බස් ටිකට් පතට නව තාක්ෂණය

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මොබයිල් ෆෝන් නැති අය එතකොට යන්නේ කොහොමද බස් වල. තාම ලංකාවේ ජනගහනයෙන් 100% කට මොබයිල් ෆෝන් නැහැ. තරහ ගන්ඩ එපා මචන්ලා , මේක මගේ අදහසක් විතරයි. නිකන් ඩෙබිට් කාඩ් එකක් වගේ එකක් හදලා, අපි සුපර් මාකට් එකකට පේ කරනවා වගේ අර ටිකට් කඩන මැශින් එකෙන් සල්ලි කැපිලා ටිකට් එකක් එන්ඩ හැදුවොත් කොහොමද මචන්ලා. මේක ප්‍රයෝගිකව කරන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. උඹලා මොකද කියන්නේ ? :D

    උබට වැඩේ තේරිලා නැ වගේ.:confused: උබ ඔය කියන විදියට තම එක සිද්දවෙන්නේ.:yes: ඒ කියන්නේ අපේ ලග තියන කාර්ඩ් එක රිලෝඩ් කරගන්න ඕන. මේකට ෆොනේ ඕන වෙන්නේ නැ.:D