බස් ගස්ත නැවතත් නගී (Bus Gasthu Nagi)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බඩු මිල ඉහල යාම...ජීවන බර මේවා සුලු ධනේශ්වර පන්ති සමාජයක බොහොම සුලභ සිද්ධීන්...

විසදුමක් වසයෙන් අප මුලිකව කල යුත්තේ අත බැඳගෙන බලා සිටීම නොව සියල්ල ඒකරාශී වී එයට එරෙහිව ධනාත්මක චින්තනය පෙරදැරිව නැඟී සිටීමයි...

සාර්ථක... කාලෝචිත නිර්මානයක් මල්ලියා... අදහස ඉතා කෙටියෙන් අපුරුවට ප්‍රකාශ කොට තිබෙනවා...

ඔබට ජය!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බඩු මිල ඉහල යාම...ජීවන බර මේවා සුලු ධනේශ්වර පන්ති සමාජයක බොහොම සුලභ සිද්ධීන්...

    විසදුමක් වසයෙන් අප මුලිකව කල යුත්තේ අත බැඳගෙන බලා සිටීම නොව සියල්ල ඒකරාශී වී එයට එරෙහිව ධනාත්මක චින්තනය පෙරදැරිව නැඟී සිටීමයි...

    :yes::yes::yes: