(මිනිස්සු දාපු Live videos ටික බැලුවනම් ඔක්කොම පිළිවෙළට තියනවා
උද්ඝෝෂණ කරන මිනිස්සු දාහක් විතර ඉන්න තැනකට හෙමින් හෙමින් "හිස්" බස් එකක් ගෙනල්ලා නවත්තනව..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
පස්සේ සෙනග අස්සෙම ඉඳන් දෙතුන් දෙනෙක් බස් එකට ගල් ගහනවා (ආණ්ඩුවෙ අය වෙන්නත් පුළුවන්).. බලන් ඉන්න මිනිස්සු අහනවා "ඇයි ඒ ගල් ගහන්නේ?" කියලා. ගල් ගහපු එවුන් මාරු වෙනවා..
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කීපදෙනෙක් ඇවිත් බස් එක පෙරලමු කියල දඟලනවා. මිනිස්සු ලොකුවට උදව් කරන්නේ නෑ.බස් එක එහෙමම තියනවා.
ඒත් මිනිස්සු ඇවිස්සෙන්නේ නෑ..
ඊට පස්සේ කඳුලු ගෑස් ගහනවා.. මිනිස්සු දුවනවා.. ටික වෙලාවකින් බස් එක ගිනි ගන්නවා පෙන්නනවා.. එතකොට බස් එක ළඟම ඉන්නවා පේන්නෙ කවුද.. "පොලිසිය"
#GoHomeGota2022
Copied from FB.
ඇස් ගෙඩි දෙක හොදට ඇරගෙන බලපන් මුලින්ම ගින්න පටන් ගන්නෙ එහා පැත්තෙ රෝදෙන්
මේවා ඔක්කොම ගේම් බන්