බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඔක්කොම නග්ගල ගන්නවා නේද.
    හොඳයි හොඳයි.
    ☺️
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    minissu kohomada jeewath wenne, labena sochcham padiyen 25-30 nam, oken 1500k withara wediyen yanawa dan.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    2007 වගේ 20KM යන්න ගියේ Rs.25 යි. දැන් halt එකක් යන්න Rs.25 යි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    එවුවුආ කොහෙද ....
    හිටපල්ලකො ගෝඨා එනකන්, මේ ගූටා වගේද
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මොකක් හරි විදිහක් හොයාන කාල තරණය කරලා අතීතෙට ගිහින් දොස්තර සාෆි එක්ක DA රාජපක්ෂට වද සැත්කමක් කරලා එනවා දැන් නම්.
    😅
     
    • Haha
    Reactions: SLK_sri