සති අන්තෙ නුවරඑලිය පැත්තේ ගිහින් ඒන්න හිතෙනවා
යන්න ඉන්නේ නුවර ඉදන් බස් ඒකේ හරි Train ඒකේ හරි
- නවතින්න තැන් සහ ගණන්
- කන්න තැන් සහ ගනන්
- බලන්න යන්න තියන තැන්
(වාහන අරන් යන්නේ නැතුව)
පුතත් ඒක්කන් යන්නේ
යන්න ඉන්නේ නුවර ඉදන් බස් ඒකේ හරි Train ඒකේ හරි
- නවතින්න තැන් සහ ගණන්
- කන්න තැන් සහ ගනන්
- බලන්න යන්න තියන තැන්
(වාහන අරන් යන්නේ නැතුව)
පුතත් ඒක්කන් යන්නේ