ඔක මටත් ගැටලුවක්. එහෙමනම් කොහොමද ගිය පාර මුස්ලිම් එකෙක් චන්දේ ඉල්ලුවේ.
එහෙම එකක් නෑ බන්, කොච්චර වෙන වර්ගවල අපේක්ෂකයෝ ඉල්ලලා තියෙනවද![]()
ඔක තියෙන්නේ මෙහෙමයි නේද බන්. සන්ග සාසනය සහා බෞද්දාගම පොශනය කර ආරක්ශා කරන්න බැදී ඉන්නවා පත්වෙන ඔනැම ජනාදිපති කෙනෙක්. කියලා නේද?
ඔය ප්‍රශ්නෙම ඡන්දෙ කාලෙදිත් මේකෙ මතුවුනා ඒතකොට නං එලකිරි එකේ හිටපු දේශපාලන විචාරකයො කිව්වෙ එහෙම ඉල්ලුවෑකි ඒත් ජනාධිපති විදිහට දිවුරුම් දෙන්න බෑ කියල

අනේ මන්ද කවුරු හරිද කවුරු වැරදිද කියල

ව්‍යවස්ථාව නැද්ද බං හොයාගන්න




