බස් ගිනි තැබීමේ නාටකය

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    🔥 බස් ගිනි තැබීමේ නාටකය....
    (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇)

    උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. "පොලිසිය"

    #GoHomeGota2022

    Copied from FB.

    ඇස් ගෙඩි දෙක හොදට ඇරගෙන බලපන් මුලින්ම ගින්න පටන් ගන්නෙ එහා පැත්තෙ රෝදෙන් 😕
    මේවා ඔක්කොම ගේම් බන් 👍

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Situation under control (lu)

    iwarai neda adata ethakota seen eka

    Gotabaya_AP.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,217
    31,950
    113
    🔥 බස් ගිනි තැබීමේ නාටකය....
    (මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා👇)

    උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
    ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..

    ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. "පොලිසිය"

    #GoHomeGota2022

    Copied from FB.

    ඇස් ගෙඩි දෙක හොදට ඇරගෙන බලපන් මුලින්ම ගින්න පටන් ගන්නෙ එහා පැත්තෙ රෝදෙන් 😕
    මේවා ඔක්කොම ගේම් බන් 👍

    heda ayuthu janarashiya kiyagena girawek kiyawaida?
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මිනිස්සු බස් ඵකක් ගිණි තිබ්බ කියල මිනිස්සුම අාණ්ඩුව ගැන දුක් වෙයිද බං මේ තියෙන තත්වේ ඵක්ක.ඵහෙනම් උන් අමුම අමු බයියෝ.ඵහෙම අැත්තටම කරත් අාණ්ඩුවනේ වැරදි..උන් මිනිස්සුන්ට උපරිම වධ දීල තව උද්ඝෝෂණ කරන කොට කඳුළු ගෑසුත් ගහනව..ගිණි තියන්නෙ නැතුව හිටියොත් තමා පුදුමේ..අනික ලෝකේ වෙන රටවලත් ඔයිට වඩා දේවල් කරනව මිනිස්සු..කැරැල්ලක් කියන්නෙ ඒකට..ඒත් මම නම් කැමති නෑ අපේ දුප්පත්‍ රටේ ඵහෙම දේවල් වෙනවට..ගිණි තියනවනම්‍ ගිණි තියන්න ඕන මේ තත්වයට පත් කරපු හැම පකයගෙම ගෙවල්..උන්ට මේ රටේ ඉන්න දෙන්න හොඳ නෑ තවත් රට කන්න.
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Army eke okkoma keeyada?
    Police keeyada?
    1:100 army:minissu anupathe hitiyath oya wage violent drama deka thunakin wade diyaru karanna thamai me try karanne, minissu 100k thani army karayekta gahanawada nadda kiyala theeranaya wenne minissunta kochchara prashne danila thiyenawada kiyana eka matha, deken mokak unath aye kelaweemak thama thiyenne, pena maneka goda emak na
     
    • Sad
    Reactions: Registext