අඩෝ වැඩේ නම් සුපිරි ලොක්කා
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Jun 7, 2013 #21 අඩෝ වැඩේ නම් සුපිරි ලොක්කා
wdk Well-known member Oct 22, 2012 5,269 673 113 🇱🇰 Jun 7, 2013 #22 http://www.elakiri.com/forum/showthread.php?t=1559630
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jun 7, 2013 #23 Error365! said: මොබයිල් ෆෝන් නැති අය එතකොට යන්නේ කොහොමද බස් වල. තාම ලංකාවේ ජනගහනයෙන් 100% කට මොබයිල් ෆෝන් නැහැ. තරහ ගන්ඩ එපා මචන්ලා , මේක මගේ අදහසක් විතරයි. නිකන් ඩෙබිට් කාඩ් එකක් වගේ එකක් හදලා, අපි සුපර් මාකට් එකකට පේ කරනවා වගේ අර ටිකට් කඩන මැශින් එකෙන් සල්ලි කැපිලා ටිකට් එකක් එන්ඩ හැදුවොත් කොහොමද මචන්ලා. මේක ප්රයෝගිකව කරන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. උඹලා මොකද කියන්නේ ? Click to expand... උබට වැඩේ තේරිලා නැ වගේ. උබ ඔය කියන විදියට තම එක සිද්දවෙන්නේ. ඒ කියන්නේ අපේ ලග තියන කාර්ඩ් එක රිලෝඩ් කරගන්න ඕන. මේකට ෆොනේ ඕන වෙන්නේ නැ.
Error365! said: මොබයිල් ෆෝන් නැති අය එතකොට යන්නේ කොහොමද බස් වල. තාම ලංකාවේ ජනගහනයෙන් 100% කට මොබයිල් ෆෝන් නැහැ. තරහ ගන්ඩ එපා මචන්ලා , මේක මගේ අදහසක් විතරයි. නිකන් ඩෙබිට් කාඩ් එකක් වගේ එකක් හදලා, අපි සුපර් මාකට් එකකට පේ කරනවා වගේ අර ටිකට් කඩන මැශින් එකෙන් සල්ලි කැපිලා ටිකට් එකක් එන්ඩ හැදුවොත් කොහොමද මචන්ලා. මේක ප්රයෝගිකව කරන්ඩ පුළුවන් වෙයිද දන්නේ නෑ. උඹලා මොකද කියන්නේ ? Click to expand... උබට වැඩේ තේරිලා නැ වගේ. උබ ඔය කියන විදියට තම එක සිද්දවෙන්නේ. ඒ කියන්නේ අපේ ලග තියන කාර්ඩ් එක රිලෝඩ් කරගන්න ඕන. මේකට ෆොනේ ඕන වෙන්නේ නැ.
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Jun 8, 2013 #25 ethakota dan machine nathi bus wala oka gewanne kohomada? oya card eka ganne kohenda?
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 8, 2013 #26 urajdrlk said: වැඩේ නම් හොදයි.... දිගටම ක්රීයාත්මක උනොත් Click to expand...