කෝ ඌ දැන්මට හොදටම සුවර් ඕකා ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්.


අපි අපි ගගා ටොක් දෙද්හ්දි මටත් හිතුනා..කෝ ඌ දැන්මට හොදටම සුවර් ඕකා ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්.


අපි අපි ගගා ටොක් දෙද්හ්දි මටත් හිතුනා..ඌට නම් ඇත්තටම විලිලැජ්ජවක් නැ. එකම වචන සෙට් කරකව කරකව ඔනැම මතෘකාව දේශපාලනේ අරන් මහින්ද ගේමු ගානවා
ව්‍යාග්‍රා හොයනවා ඇති. බස් ඩ්‍රයිවර් ලාට කියලා අද රැට ඇරව ගන්න. ව්‍යාග්‍රා රොසන්.™
මූ මෙ වගෙ පු* පලාගත්තෙ කාලෙකට පස්සෙ බන්. ඒ කාලෙ නම් නිතර දෙවෙලෙ පලාගන්නවා. දැන් යහපාලනෙට කඩෙ ගිය උන්ව හොයන්න නැහැ නේ.ඉතිං රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙටාර් එක තනියෙන් රඟනවා.
ව්‍යාග්‍රා හොයනවා ඇති. බස් ඩ්‍රයිවර් ලාට කියලා අද රැට ඇරව ගන්න. ව්‍යාග්‍රා රොසන්.™
මූ මෙ වගෙ පු* පලාගත්තෙ කාලෙකට පස්සෙ බන්. ඒ කාලෙ නම් නිතර දෙවෙලෙ පලාගන්නවා. දැන් යහපාලනෙට කඩෙ ගිය උන්ව හොයන්න නැහැ නේ.ඉතිං රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙටාර් එක තනියෙන් රඟනවා.
සිරා කරපු හොඳ වැඩක් කියන්නම් එකක් තමා සුදුවැන් වලින් පැහැර ගැනිම තුරන් කිරීම. බඩු මිල අඩු කිරීම. කලින් පාලනය අවුල් වුවද එම පාලනය තුළ සිදු කෙරුණු හොඳ ප්‍රතිපත්ටි ඉදිරියට ගෙන යාම .(සාමන්‍යෙන් ආණ්ඩු වලින් නොවෙන දෙයක් මෙක අපෙ රටෙ නම් ).ඉතිං ඔව්වා තමා හොඳ වැඩ.
මහින්ද කියන්නෙ එක වැඩක් කරලා වැඩ දහයකට හරියන්න හොරාකන ගසාකන එකෙක්.
ඌට නම් ඇත්තටම විලිලැජ්ජවක් නැ. එකම වචන සෙට් කරකව කරකව ඔනැම මතෘකාව දේශපාලනේ අරන් මහින්ද ගේමු ගානවා








ඔව්. ඔව්.. ඔය ටික තමා මූ කියන වචන. නොදන්න සබ්ජෙක්ට් වලට පැනලා කුනුහර්පෙන් ආන්ඩුවට බැන්නම ටිකකින් තව එකෙක් දෙන්නෙක් බැකප් එක දුන්න ගමන් වක්කඩ කැඩුවා වගේ කියවලා කියවලා අන්තිමට මහින්ද ගැන කියනවා
මූ ඔව්වා නොට් පැඩ් එකෙ කොටාගෙන බන් ඉන්නෙ. අවැසි තැනට පෙස්ට් කර කර පොඩි පොඩි වෙනස් කම් කරනවා.
බලපන් උගෙ එකම වචන සෙට් එක "වඳ පොනිල්, ලක්ෂ 62 මීහරක්, තොපිට හෙන ගහනවා" ඔන්න ඔය වගෙ. ගූ කෑවත් වෙනසක් ඇතුව කෑවනම් මෙහෙම වෙන්නෙ නැහැ මූට.
Meka nam une na bun. Me tax gahillath ekka monada bun adu wela thiyenne. Anith deka nam hari. Mahindaya hora unath u aduma gane penna deyak karane. Mata nam mun aluthen karana deyak penne na.
Kohomahari me 25000 dade gahala hari kamak na bus karayoi, 3 wheel karayoyi winayak athuwa yana widihata haduwanam anna supiri. Paksha pata wadak na. Karanawanam anna wada
![]()
විධායක ජනාධිපති ධූරය හොඳ නැහැ රටකට. එකාධිපතිත්වයට ගෙන යන නිසා පාලකයාව. එත් එහෙත් විධායක ජනාධිපති ධූරය තියෙද්දි පාර්ලිමෙන්තුවෙ තුනෙන් දෙක තියෙද්දි තනි තීරන වලින් වෙන හොඳත් තියෙනවා. මහින්ද උනත් ඔය ප්‍රොජෙක්ට්ස් ගොඩක් කළෙ පාර්ලිමෙන්තුවෙන් අහලා නෙමෙ. සමහරක් එව්වා බැසිල්ට ඔන එව්වා, නාමල්ට ඔන එව්වා ශිරන්තිට ඔන එව්වා, පනතක් විදියට සම්මත කරගන්න ඔනෙ නම් දාන්න විතරයි තියෙන්නෙ සම්මතයි. මරණ බයට,වැරදි එලිවෙයි කියන බයට මහින්දගෙ ඇමතිලා අත උස්සනවා. හොරා කකා හරි මහින්දට දෙයක් කරන්න පුළුවන් උනෙ එකයි.
මෛත්‍රීට එහෙම බැහැ.මෛත්‍රි මරණ තුනක් මැද පැණි කනවා වගෙ. එක පැත්තකින් තමන්ගෙ පුටුව. අනෙක් පැත්තෙන් පක්ෂෙ අනෙක් පැත්තෙන් රටෙ තත්වෙ. ඒ අස්සෙ රනිල් ඌට ඔන එව්වා කරගෙන යනවා. තුනෙන් දෙකත් හරියකට නැහැ. පනතක් සම්මත කරගන්න බැහැ. විපක්ෂ නායකකම ගන්න සිංහල එකෙක් නැති උනා. ඉතිං මෛත්‍රි විධායක බලය තිබුණා නැහැ වගෙ .පොරට වැඩි දෙයක් කරන්න බැහැ. දැන් ඡන්දයක් තියෙන බලයත් උගෙන් අයින් කරලා නේ ?? නැත්තම් දැන් විසිරුවන්න පුළුවන්
රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.
hane eththada?රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.
කැළණියෙ අග්‍රදායකයා ගැන මන් දන්නවා බන්. රනිල්ගෙ නෑදෑයො වෙන හෙලෙනා විජෙවර්ධන ආර්‍යාවගෙ ඉඳන් කැල්ණියෙ පන්සලෙ ප්‍රධාන දායකයො රනිල්ගෙ ෆැමිලි එක. ඔය සොලියස් මෙන්ඩිස්ට කියලා නැවත චිත්‍ර අන්දවලා තියෙන්නෙත් එතුමිය. එත් රනිල් සිංහල බෞද්ධ නෙමෙ ,ඇංගලිකන් ක්‍රිස්තියානි, බණ්ඩාරනායක ,මහින්දලා වගෙම අනෙකුත් ප්‍රභල දෙශපාලන පවුල් සියල්ලම ඇංගලික ක්‍රිස්තියානි පරපුරවල් .හොර හැතිකරයක් ඔකුන් .


හි හි උබ ගෑනියෙක් බන් කවදාවත් බයික් රේස් එකක් ගිහින් නැද්ද නොදකින්,ඉස්සර අපි වීලූත් ගැහුව බන් ඇල පාරෙ දැන් පොලිසිය අල්ලනව ඒක නිසා නැවතුනා
මාලබේ කියන්නෙ වෙනම ජීවිතයක් බන් උබල ඒ ආතල් දන්නෙ නැ.
උබ අහුවෙ මහින්ද කරපු වැරදක්නෙ උත්තරේ දුන්නෙ, මහින්ද කරපු ලොකුම වරද තමයි සිරාව විස්වාස කරපු එක, ඔක තම මහින්ද කරපු ලොකුම වරද ආයෙ ඒකට අතුරු ප්‍රශ්න නැ.
CT100 වල ෂෝට ගහන් සෙරෙප්පු දාගෙන වටේ ඇන්ටිලට පේන්න මහපාරේ රේස් පදින්නේ උඹල වගේ ගෑනුත් නැති පිරිමිත් නැති එවුන් තමයි 

ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.මහින්ද ක්‍රිස්තියානි ?![]()
ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ?![]()
![]()
කෝ ඌ දැන්මට හොදටම සුවර් ඕකා ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්.
මහින්ද ක්‍රිස්තියානි ?![]()
ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ?![]()
![]()

ආගම වෙනස් කරේ ශිරන්ති නේද බන්රූප රැජිනියෝ බදින්න ආගම වෙනස් කරපු පර්සි මහේන්ද්‍රන්ට වඩා නම් රනිල් හොද සිංහල බෞද්ධ . කැලණිය පන්සලේ ප්‍රධාන දායකයා කව්ද කියල හොයල බලපන්.
ඔක තියෙන්නේ මෙහෙමයි නේද බන්. සන්ග සාසනය සහා බෞද්දාගම පොශනය කර ආරක්ශා කරන්න බැදී ඉන්නවා පත්වෙන ඔනැම ජනාදිපති කෙනෙක්. කියලා නේද?එහෙම එකක් නෑ බන්, කොච්චර වෙන වර්ගවල අපේක්ෂකයෝ ඉල්ලලා තියෙනවද![]()
ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.
මහින්ද ක්‍රිස්තියානි ?![]()
ලංකාවෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ සිංහල බෞද්ධ නොවෙන කෙනෙක්ට ජනාධිපති වෙන්න බෑ කියල නේ ?![]()
![]()