බස් = ගැමුණු

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.

එහෙම එකක් නෑ බන්, කොච්චර වෙන වර්ගවල අපේක්ෂකයෝ ඉල්ලලා තියෙනවද :oo:

ඔක තියෙන්නේ මෙහෙමයි නේද බන්. සන්ග සාසනය සහා බෞද්දාගම පොශනය කර ආරක්ශා කරන්න බැදී ඉන්නවා පත්වෙන ඔනැම ජනාදිපති කෙනෙක්. කියලා නේද?

ඔය ප්‍රශ්නෙම ඡන්දෙ කාලෙදිත් මේකෙ මතුවුනා ඒතකොට නං එලකිරි එකේ හිටපු දේශපාලන විචාරකයො කිව්වෙ එහෙම ඉල්ලුවෑකි ඒත් ජනාධිපති විදිහට දිවුරුම් දෙන්න බෑ කියල :no: :no:
අනේ මන්ද කවුරු හරිද කවුරු වැරදිද කියල :oo: :oo:
ව්‍යවස්ථාව නැද්ද බං හොයාගන්න :eek: :eek:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක තියෙන්නේ මෙහෙමයි නේද බන්. සන්ග සාසනය සහා බෞද්දාගම පොශනය කර ආරක්ශා කරන්න බැදී ඉන්නවා පත්වෙන ඔනැම ජනාදිපති කෙනෙක්. කියලා නේද?

    රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල ඇරුනම වෙනම ජනාධිපතිට කියල බුද්ධාගම සම්බන්ධ මොකුත් නෑ මම හිතන්නෙ. තියෙනවනං ව්‍යවස්ථාවේනෙ තියෙන්න ඕනේ. අනික චන්දෙ ඉල්ලන්න මේ ජාතියේ මේ ආගමේ විය යුතුයි කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී නෙ. එහෙම තියෙන්න විදිහක් නෑ කොහොමත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිංහල බෞද්ධ සීන් හැදුවෙ ජේ ආර්.
    එහෙම හදපු පොරත් ඇංගලිකන් ක්‍රිස්තියානි බලය වෙනුවෙන් බෞද්ධ වෙච්ච උන් බන් .
    මෙ රටෙ සිංහල ජාතිකවාදය, දමිළ ජාතික වාදය අවුස්සන්න මුල් උනෙ දෙපැත්තෙම හිටිය ඇංගලිකන් ක්‍රිස්තියානි පරපුරවල් ව්ලා රාජකීය, තොමස් හො එකි ආකෘතිය රැගත් පාසල් වල උගත් ඔක්ෆර්ඩ් ,කෙම්බ්‍රිජ් ,ලන්ඩන් කොලිජි වල උපාධිය ගත්ත "Brown Sahib " ලා ටිකක්.
    බෞද්ධ පදනම මෙ රටෙ අධිපතිවාදි මතය ඒ කිව්වෙ බහුතර මතය තිබ්බ නිසා නායකයන්ට එයට මුල් තැන නොදී ඉන්න බැරි උනා. සුද්දා බුද්ධාගම රකිනවා කියල කන්ද උඩරට ගිවිසුමෙන් අපිට ඇරියෙ .අන්න ඒ වගෙ වැඩක් තමා සුද්දාගෙන් පස්සෙ ආපු පාලකයො කළෙත්.

    රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල ඇරුනම වෙනම ජනාධිපතිට කියල බුද්ධාගම සම්බන්ධ මොකුත් නෑ මම හිතන්නෙ. තියෙනවනං ව්‍යවස්ථාවේනෙ තියෙන්න ඕනේ. අනික චන්දෙ ඉල්ලන්න මේ ජාතියේ මේ ආගමේ විය යුතුයි කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී නෙ. එහෙම තියෙන්න විදිහක් නෑ කොහොමත්.

    ව්‍යවස්ථාව හම්බවුනා :yes: :yes:
    https://www.parliament.lk/si/constitution/main
    කියෝපල්ල :baffled: :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල ඇරුනම වෙනම ජනාධිපතිට කියල බුද්ධාගම සම්බන්ධ මොකුත් නෑ මම හිතන්නෙ. තියෙනවනං ව්‍යවස්ථාවේනෙ තියෙන්න ඕනේ. අනික චන්දෙ ඉල්ලන්න මේ ජාතියේ මේ ආගමේ විය යුතුයි කියන එකම ප්‍රජාතන්ත්‍ර විරෝධී නෙ. එහෙම තියෙන්න විදිහක් නෑ කොහොමත්.
    ඔව්. ඔතන මම හිතන්නෙත් එහෙම කෙනෙකුට පත් වෙන්න අවස්තාවක් නැ. ප්‍රදාන පක්ශ දෙකෙන් කීයටවත් සින්හල බෞද්ද නොවෙන කෙනෙකුට නොමිනේශන් දෙන්නේ නැනේ. නීතියට වඩා ඔතන රීතියක් තියෙන්නේ. ඉල්ලන්න පුලුවන් නමුත් පත් වෙන්නේ නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    prasident කීවර්ඩ් එකට එන්නේ නැද්ද මුකුත් කියවන්න කම්මැලියි බන්.

