බස් කාරයෝ brake shoes

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ශිට්.. දැන්නෙ තේරුනේ.

    මම ලර්නර්ස් එකෙන් ලයිසම ගත්තා. ඒකෙ කිව්වේ ක්ලච් එක හිමීට අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගන්න කියලා.

    ඊටපස්සෙ කාලෙකින් මම කාර් එකක් අරන් පදින්න යනවා මේක හිටිනවා. අරුන් ක්ලච් බැලන්ස් කරන්න උගන්නලා නෑ. ක්ලච් එක ඔහේ අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගපු එකයි කලේ. පස්සෙ මගේ යාලුවෙක් ඇවිත් තමයි ක්ලච් බැලන්ස් කරන හැටි කියලා දුන්නෙ.

    ලර්නර්ස් එකේ වාහනේ හදලා තියෙන්න ඇති. ඒකයි ඒක හිටියේ නැත්තෙ.
    idle එක වැඩි කරලා තියෙන්නෙ අතෑරපු ගමන් හිටින් නෑ ගැස්සිලා ගැස්සිලා යනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඩීසල් ඉතුරු කරන්න 20kmph 4ත් එකේ දෙදර දෙදර යන, පල්ළං වල නිවුටල් ගහන බස් කාරයො, ඩවුන් ශිෆ්ට් කරයි කියල බයයි.....😅
    අහ්හ් වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක හින්ද කිරියට ආපු භාග්‍ය මිස් කියන්ඩ බලන්න කව්ද ඒ ත්‍රෙඩ් එකේ ලෙයලන්ඩ් එකක යන ගමන් පාකින් බ්‍රේක් ඇප්ලයි කරේ කියලා
     
    • Love
    Reactions: PHBhagya

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    jaffna-colombo, jaffna-embilipitiya, vavuniya-colombo,vavuniya-kandy etc route wala nam sathiyakata sarayak maaru karanawa, brake adjust karanwa dawasak ara dawasak wage ae athare oya maga town wala innawa buwala ae wada karanna

    ඔව් බන්. අනුරාධපුර කොළබ බස් වල බ්රේක් රත් වෙලා ඒ ගඳ එනවා බස් එක ඇතුලට. ඉන්න බෑ. මම හිතන්නෙ ඕකුන් නිතරම brake shoe මාරු කරනව ඇති. වංගු තියෙන පාරවල් වල තවත් වැඩි ඇති.
    ඒ එන්නේ ටයර් වලින් බං මම හිතන්නේ.
    ------ Post added on Sep 15, 2022 at 11:14 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    jaffna-colombo, jaffna-embilipitiya, vavuniya-colombo,vavuniya-kandy etc route wala nam sathiyakata sarayak maaru karanawa, brake adjust karanwa dawasak ara dawasak wage ae athare oya maga town wala innawa buwala ae wada karanna

    ඒ එන්නේ ටයර් වලින් බං මම හිතන්නේ.
    ------ Post added on Sep 15, 2022 at 11:14 PM
    නෑ බන් ඒ burning scent එක එන්නෙ Brake Pad වලින්. pad අළුතින් දැම්මත් එනවා.
     
    • Like
    Reactions: parallax and ASR

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,059
    3
    118,680
    113
    Gampaha
    අහ්හ් වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එක හින්ද කිරියට ආපු භාග්‍ය මිස් කියන්ඩ බලන්න කව්ද ඒ ත්‍රෙඩ් එකේ ලෙයලන්ඩ් එකක යන ගමන් පාකින් බ්‍රේක් ඇප්ලයි කරේ කියලා
    ඒ සීන් එකනං මතක නෑ... හැබැයි හිටපු එකම බස් කාරයනං @urajdrlk
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නෑ බන් ඒ burning scent එක එන්නෙ Brake Pad වලින්. pad අළුතින් දැම්මත් එනවා.
    ඔටෝ වාහනවල මැනුවල් වලට වඩා බ්‍රේක් පාගන්න වෙනවා වැඩී නේද?
     
    • Like
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔවු. සාපේක්ශව වැඩියි....
    ඔටෝ එකක් ලොකු පල්ලමක යද්දි ස්පීඩ් එක කන්ට්‍රොල් කරගන්නෙ කොහොමද?

    මැනුවල් එකෙ නම් අඩු ගියර් එකක බැස්සුවැකිනෙ.

    ඔටෝ පැදලා නෑ. පදින්න ආසත් නෑ. ජීවිතේම මැනුවල් තමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,838
    1
    60,691
    113
    Mother Earth
    ඔටෝ වාහනවල මැනුවල් වලට වඩා බ්‍රේක් පාගන්න වෙනවා වැඩී නේද?
    මම හිතන්නෙ ඔව් මචන්. මොකද මැනුවල් වල එන්ජින් බ්‍රේකින් තියෙන නිසා ලොකු බලයක් දෙන්න ඕන නෑ brake වලට. ඒ නිසා brake pad ගෙවීමත් අඩු ඇති auto ඒවට වැඩිය. මට හිතෙන විදිහට කිව්වෙ. දන්න කෙනෙක් කියයි හරිද වැරදිද කියල. :D
     
    • Like
    Reactions: Honda.putha

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඒ සීන් එකනං මතක නෑ... හැබැයි හිටපු එකම බස් කාරයනං @urajdrlk
    අන්න ඌ තමා

    ඔටෝ එකක් ලොකු පල්ලමක යද්දි ස්පීඩ් එක කන්ට්‍රොල් කරගන්නෙ කොහොමද?

    මැනුවල් එකෙ නම් අඩු ගියර් එකක බැස්සුවැකිනෙ.

    ඔටෝ පැදලා නෑ. පදින්න ආසත් නෑ. ජීවිතේම මැනුවල් තමයි.
    Auto walath tiyenawa bn gear lever eke 1,2 kiyla position 2k. Samahara ewage B(brake) ,L (low) kiyla tiyenawa. E position1ta lever1 daapuwama engine eken අල්ලන් ඉන්නවා වගේ තමා
    ------ Post added on Sep 16, 2022 at 7:25 AM
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ශිට්.. දැන්නෙ තේරුනේ.

    මම ලර්නර්ස් එකෙන් ලයිසම ගත්තා. ඒකෙ කිව්වේ ක්ලච් එක හිමීට අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගන්න කියලා.

    ඊටපස්සෙ කාලෙකින් මම කාර් එකක් අරන් පදින්න යනවා මේක හිටිනවා. අරුන් ක්ලච් බැලන්ස් කරන්න උගන්නලා නෑ. ක්ලච් එක ඔහේ අත ඇරලා ඇක්ස්ලේටර් එක පාගපු එකයි කලේ. පස්සෙ මගේ යාලුවෙක් ඇවිත් තමයි ක්ලච් බැලන්ස් කරන හැටි කියලා දුන්නෙ.

    ලර්නර්ස් එකේ වාහනේ හදලා තියෙන්න ඇති. ඒකයි ඒක හිටියේ නැත්තෙ.
    කොහොමත් ඩීසල් වාහන පෙට්රල් වාහන වගේ ක්ලච් එක අතාරිද්දි නවතිනව අඩුයි. අඩු RPM එකකදි උනත් ලොකු ටෝක් එකක් තියෙනව පෙට්රල් වාහනවලට සාපේක්ෂව. ඩීසල් වාහනයකින් පුරුදු වෙලා පොඩි එන්ජින් තියෙන පැට්රල් වාහනයක් පදින්න ගියාම නොදන්න කෙනෙක්ට ඕක වෙනව. මටත් වෙලා තියෙනව.
     
    • Wow
    Reactions: Honda.putha