idle එක වැඩි කරලා තියෙන්නෙ අතෑරපු ගමන් හිටින් නෑ ගැස්සිලා ගැස්සිලා යනවාශිට්.. දැන්නෙ තේරුනේ.
මම ලර්නර්ස් එකෙන් ලයිසම ගත්තා. ඒකෙ කිව්වේ ක්ලච් එක හිමීට අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගන්න කියලා.
ඊටපස්සෙ කාලෙකින් මම කාර් එකක් අරන් පදින්න යනවා මේක හිටිනවා. අරුන් ක්ලච් බැලන්ස් කරන්න උගන්නලා නෑ. ක්ලච් එක ඔහේ අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගපු එකයි කලේ. පස්සෙ මගේ යාලුවෙක් ඇවිත් තමයි ක්ලච් බැලන්ස් කරන හැටි කියලා දුන්නෙ.
ලර්නර්ස් එකේ වාහනේ හදලා තියෙන්න ඇති. ඒකයි ඒක හිටියේ නැත්තෙ.
