බස් ගාස්තු සීයයට අටකින් බස්සයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බස් ගාස්තු සීයයට අටකින් බස්සයි

    බස් ගාස්තු සීයයට අටකින් බස්සයි
    2015 ජනවාරි මස 22 15:29:54 | . , මහින්ද නිශ්ශංක

    පෞද්ගලික බස් ගාස්තු සීයයට අටකින් පමණ අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
    ඒ අනුව රුපියල් නවයේ අවම ගාස්තුව රුපියල් අට දක්වා අඩුවන බවද ගැමුණු මහතා කියා සිටී.


    http://www.lankadeepa.lk/index.php/top_story/291908
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    madine yako.
    mun diesel 1 Rupee walin wadi unoth wadi karnawa awama bus gaasthuwa thawa 1 rupee walin.
    Methana sehenna diesel price adu welath awama bus gaasthu adu wenne 1 rupee walin.
    yakaage keliyakne


    :angry::angry::angry::angry:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    madine yako.
    mun diesel 1 Rupee walin wadi unoth wadi karnawa awama bus gaasthuwa thawa 1 rupee walin.
    Methana sehenna diesel price adu welath awama bus gaasthu adu wenne 1 rupee walin.
    yakaage keliyakne


    :angry::angry::angry::angry:

    :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මාරු කාසි නැහැ කියල මෝඩ යක්කු අපෙන් රුපියල් 10 කම ගන්නවා....:(:(
    එහෙනම් රුපියලේ ටොපි දෙකක් ඉල්ලන්නහ් :(
     
    Last edited: