බස් ගාස්තුව 20%කින් ඉහලට.. අවම ගාස්තුව 25යි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඩීසල් ලීටරයක මිල ඉහළ දැමීමට කටයුතු කිරීම මත බස් ගාස්තුව 20% ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට කටයුතු කරන බව බස් සංගම් සඳහන් කරති.

    එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටී.

    පැවති ඉන්ධන මිල මෙන්ම අමතර කොටස් මිල ඉහල යාම ලිහිසි තෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ගාස්තු ඉහල දැමීමට යෝජනා කර තිබූ බව ද සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

    එසේ තිබියදී නැවත ඉන්ධන මිල ඉහල දැමීම මත වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතුව ඇතැයිද සංගමය කියා සිටී.

    පොදු ප්‍රවාහන සේවාව කඩාවැටීම හේතුවෙන් ජනතාව පෞද්ගලික වාහනවලින් ගමන් බිමන් යාමට පෙළඹී ඇති නිසා දැඩි වාහන තදබදයක් නිර්මාණය ඇති ඇතැයිද ඔවුන් පෙන්වා දෙයි.



    ඥානය මුලික වූ ආර්ථිකයක් බිහි කරනවා - ගෝටා

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pDNOSMk.png
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...

    :yes: (y)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,764
    113
    අම්බකිස්ස
    ඒ කියන්නෙ එක හෝල්ට් එකක් ගියත් 25ක් නේද. ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කිලෝමීටර් 4ක් බස් එකේ ආවෙ රුපියල් 5ට. ☹️
    මමත ඇවිත තියෙනවා.බාග ටිකට් 6යි 5ක් දෙනවා..අවම ගාස්තුව 12යි.2008/2009 විතර
     
    • Sad
    Reactions: Tom Cat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කියන්නෙ එක හෝල්ට් එකක් ගියත් 25ක් නේද. ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කිලෝමීටර් 4ක් බස් එකේ ආවෙ රුපියල් 5ට. ☹️
    ඒ ඉස්සර.......... මේ දැන්
    ජපානයේ ඇමරිකාවේ එක සෙක්ෂන් එකක් යන්නත් රුපියල් වලින් 250-300ක් ඕනා,
    මේවා තව වැඩි කරන්න පුලවන්.....

    දැන් බලපං එළවලු මිල ඩොලර් වලින් නේ කියන්නේ....... (ගන්න ගියහම රුපියල් වලින් කියන්නේ මිනිස්සුන්ට ලේසි වෙන්න.)
    බෝංචි කිලෝවක් ඩොලර් 2.25 (බැංකුවෙන් ගන්න 205 ඩොලර්, උන්දියල් වලට හදන්න්න ඔට්ටු නෑ හොදේ.),
    මාළු මිරිස් කිලෝවක් ඩොලර් 4.50
    අමු මිරිස් කිලෝවක් ඩොලර් 4.87
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මොකක් හරි විදිහක් හොයාන කාල තරණය කරලා අතීතෙට ගිහින් දොස්තර සාෆි එක්ක DA රාජපක්ෂට වද සැත්කමක් කරලා එනවා දැන් නම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,828
    113
    මිනිස්සු කුරිරු බව වැඩිවෙලා එක එකා මරාගෙන සල්ලි හොරකන් කරගෙන යන්න තැන ට ද තල්ලු වෙන්නේ ?
    Maraganna pana tiyenna epaye.kanna ne
     
    • Sad
    Reactions: asanka+++

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කියන්නෙ එක හෝල්ට් එකක් ගියත් 25ක් නේද. ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කිලෝමීටර් 4ක් බස් එකේ ආවෙ රුපියල් 5ට. ☹️

    මට මතකයි රුපියල් 12 ෆුල් ටිකට් එකට කිලෝමීටර් 25 ක් ගියා අවුරුදු 18 කට විතර කලින් මං හිතන්නෙ. :dull:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඒ කියන්නෙ එක හෝල්ට් එකක් ගියත් 25ක් නේද. ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කිලෝමීටර් 4ක් බස් එකේ ආවෙ රුපියල් 5ට. ☹️
    යහපාලන කාලෙත් 2km වලට 13i බං ගත්තේ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මට මතකයි රුපියල් 12 ෆුල් ටිකට් එකට කිලෝමීටර් 25 ක් ගියා අවුරුදු 18 කට විතර කලින් මං හිතන්නෙ. :dull:
    ඉස්සර ඉස්කෝලේ ඇරිලා කළුතර ඉඳන් ඉඳුරුවේ යනවා රුපියල් 36යි ටිකට් එක. කිලෝමීටර් 25ක් වගේනේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මට මතකයි රුපියල් 12 ෆුල් ටිකට් එකට කිලෝමීටර් 25 ක් ගියා අවුරුදු 18 කට විතර කලින් මං හිතන්නෙ. :dull:
    මම අවම දුර ගියා සත හැත්තෑපහට හය වසරෙදි :lol::lol::lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    මම අවම දුර ගියා සත හැත්තෑපහට හය වසරෙදි :lol::lol::lol::lol:
    අපේ තාත්ත කියනවා ඉඳුරුවේ ඉඳන් කොළඹට ගියේ සත 20ටලු ඒ කාලේ. ෂර්ට් එකක සත අටයිලු.