    හෙළුවෙන් තියෙන්නෙ දැන් නං බෑ පස්සෙ වෙලාවක කියෝල බලන්න ඕනෙ තියෙනව දැක්කොත් මේකෙ දාන්නං :yes: :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මිනිස්සුන්ට දරා ගන්ඩ පුලුවන් වෙන්ඩ දඩ ගහන්ඩ ඔනෙ, රියදුරෙක්ගෙ මාසික වැටුපටත් වඩා දඩ ගැහුවම ඒ මිනිස්සු කන්නෙ වහද?? උබලගෙ පාන්ඩුවෙ උන් නම් මහ බැකුව හොරා කාල හරි හොදට කාල ඇදල ඉන්නෙ , ඒ වගේද අර අහිසක මිනිස්සු.. කුරුදුවත්ත මානසිකත්වයෙන් පෙලන ආණ්ඩුවට පැවැත්මක් නැ....:no::no:

    තොපි වගේ එවුන් Australia වගේ ගිහින් කෑගැහුවනන් *කට පයින් ගහල එලවන්නේ. AUD to LKR = 110.75
    ගණන් හදන් කලන්තේ දාගන්න එපා.
    :rofl:

    http://www.mylicence.sa.gov.au/road-rules/offences-and-penalties#summaryofoffences
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූට බස් 4ක් තියෙනවලු අද බස් 4රම වැඩ නෑ..ඇහැව්වම කියනව දෙකක් කොට උඩලු අනිත් දෙක කරන එවුන් බස් ස්ට්‍රයික් එක නිසා උන්ට එන්ඩ බස් නැති නිසා දිව්වෙ නෑලු!:lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මූට බස් 4ක් තියෙනවලු අද බස් 4රම වැඩ නෑ..ඇහැව්වම කියනව දෙකක් කොට උඩලු අනිත් දෙක කරන එවුන් බස් ස්ට්‍රයික් එක නිසා උන්ට එන්ඩ බස් නැති නිසා දිව්වෙ නෑලු!:lol:

    :oo:apo bn bus 4k thiyena ekekda sabapathi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් TV එකේ බස් 4රම පෙන්නුව ගාල් කරල තියෙනව :yes:
    :yes::yes: ගැමුණු කම්බස් උනා, අඩුම ගානෙ උගෙ බස් 4 වත් දුවාගන්ඩ බැරි උනා රෙදි නැ ඉතින්.:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් දඩේ 25 000ම ගහන්ඩ ඔනෙ කියල උඩු බුරපු මීහරක් ටික කො, අන්න තොපේ නිවට ජනාධිපති හිකනලා බස් හිමියන්ට වැද වැට්ල දඩේ පාන්ඩුවෙ &කේ ගහගෙන, දැන් තොපිට සතුටුයිද????:lol::lol::lol::lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    15349800_1860904520812094_4871084290318792578_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් දඩේ 25 000ම ගහන්ඩ ඔනෙ කියල උඩු බුරපු මීහරක් ටික කො, අන්න තොපේ නිවට ජනාධිපති හිකනලා බස් හිමියන්ට වැද වැට්ල දඩේ පාන්ඩුවෙ &කේ ගහගෙන, දැන් තොපිට සතුටුයිද????:lol::lol::lol::lol:

    රටේ හොඳට දාන නීති අයිං කරවල හරි කමක් නෑ හිටංට බනින්න තියෙනවනං නේ ? :baffled: :baffled:
    මං මේ කල්පනා කලේ උඹ game of thrones එහෙම බැලුව නං මක් වෙයිද කියල :baffled: :baffled:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    යකෝ යන්න පුළුවන් වේග සීමාවක් තියෙනවනේ...ඊට වඩා වේගෙන් යන්න බැරි හින්ද තමා වේග සීමාවක් ලකුණු කරලා තියෙන්නේ.අදාල දේ ගැන කතාකරපන්.උබ වටේ ඇත ගාන්නේ නැතිව මහා බැංකුවේ හොරට විරුද්ධව නඩුවක් දාපන්කෝ.උබ ලග ශාක්ෂි ඇතිනේ ඔප්පු කරන්න

    බස් වලට 50kmh කියන නගර සිමාවෙන් පිට ලිමිට් 1ක් ප්‍රායෝගික නෑ. කොලබ ඇතුලේ කොට කොට යන බස් වලට නම් අවුලක් නෑ. නුවර , කුරුණෑගල , ගාල්ල රත්නපුර හලාවත පැති වල ඉදල බස් වල කොලබ එන මිනිස්සුන්ට පැය 5ක් වත් යයි කොලබ එන්න. ඒ විතරක් නෙමේ දුර ගමන් බසුත් කොට කොට යන්න ගියාම පාරේ ඇති වෙන බ්ලොක් 1කට විසදුම මොකක්ද? high speed ලියන්න හරි ක්‍රමවේදයක් තියනවද? වමෙන් ඉස්සර කරන එක ගෙන්න කලින් දකුණින් හෙමින් යන උන්ට දඩ ගහන්න. තව ට්‍රෆික් ලයිට් වල හිර වෙලා ඉද්දි වමට හරවන්න ඉන්න බයික් පෝලිමේ ඉන්නේ නැතිව වමෙන් ඇවිත් හරවනවා ඕකට දඩේ 25000 නිසා පාරවල් වල බ්ලොක් තියනවටත් වඩා වැඩි වෙනවා.ලංකාවේ දිවිත්ව මංතීරු තියන පාරවල් කියද තියෙන්නේ. උදාහරණයක් විදිහට යක්කල හන්දිය පස්යාල හන්දිය තනි මංතීරු උනාට උදේ හවස වමෙන් තවත් පෝලිමක් දාල යනවා ඕව නැති උනාම තනි පෝලිම තියෙයි km ගානක් දිගට.

    බස් 50kmh වලට වඩා අඩු වෙන් යන්න ඕනා කියල කෑගහන උන්ට කඩුගන්නාව පැත්තේ යද්දී හෙමින් යන බර වහනායක් සෙට් වෙන්න ඕන නුවරට යනකන්. :D:D:D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,233

    නුවර පාර ගැන කියල තියන නිසා කියන්නම්.....නුවර පාරේ කොහෙද බං බස් 50ට වඩා යන්නේ? 50ට ගියත් කිලෝමීටර් 120ක් වගේ දුරක් තියන නිසා උපරිම වාසිය උඹේ පැත්තට දැම්මත් පැය 2.5න් බස් එක යන්න ඕනේ. දැන් මට කියපන් කොයි බස් එකද පැය 2.5න් යන්නේ කියල?

    උඹ කියන්නේ තඩි ලොරි කඩුගන්නාවේ 50ට යනවා කියලද?:lol: පිස්සුද ඕයි උන් කන්ද අදින්නේ මිනිහෙක් ඇවිදිනවටත් වඩා හෙමින් :rofl: ලොකු බස් කෙසේවෙතත් පොඩි රෝසා බස් වත් කඩුගන්නාව 50ට අදින්නේ නෑ :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මහින්දගෙ මගුලක් ඇහුවෙ නැනෙ මම ඇහුවෙ නිවට සිරා බලේට ආවට පස්සෙ කරපු එකම එක හොද වැඩක් කියපන් කියල, තොපිට නිවට සිරා කරපු එකම එක හොද වැඩක් හොයා ගන්ඩ බැ නොදකින් තොපි තවත් *ක දෙන්න ඔය වගේ මීහරකෙක්ට තොපිට විලි ලැජජාව කියල එකක් නැද්ද රටට ජාතියට අබ ඇටේක දෙයක් නොකරන නිවට ජනාධිපති කෙනෙක්ට *ක දෙන්ඩ නොදකින්.:confused::confused:
    සිරා අවට පස්සෙ තමයි පරයො අපේ පැත්තේ පාරවල් හැදෙනවා කිව්වේ... තොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද කියලා තියෙන එක පේන්නේ නැත්තෙ... නොදකිං තෝ වගේ මහින්දගෙ බෙටි කන හරකෙක්...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    රටේ හොඳට දාන නීති අයිං කරවල හරි කමක් නෑ හිටංට බනින්න තියෙනවනං නේ ? :baffled: :baffled:
    මං මේ කල්පනා කලේ උඹ game of thrones එහෙම බැලුව නං මක් වෙයිද කියල :baffled: :baffled:

    බස් කොන්දොස්තරලාට ඕව බලන්න ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,233
    113
    සිරා අවට පස්සෙ තමයි පරයො අපේ පැත්තේ පාරවල් හැදෙනවා කිව්වේ... තොගෙ ඇස් ගෙම්බො ලෙවකාලද කියලා තියෙන එක පේන්නේ නැත්තෙ... නොදකිං තෝ වගේ මහින්දගෙ බෙටි කන හරකෙක්...

    පට්ට ඕයි :rofl::rofl::rofl: