Ela thawa polu parawal idiriyata balaporoththuwanna


බඩු මිල ඉහල යාම...ජීවන බර මේවා සුලු ධනේශ්වර පන්ති සමාජයක බොහොම සුලභ සිද්ධීන්...
විසදුමක් වසයෙන් අප මුලිකව කල යුත්තේ අත බැඳගෙන බලා සිටීම නොව සියල්ල ඒකරාශී වී එයට එරෙහිව ධනාත්මක චින්තනය පෙරදැරිව නැඟී සිටීමයි...


