දවසක් එකෙක් හෙන පම්පෝරියක් ගහනවා මොකක්ද වාහනයක් ගැන. හෙන පවර්ෆුල්(සින්හල යුනිකෝඩ් අවුලක් වෙලා නේද? ) වාහනයක් ගැන. කොච්චරද කියනවා නම් ගියර් එක දාලා ක්ලච් එක රිලීස් කරාම ඇක්ස්ලේටර් එක පාගන්න කලින් ඉස්සරහට යනවලු.ඒ කරත් නවත්තන්න නම් brake කරන්නම ඕනනේ. මූ මේ වෙන බයිලයක් ගහන්නේ
ඒක නම් මැනුවල් පැදලා නැති කම කියපන්කො. තව කියනවා ගරාජ් එකේ නවත්තලා තියෙද්දි ඌ නිකමට ඇක්ස්ලේටර් එක පෑගුවලු. ස්පීඩොමීටරේ කැරෙකෙනවලු සින් සින් ගාලා.


