බස් = ගැමුණු

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒක කොහෙද හොද වෙන්නෙ අද හවස් වෙද්දි ඔක අකුල ගන්නව, ඒ කියන්නෙ සිරා කරපු එකම එක හොද වැඩක් වැත් නැ, ලැජ්ජයි නේද :baffled::baffled:

    බීලා වාහන එලවන එක හොඳද?
    වම් පැත්තෙන් ඉස්සර කිරීම හොඳද?
    වේග සීමාවට වඩා වේගයෙන් ධාවනය කිරීම හොඳද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.
    හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි

    ඒ කියන්නේඒ දෙකද උබ වැඩිපුරම පාරට බැස්සම කරන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස් ත්‍රීවිල් වර්ජනේ කරන්නෙ , උන්ට වෑරදි කරන්න දුන් නෑති හින්ද , මෙච්චර කාලයක් උන් පුරුදු වෙලා හිටියෙ පොඩි දඩයක් ගෙවල වෑරද්ද දිගටම කරන්න .

    මේ ක්‍රමේ කලින් ආන්ඩු වලින් වෙනස් කරන්න හෑදුව නෑති එක වෑරෑද්දක් , ඉතින් මේ ක්‍රමේ වෙනස් කරන්න මේ ආන්ඩුවෙන් උත්සහ කරන එක අගය කරන්න ඔනේ .
    ඔක නම් අමු මෝඩ කතාවක් අද හවස් වෙද්දි 25 000 දඩේ අයින් කරන්ඩ ඔනෙ,මම ඇහුවෙ රටේ ජනාධිපති මේ දක්වා කරල තියෙන එකම එක හොදක්, විධායක ජනාධ්පති නිවට සිරා වලේට් ඇවිත් අවුරුදු 2කයි තොපිට තාම ඌ කරපු එකම එක හොද වැඩක් හොයාගන්ඩ බැනෙ නොදකින් ගගේ පැනපියවු.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බීලා වාහන එලවන එක හොඳද?
    වම් පැත්තෙන් ඉස්සර කිරීම හොඳද?
    වේග සීමාවට වඩා වේගයෙන් ධාවනය කිරීම හොඳද?
    මූව කොයි වෙලේ හරි හයිස්පීඩ් යන වමෙන් ඉස්සර කරන බස්කාරයෙකුට යට වෙලා පන අදිනකොට මතක් වෙයි අනේ, 25000 ගැහුවනම් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි

    ඒ කියන්නේඒ දෙකද උබ වැඩිපුරම පාරට බැස්සම කරන්නේ..
    70 වැඩිය වාහන එලවන්නෙ මම විතරද????? වමෙන් ඉස්සර කරන්නෙත් මම විතරද??? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mewage yana unta keeyak da gahanna one ?
    නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???

    දඩෙ ගහන්නෙ බස් වලට විතරද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මෙතනත් රටේ බහුතරය කියනවනේ බන් පාර පුරා හරක්වගේ දුවන බස් වලට දඩ ගහන්න ඔනා කියලා.. රටේ ප්‍රදාන රස්සව ත්‍රීවීල් එලොන එකවත් බස් එලවන එකවත් නෙමෙයි. තව මිනිස්සු ඉන්නවා. උනුත් පාරේ යන්න ඔනා.
    කවුද බහුතරේ මීහරක් ටොයියෙක් කියුවොත් මිසක් මොලයක් තියෙන මිනිහෙක් නම් දඩ වැඩි කරන්ඩ කියන්නෙ නැ, කොහොමත් දඩේ අද හවස් වෙද්දි අයින් කරයි ඒක නිසා ඔව ගැන කියල වැඩක් නැ, දැන් කියපන්කො සිරා කරපු එකම එක හොද වැඩක් ඒකට මීක් නැනේද මොකො මේ ලැජ්ජ නහරෙ කපලද තියෙන්නෙ :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොදන්න කමට අහන්නෙ ඉරි කපන්නෙ බස් විතරද?? හැප්පෙන්නෙ බස් විතරද කාර් එකෙක් ජිප් එකක් එහෙම ඉරි කපන්නෙම නැ හැප්පිලාම නැ මිනි මරලම නැ එහෙමද කියන්නෙ???

    මේ නීතියේ කොතනකවත් තියෙනවද "අදාල දඩ වැඩිවීම බස් රථ,ත්‍රීරෝද රථ,යතුරු පැදි සඳහා පමණයි කියලා"?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කවුද බහුතරේ මීහරක් ටොයියෙක් කියුවොත් මිසක් මොලයක් තියෙන මිනිහෙක් නම් දඩ වැඩි කරන්ඩ කියන්නෙ නැ, කොහොමත් දඩේ අද හවස් වෙද්දි අයින් කරයි ඒක නිසා ඔව ගැන කියල වැඩක් නැ, දැන් කියපන්කො සිරා කරපු එකම එක හොද වැඩක් ඒකට මීක් නැනේද මොකො මේ ලැජ්ජ නහරෙ කපලද තියෙන්නෙ :lol::lol:

    විම්ල් කරපු එක හොඳ වැඩක් කියපන්. අපි සිරා කියපුවා කියනවා.
    පොත් පෙරලලා හරි ගූගල් කරලා හරි කියපන් .
    තොපිට බයියො කියන්න නිකන්ද ?? යහපාලනෙ අවුල් .එත් දඩෙ හොඳයි. මොකද ඔනෑම රියදුරෙකුගෙ විනය හැදෙනවා .දඩෙට බය නිසා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    විම්ල් කරපු එක හොඳ වැඩක් කියපන්. අපි සිරා කියපුවා කියනවා.
    පොත් පෙරලලා හරි ගූගල් කරලා හරි කියපන් .
    තොපිට බයියො කියන්න නිකන්ද ?? යහපාලනෙ අවුල් .එත් දඩෙ හොඳයි. මොකද ඔනෑම රියදුරෙකුගෙ විනය හැදෙනවා .දඩෙට බය නිසා.
    කොහෙද යන්නේ මල්ලේ පොල් ඔකගේ. දඩ ගහන එක අවුලක් නැ කිව්වම ඌ කියනවා ඉරි කපන්නේ හයිස්පීඩ් යන්නේ මම විතරද කියලා. හරියට ආන්ඩුව ඌට විතරක් දඩ ගැහුවා වගේ. මෙතන දඩේ නෙමෙයි අවුල. අවුල වෙන එකක්. බැරි වෙලා හරි 500 දඩේ 250 කලානම් බලන්න තිබ්බා ත්‍රීවීල් උන්ගෙයි බස් උන්ගෙයි නැහැදිච්ච ඩ්‍රයිවින් ආන්ඩුව අනුමත කරනවා කියලා මූ දෙන ටොක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කොහෙද යන්නේ මල්ලේ පොල් ඔකගේ. දඩ ගහන එක අවුලක් නැ කිව්වම ඌ කියනවා ඉරි කපන්නේ හයිස්පීඩ් යන්නේ මම විතරද කියලා. හරියට ආන්ඩුව ඌට විතරක් දඩ ගැහුවා වගේ. මෙතන දඩේ නෙමෙයි අවුල. අවුල වෙන එකක්. බැරි වෙලා හරි 500 දඩේ 250 කලානම් බලන්න තිබ්බා ත්‍රීවීල් උන්ගෙයි බස් උන්ගෙයි නැහැදිච්ච ඩ්‍රයිවින් ආන්ඩුව අනුමත කරනවා කියලා මූ දෙන ටොක්.

    මූ හොඬ වහලෙක් .කුක්කෙක්. මට නම් කියන්න තියෙනෙන් එච්චරයි බං .
    ඌව ප්‍රොග්‍රැම් කරලා තියෙන්නෙ ,විමල් වීරවංශ කියන්නෙ මොනවද කරන්නෙ මොනවද ඌ එක කරනවා. එකට දවසෙ පඩියකුත් දෙනවා. ඔය නෙට් වලට ටැක්ස් ගහනවටත් මුන් විරුද්ධයි. ඇයි ඉතිං 50 ඩෙටා කාර්ඩ් එක දාගෙන් ඇවිල්ල ආණ්ඩු පෙරලන්න බැහැ නේ ? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    විම්ල් කරපු එක හොඳ වැඩක් කියපන්. අපි සිරා කියපුවා කියනවා.
    පොත් පෙරලලා හරි ගූගල් කරලා හරි කියපන් .
    තොපිට බයියො කියන්න නිකන්ද ?? යහපාලනෙ අවුල් .එත් දඩෙ හොඳයි. මොකද ඔනෑම රියදුරෙකුගෙ විනය හැදෙනවා .දඩෙට බය නිසා.
    මොකක්ද එක කලිසමයි තියෙන්නෙ.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද යන්නේ මල්ලේ පොල් ඔකගේ. දඩ ගහන එක අවුලක් නැ කිව්වම ඌ කියනවා ඉරි කපන්නේ හයිස්පීඩ් යන්නේ මම විතරද කියලා. හරියට ආන්ඩුව ඌට විතරක් දඩ ගැහුවා වගේ. මෙතන දඩේ නෙමෙයි අවුල. අවුල වෙන එකක්. බැරි වෙලා හරි 500 දඩේ 250 කලානම් බලන්න තිබ්බා ත්‍රීවීල් උන්ගෙයි බස් උන්ගෙයි නැහැදිච්ච ඩ්‍රයිවින් ආන්ඩුව අනුමත කරනවා කියලා මූ දෙන ටොක්.
    250 කරන්ඩ් ඔනෙත් නැ 25000 කරන්ඩ ඔනෙත් නැ, තිබ්බ ගානම තිබ්බනම් පාන්ඩුවට මෙහෙම ඉරාගන්ඩ වෙන්නෙ නැනෙ, දැන් හරිනෙ මුලු රටම ස්ටයික් ආතල්ද???

    අනිත තාම කියුවෙ නැනෙ සිරා කරපු එකම එක හොද වැඩක් කො නැද්ද එහෙම ඒව.:lol::lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.
    7න් එකක්වත් අඩු කරලා හරියන්නේ නෑ... වමෙන් ඉස්සර කරන්න බොහෝ විට හේතුවෙන්නේ දකුණෙන් යන එවුන් හෙමින් යන එක... විශේෂයෙන්ම ලේන් 2 තියෙනකොට... මුලින්ම ඒකට දඬුවමක් තියෙන්න ඕන... ඊළගට පොලීසිය හැමෝටම එකම විදියට හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වැරදි කරන මීහරක් හැර රටේ වාහන ඇති නැති හැම එකාම 25000ට එකඟයි. අපිටත් කාර් බයික් දෙකම තියෙනවා. ඒකෙන් අපි සල්ලිකාරයො කියලා නෙමෙයි කියන්නේ. අත්‍යාවශ්‍යතාවකට විතරයි කාර් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ බස්, ත්‍රීවීල් අමනයො පාරෙ යන හැටියට දඩේ 50000 කරත් කමක් නෑ. වරදකට දඬුවමක් විදියට දඩේ ගහනවා මිසක් පාරෙ යන හැම එකාටම දඩ ගහන්නෑනෙ... ඒක නිසා දඩේ ගැහුවම ජීවත් වෙන්න බෑ කියන තර්කෙ නම් අමුම අමු ගොං කථාවක්...

    අනිත තාම කියුවෙ නැනෙ සිරා කරපු එකම එක හොද වැඩක් කො නැද්ද එහෙම ඒව.:lol::lol:
    උඹෙ මහින්ද ආවත් දැන් ඉන්න සිරාවත් හොඳ කරන්නේ නැති තරම්... හැම පරයම එන්නේ තමන් ගැන හිතලා විතරයි. උඹ බෙරිහන් දුන්නට අපේ පැති වල පාරවල් හැදෙනවා අනෙකුත් දියණු කරන වැඩත් නරක අස්සේ සිද්ධ වෙනවා...
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    E ponz mama next election 1ka Gota chande denna hitiye dan denne nae ube bi hsdirima nisa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    7න් එකක්වත් අඩු කරලා හරියන්නේ නෑ... වමෙන් ඉස්සර කරන්න බොහෝ විට හේතුවෙන්නේ දකුණෙන් යන එවුන් හෙමින් යන එක... විශේෂයෙන්ම ලේන් 2 තියෙනකොට... මුලින්ම ඒකට දඬුවමක් තියෙන්න ඕන... ඊළගට පොලීසිය හැමෝටම එකම විදියට හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වැරදි කරන මීහරක් හැර රටේ වාහන ඇති නැති හැම එකාම 25000ට එකඟයි. අපිටත් කාර් බයික් දෙකම තියෙනවා. ඒකෙන් අපි සල්ලිකාරයො කියලා නෙමෙයි කියන්නේ. අත්‍යාවශ්‍යතාවකට විතරයි කාර් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ බස්, ත්‍රීවීල් අමනයො පාරෙ යන හැටියට දඩේ 50000 කරත් කමක් නෑ. වරදකට දඬුවමක් විදියට දඩේ ගහනවා මිසක් පාරෙ යන හැම එකාටම දඩ ගහන්නෑනෙ... ඒක නිසා දඩේ ගැහුවම ජීවත් වෙන්න බෑ කියන තර්කෙ නම් අමුම අමු ගොං කථාවක්...

    උඹෙ මහින්ද ආවත් දැන් ඉන්න සිරාවත් හොඳ කරන්නේ නැති තරම්... හැම පරයම එන්නේ තමන් ගැන හිතලා විතරයි. උඹ බෙරිහන් දුන්නට අපේ පැති වල පාරවල් හැදෙනවා අනෙකුත් දියණු කරන වැඩත් නරක අස්සේ සිද්ධ වෙනවා...
    this guy doesnt accept these thing useless to tell hariyata muslim agama adahana ekenekt wena agamak gana kiyala denawa wa ge. mahinda mahinda thats all he is hearing :lol::rofl: