බස් = ගැමුණු

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    this guy doesnt accept these thing useless to tell hariyata muslim agama adahana ekenekt wena agamak gana kiyala denawa wa ge. mahinda mahinda thats all he is hearing :lol::rofl:

    Eponz has de characteristics of Gamanpila...poor retarded rat living d3 life by simply selling his butt to MR n Co
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    අපි කියන්නෙ 25 000 දඩේ අයින් කරන්ඩ කියල තේරෙනවනෙ කියන්ඩ දේ, 25 000 හෙනුත් හයිස්පීඩ් සහ වමෙන් ඉස්සර කිරීම විතරයි අයින් කරන්ඩ කියන්නෙ, අනිත් දඩ 5 ගැනම අපේ විරුද්ධත්වයක් නැ, අපි කියන දෙක අයින් කරානම් ඉවරයි.

    ඈ බං දැන් උඹද ස්ට්‍රයික් කරන්නේ... ? හ හ හා හා :rofl::rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    bad economy. man should get bread somehow. so he choose the easyway. hunger strikes more than this traffic rule.

    We all know that eponz is been sponsored by Duminda Silva's foundation for brown sugar

    He has a point when he referred mY3 n Ranil as a failed leaders...but he's over doing it...Ranil has turned up as a used firecracker without any spark...Ranil I have heard has made free zones n pioneer who introduced new technologies to this country...but what have he done in de last two years have shown that he's expired n need new leadership for this country maybe Sajith iscdevman who knows with his unique way of interviewing people:P he might take this country from a 3rd world country to a country for usa n miti folks
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Thawa ctb bus godak gennuwanam iwarane minissunta jobs uth labei meh ponnunwa thuran karala danna puluwanne. Private unge power wadi dan. Oka tripping point ekata awahama private bus permit walata loku anual tax ekak gagala owa nathima karala danna puluwan
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    We all know that eponz is been sponsored by Duminda Silva's foundation for brown sugar

    He has a point when he referred mY3 n Ranil as a failed leaders...but he's over doing it...Ranil has turned up as a used firecracker without any spark...Ranil I have heard has made free zones n pioneer who introduced new technologies to this country...but what have he done in de last two years have shown that he's expired n need new leadership for this country maybe Sajith iscdevman who knows with his unique way of interviewing people:P
    His tolerance to MR cloud the real issue that should address for the current regime. Doing this douche talk about everything but nothing make MR further down. Either erozan himself or his handlers should guide him when he make some valuable points. Anyway I don't think any single person since independence ruled this country for better future. All done terrible job for future but done excellent work on manipulating people from one subject to another.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    His tolerance to MR cloud the real issue that should address for the current regime. Doing this douche talk about everything but nothing make MR further down. Either erozan himself or his handlers should guide him when he make some valuable points. Anyway I don't think any single person since independence ruled this country for better future. All done terrible job for future but done excellent work on manipulating people from one subject to another.

    True our so called confounds of this country have failed to tap into de ever changing world economy back then...we booted Shell n BP out of de country in 1960's in de name of nationalization both Shell n BP were foreign direct investments.. now we are begging such companies to come back... we are a nation of lost souls with geographically situated perfectly to cater de 100 odd ships that's move around daily...but again this is a failed state with greedy leaders use ethnic unrest to gain power
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔතන තමා. හෙට කසිප්පු පෙරන එකා කිව්වොත් එක වරකට පොලිසියෙන් පැනලා කුදලගෙන ගියාම ගහන දඩය මෙච්චරයි කියලා, ඌගේ රස්සාවේ ගානට ඌම දඩය තීරනය කරයි. පොලිසියට තියෙන්නේ දිනයක් දාගෙන ගිහින් ඌව කූඩුවට දාලා දඩේ ගෙව්වම ගදර ගිහින් ඇරලවලා ඉලග මාසේ ආයේ එන්න. අපි නම් ඔකට කියන්නේ සාමාන්යෙන් පර්මිට් අරගෙන වැඩක් කරනවා කියලා. ලන්කාවේ මිනිස්සු පර්මිට් = දඩය කරගෙන ඉන්නේ..

    :)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    70 වැඩිය වාහන එලවන්නෙ මම විතරද????? වමෙන් ඉස්සර කරන්නෙත් මම විතරද??? :baffled:

    අනුන්ගෙන් තොට වැඩක් නෑනේ..තෝ හරියට වැඩක් කරපිය...තොපි වගේ සක්කිලි හින්ද තමා මේ රට දිඋනු වෙන්නේ නැත්තේ..අනුන්ගේ වැරදි හොයනවා තමුන් වැරදි කර කර.ඉස්සල්ල තෝ හැදියන්....:angry::angry::angry::angry:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Thawa ctb bus godak gennuwanam iwarane minissunta jobs uth labei meh ponnunwa thuran karala danna puluwanne. Private unge power wadi dan. Oka tripping point ekata awahama private bus permit walata loku anual tax ekak gagala owa nathima karala danna puluwan
    Ethakota nurse la, doctors la, waraya sewakayo wage CTB strike karai loke nathi dewal illala.
    Enisa private, CTB dekama thiyenna ona, ekak nathi unama anik eka thiyana nisa ratama hira karanna katawath baha.
     
    2PJ1t7.png
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Me yaka ponilage gal kollekda koheda. Mahinda gana minissunge hithe ayeth pahadeemak athi wegena yanakota mu methana reela Mahindawa epa karawanawa.

    Muge comment tika filter kaloth hama ekema Wanda Ponnayayi,Niwata Sirai kiyala thiyenne. Un dennama muta aralada koheda :lol:

    sirawata machan. apith me anduwata kamathi na chande dunneth na, eth me yaka hama thread ekatama awith eka ma dey kiyala mokak hari waliyak daagena kageth ekka hari thread eka out of topic yanawa. kujeethai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගෙන් තොට වැඩක් නෑනේ..තෝ හරියට වැඩක් කරපිය...තොපි වගේ සක්කිලි හින්ද තමා මේ රට දිඋනු වෙන්නේ නැත්තේ..අනුන්ගේ වැරදි හොයනවා තමුන් වැරදි කර කර.ඉස්සල්ල තෝ හැදියන්....:angry::angry::angry::angry:
    අම්මප එතකොට ඒකයි ආ මම හයිස්පීඩ් යන හින්දයි රට දියුනු නොවන්නෙ එතකොට තොපේ වද අගමැතිය මහ බැකුව හොරා කෑමෙන් රට දියුනු වෙනවද පකො.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    7න් එකක්වත් අඩු කරලා හරියන්නේ නෑ... වමෙන් ඉස්සර කරන්න බොහෝ විට හේතුවෙන්නේ දකුණෙන් යන එවුන් හෙමින් යන එක... විශේෂයෙන්ම ලේන් 2 තියෙනකොට... මුලින්ම ඒකට දඬුවමක් තියෙන්න ඕන... ඊළගට පොලීසිය හැමෝටම එකම විදියට හරි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. වැරදි කරන මීහරක් හැර රටේ වාහන ඇති නැති හැම එකාම 25000ට එකඟයි. අපිටත් කාර් බයික් දෙකම තියෙනවා. ඒකෙන් අපි සල්ලිකාරයො කියලා නෙමෙයි කියන්නේ. අත්‍යාවශ්‍යතාවකට විතරයි කාර් එක පාවිච්චි කරන්නේ. ඒත් මේ බස්, ත්‍රීවීල් අමනයො පාරෙ යන හැටියට දඩේ 50000 කරත් කමක් නෑ. වරදකට දඬුවමක් විදියට දඩේ ගහනවා මිසක් පාරෙ යන හැම එකාටම දඩ ගහන්නෑනෙ... ඒක නිසා දඩේ ගැහුවම ජීවත් වෙන්න බෑ කියන තර්කෙ නම් අමුම අමු ගොං කථාවක්...

    මෙහෙමයි වද පොනිලට උදේ හවා වන්දනා මාන කරන ලක්ශ 62කේ මීහරක් පොන්සියො ඇරෙන්ඩ අනිත් උන් නම් 25 000 දඩේට විරුද්දයි,පාරක් බොක්කුවක් හදන්නෙ නැ එනව දඩ නම් ගහන්ඩ නොදකින් තොපි වගේ මීහරක් තව හොදයි කියනව , තොපි මොනව කියුවත් පාන්ඩුව උන් බල්ලො වගේ 25 000 දඩේ *ක අස්සෙ ගහගන්නකම් ස්ටයික් කරනව ආයෙ දෙකක් නැ.:oo:
    උඹෙ මහින්ද ආවත් දැන් ඉන්න සිරාවත් හොඳ කරන්නේ නැති තරම්... හැම පරයම එන්නේ තමන් ගැන හිතලා විතරයි. උඹ බෙරිහන් දුන්නට අපේ පැති වල පාරවල් හැදෙනවා අනෙකුත් දියණු කරන වැඩත් නරක අස්සේ සිද්ධ වෙනවා...

    මහින්දගෙ මගුලක් ඇහුවෙ නැනෙ මම ඇහුවෙ නිවට සිරා බලේට ආවට පස්සෙ කරපු එකම එක හොද වැඩක් කියපන් කියල, තොපිට නිවට සිරා කරපු එකම එක හොද වැඩක් හොයා ගන්ඩ බැ නොදකින් තොපි තවත් *ක දෙන්න ඔය වගේ මීහරකෙක්ට තොපිට විලි ලැජජාව කියල එකක් නැද්ද රටට ජාතියට අබ ඇටේක දෙයක් නොකරන නිවට ජනාධිපති කෙනෙක්ට *ක දෙන්ඩ නොදකින්.:confused::confused:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අම්මප එතකොට ඒකයි ආ මම හයිස්පීඩ් යන හින්දයි රට දියුනු නොවන්නෙ එතකොට තොපේ වද අගමැතිය මහ බැකුව හොරා කෑමෙන් රට දියුනු වෙනවද පකො.:lol::lol:

    යකෝ යන්න පුළුවන් වේග සීමාවක් තියෙනවනේ...ඊට වඩා වේගෙන් යන්න බැරි හින්ද තමා වේග සීමාවක් ලකුණු කරලා තියෙන්නේ.අදාල දේ ගැන කතාකරපන්.උබ වටේ ඇත ගාන්නේ නැතිව මහා බැංකුවේ හොරට විරුද්ධව නඩුවක් දාපන්කෝ.උබ ලග ශාක්ෂි ඇතිනේ ඔප්පු කරන්න
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හරි බලමුකො හවස් වෙද්දි නිවුස් වලට අගේට කියයි 25 000 දඩේ අයින් කරා කියල, බලපන් පාන්ඩුවෙ නැට්ට &කේ ගහ ගන්නෙ නැද්ද කියල,:P:P මිනිස්සු පාරට බැස්සට පස්සෙ පාන්ඩුට කරන්ඩ දෙයක් නැ බන්, ඔහොම රට පාලනේ කරන්ඩ බැ..:no::no:

    පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
    අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය - BBC සිංහල
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    පුද්ගලික බස් රථ වර්ජනය දින තුනක් මුළුල්ලේ පැවතුනහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
    අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, රථ වාහන වැරදි හතක් සඳහා රුපියල් 25000 දක්වා දඩ මුදල් ඉහළ දැමීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් රථ සංගම් ගෙනයන විරෝධය පිළිබඳව කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
    බලපත්‍ර අහෝසි කිරීමෙන් අනතුරුව නව ඉල්ලුම්කරුවන්ට එම බලපත්‍ර ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය - BBC සිංහල

    erozan ko:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මෙහෙමයි වද පොනිලට උදේ හවා වන්දනා මාන කරන ලක්ශ 62කේ මීහරක් පොන්සියො ඇරෙන්ඩ අනිත් උන් නම් 25 000 දඩේට විරුද්දයි,පාරක් බොක්කුවක් හදන්නෙ නැ එනව දඩ නම් ගහන්ඩ නොදකින් තොපි වගේ මීහරක් තව හොදයි කියනව , තොපි මොනව කියුවත් පාන්ඩුව උන් බල්ලො වගේ 25 000 දඩේ *ක අස්සෙ ගහගන්නකම් ස්ටයික් කරනව ආයෙ දෙකක් නැ.:oo:

    මහින්දගෙ මගුලක් ඇහුවෙ නැනෙ මම ඇහුවෙ නිවට සිරා බලේට ආවට පස්සෙ කරපු එකම එක හොද වැඩක් කියපන් කියල, තොපිට නිවට සිරා කරපු එකම එක හොද වැඩක් හොයා ගන්ඩ බැ නොදකින් තොපි තවත් *ක දෙන්න ඔය වගේ මීහරකෙක්ට තොපිට විලි ලැජජාව කියල එකක් නැද්ද රටට ජාතියට අබ ඇටේක දෙයක් නොකරන නිවට ජනාධිපති කෙනෙක්ට *ක දෙන්ඩ නොදකින්.:confused::confused:

    මතක තියාගනින් හැමදෙශපාළුවාම එන්නෙ තමන් ගැන හිතලා.
    හරියට බැළුවොත් මහින්ද කලා රනිල් කලා කියලා පෙන්නන්න හොඳක් විෂෙශයෙන් නැහැ. සිරත් එහෙම තමා .ඔක්කොම කරන දෙයක් කළෙ තමන්ගෙ බලෙ රැක ගන්න කුට්ටිය වැඩි කරගන්න මාර්ගයක් නිර්මාණය කරගන්න එක සැම ව්‍යාපෘතියකින්ම .එක වැඩියෙන්ම kaLe මහින්ද. මොකද මහින්දට යුධ ජයග්‍රහණ ගෞරවෙ තිබ්බ නිසා .
    යහපාලනෙ අවුල් එත් මහින්ද වගෙ උදෙ හවහා කරපු කියපුවා ගැන නාහෙන් අඬ අඬ බෙරිහන් දිදි පොස්ටර් ගගහා කටවුට් ගගහා නලියන්න ගියෙ නැහැ වැඩිය .බලපන් උඹෙ හොර මහින්දයා තෙරුවන් නමදිමු එකෙ විතරයි හිටියෙ නැත්තෙ ටීවී චැනල්ස් වල.
    සිරා කරපු හොඳ වැඩක් කියන්නම් එකක් තමා සුදුවැන් වලින් පැහැර ගැනිම තුරන් කිරීම. බඩු මිල අඩු කිරීම. කලින් පාලනය අවුල් වුවද එම පාලනය තුළ සිදු කෙරුණු හොඳ ප්‍රතිපත්ටි ඉදිරියට ගෙන යාම .(සාමන්‍යෙන් ආණ්ඩු වලින් නොවෙන දෙයක් මෙක අපෙ රටෙ නම් ).ඉතිං ඔව්වා තමා හොඳ වැඩ.
    මහින්ද කියන්නෙ එක වැඩක් කරලා වැඩ දහයකට හරියන්න හොරාකන ගසාකන එකෙක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    කෝ ඌ දැන් :lol::lol:මට හොදටම සුවර් ඕකා ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්.

    ව්‍යාග්‍රා හොයනවා ඇති. බස් ඩ්‍රයිවර් ලාට කියලා අද රැට ඇරව ගන්න. ව්‍යාග්‍රා රොසන්.™ :lol::lol::lol:
    මූ මෙ වගෙ පු* පලාගත්තෙ කාලෙකට පස්සෙ බන්. ඒ කාලෙ නම් නිතර දෙවෙලෙ පලාගන්නවා. දැන් යහපාලනෙට කඩෙ ගිය උන්ව හොයන්න නැහැ නේ.:angry::angry::angry::angry: ඉතිං රාජපක්ෂ මැදමූලන කීබොර්ඩ් රෙජිමෙන්තුවෙ සෙටාර් එක තනියෙන් රඟනවා. :rofl::rofl::rofl::rofl: