බස් ටික්ට්ස්....(joke)

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    බස් ටික්ට්ස්....(joke)

    ඔන්න මචන්ලා එක පොරකට ගමනක් යන්න ඔනෙවෙලා බස් එකට නැග්ගලු....:):)
    දැන් මිනිහා සැපට වාඩිවෙලා ඉන්නකොට කොන්ද ආවලු ටිකට් ගන්න....:baffled:
    එතකොට මූ මචන් ට්කට්ස් දෙකක්ම ගත්තලු,:nerd::nerd:...එහාපැත්තෙ හිටපු එකා කල්පනා කරාලු තනියම නැගපු මු ටිකට් දෙකක් ගත්තේ ඇයි කියල,දැන් මූටත් මෙක අහන්නෙ නතුව ඉන්නම බැලු,:dull::dull:බැරිම තැන මූ අරූගෙන් ඇහුවලු "ඇයි මචන් උබ ටිකට් දෙකක් ගත්තෙ"කියල:oo:
    අරූ එකපාරටම කිවුවලු " එකක් හුලගෙ ගියොත්"කියල.....:shocked:
    දැන් මුට මාර අවුල්ලු ඇයි ඉතින් මොන බූරු වැඩක්ද එක......ඊට පස්සෙ මූ අයෙත් අහුවලු හ"හරි දැන් ඔය ටිකට් එකත් හුලගෙ ගියොත් උබ මොකද කරන්නෙ":rofl:කියල....එතකොට අරූ එකපාරටම කිවුවලු.
    "අවුලක් මචන් නැ සීසන් එක සාක්කුවෙ"කියල:lol::lol::lol::lol:

    හොදයිනම් rep දුන්නට කමක් නැ:lol:
     

    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    lol_sign.gif