරු කරල වාහනේ හිට්ටගන්නෙ නැතුව යන්න පුලුවන්....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උගෙ ක්‍රමේට අනුව බැලුවොත්, මම පැදල තියෙන පවර්ෆුල්ම වාහනේ ලර්නර්ස් එකේ ටවුන්ඒස් එක....😅

    නුපුරුදු උන් පදින නිසා වාහනේ හිටින එක නවත්තන්න එන්ජිමේ අයඩ්ල් ස්පීඩ් එක වැඩි කරල තියෙන්නෙ, අනිත් එක ක්ලච් එක රිලීස් කරන්න කකුල උස්සන්න ඕනෙ කණ ගාවට....... ඇක්සලරේටරේට කකුල තියන්නෙවත් නැතුව ගියර් ටික මාරු කරල වාහනේ හිට්ටගන්නෙ නැතුව යන්න පුලුවන්....
    ශිට්.. දැන්නෙ තේරුනේ.

    මම ලර්නර්ස් එකෙන් ලයිසම ගත්තා. ඒකෙ කිව්වේ ක්ලච් එක හිමීට අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගන්න කියලා.

    ඊටපස්සෙ කාලෙකින් මම කාර් එකක් අරන් පදින්න යනවා මේක හිටිනවා. අරුන් ක්ලච් බැලන්ස් කරන්න උගන්නලා නෑ. ක්ලච් එක ඔහේ අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගපු එකයි කලේ. පස්සෙ මගේ යාලුවෙක් ඇවිත් තමයි ක්ලච් බැලන්ස් කරන හැටි කියලා දුන්නෙ.

    ලර්නර්ස් එකේ වාහනේ හදලා තියෙන්න ඇති. ඒකයි ඒක හිටියේ නැත්තෙ.
     
    • Wow
    Reactions: PHBhagya