බස් ගාස්තු අද සිට වැඩිවෙන විදිය

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බස් ගාස්තු අද සිට වැඩිවෙන විදිය

    බස් ගාස්තු අද සිට වැඩිවෙන විදිය:baffled::baffled::baffled:

    Busprice.png

    Busprice1.png

    Busprice2.png

    Busprice3.png

    Busprice4.png

    Busprice5_1.png

    Busprice6.png

    Busprice7.png

    Busprice8.png

    Busprice10.png

    Busprice11.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    ගාස්තු නම් වැඩි වෙනවා ඒ උනාට බස් ඵකකට නැග්ගහම හරියට අපි බලෙන් නැග්ගා වගේ තමා උන් හැසිරෙන්නේ..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ගාස්තු නම් වැඩි වෙනවා ඒ උනාට බස් ඵකකට නැග්ගහම හරියට අපි බලෙන් නැග්ගා වගේ තමා උන් හැසිරෙන්නේ..

    :yes::yes::yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගනන් වැඩි කරන එක මහජනතාවගෙ පැත්තෙන් අසාධාරණයි තමා
    ඒත් බස් කෙරුවාව හරිම අමාරුයි බං
    සමහර දවසට ආදායම රුපියල් 1000 ක්වත් නැති දවස් තියෙනව
    බස් එකේ වැඩ කරන එවුන් දෙන්නට අතින් සල්ලි දෙන දවසුත් අනන්තයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගනන් වැඩි කරන එක මහජනතාවගෙ පැත්තෙන් අසාධාරණයි තමා
    ඒත් බස් කෙරුවාව හරිම අමාරුයි බං
    සමහර දවසට ආදායම රුපියල් 1000 ක්වත් නැති දවස් තියෙනව
    බස් එකේ වැඩ කරන එවුන් දෙන්නට අතින් සල්ලි දෙන දවසුත් අනන්තයි
    බස් අයිතිකාරයෙක් detected ! :baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගනන් වැඩි කරන එක මහජනතාවගෙ පැත්තෙන් අසාධාරණයි තමා
    ඒත් බස් කෙරුවාව හරිම අමාරුයි බං
    සමහර දවසට ආදායම රුපියල් 1000 ක්වත් නැති දවස් තියෙනව
    බස් එකේ වැඩ කරන එවුන් දෙන්නට අතින් සල්ලි දෙන දවසුත් අනන්තයි
    :(
    ඔය ප්‍රශ්නේ ගොඩාක් තියෙන්නේ ලග රූට් දුවන අයට නේද බන් ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගනන් වැඩි කරන එක මහජනතාවගෙ පැත්තෙන් අසාධාරණයි තමා
    ඒත් බස් කෙරුවාව හරිම අමාරුයි බං
    සමහර දවසට ආදායම රුපියල් 1000 ක්වත් නැති දවස් තියෙනව
    බස් එකේ වැඩ කරන එවුන් දෙන්නට අතින් සල්ලි දෙන දවසුත් අනන්තයි

    Padu laba laba oka karanne mokatada?
    Bus eka vikunala oyita wada laba ganna puluwan wedakata aathagahapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් ඔය බස් එක පාඩුවට දුවනවා කියන්නේ ලිසින් කරල බස් එක ගත්තු අය, උන්ගේ ආදායමෙන් සෑහෙන ගානක් ලිස් එක ගෙවන්න යන්නේ. ඊට පස්සේ ඉතුරුවෙන්නේ පොඩ්ඩයි.

    හැබැයි උන්ට අමතක කාරණේ තමයි ලිස් එක ගෙවනව කියන්නෙ අමතර වියදමක් නෙවේ, බස් එකේ වටිනාමකයි ඒ ගෙවන්නෙ කියල. ඕක ගෙවල ඉවර උනාම තනිකරම බස් එකේ වටිනාකම උන්ගේ වත්කමක් වෙනව. කෙලින්ම කෝටියක් විතර ලාබෙ.
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    මුන්ගෙන් කොයි වෙලාවෙ ඇහුවත් පාඩුයි තමයි
    කවදද කියපං බස් කාරයෙක් ලාබයි කියුවෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගනන් වැඩි කරන එක මහජනතාවගෙ පැත්තෙන් අසාධාරණයි තමා
    ඒත් බස් කෙරුවාව හරිම අමාරුයි බං
    සමහර දවසට ආදායම රුපියල් 1000 ක්වත් නැති දවස් තියෙනව
    බස් එකේ වැඩ කරන එවුන් දෙන්නට අතින් සල්ලි දෙන දවසුත් අනන්තයි

    ඔව් බන්. ලේසි නෑ දැන් බස් බිස්නස් එක. ඔහොම හරි යනව පුදුමයි
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බස් අයිතිකාරයෙක් detected ! :baffled:
    :oo::oo:
    :(
    ඔය ප්‍රශ්නේ ගොඩාක් තියෙන්නේ ලග රූට් දුවන අයට නේද බන් ..
    hmm laga rout nm paduyi thama

    ගොඩක් ඔය බස් එක පාඩුවට දුවනවා කියන්නේ ලිසින් කරල බස් එක ගත්තු අය, උන්ගේ ආදායමෙන් සෑහෙන ගානක් ලිස් එක ගෙවන්න යන්නේ. ඊට පස්සේ ඉතුරුවෙන්නේ පොඩ්ඩයි.

    හැබැයි උන්ට අමතක කාරණේ තමයි ලිස් එක ගෙවනව කියන්නෙ අමතර වියදමක් නෙවේ, බස් එකේ වටිනාමකයි ඒ ගෙවන්නෙ කියල. ඕක ගෙවල ඉවර උනාම තනිකරම බස් එකේ වටිනාකම උන්ගේ වත්කමක් වෙනව. කෙලින්ම කෝටියක් විතර ලාබෙ.
    wathkamak thama. but hariyata diwwoth bus ekak 8yr wage yaddi kale hari. so hema rout ekakinma goda yanna be

    ඔව් බන්. ලේසි නෑ දැන් බස් බිස්නස් එක. ඔහොම හරි යනව පුදුමයි
    :lol::lol::P