බස් ටික්ට්ස්....(joke)
ඔන්න මචන්ලා එක පොරකට ගමනක් යන්න ඔනෙවෙලා බස් එකට නැග්ගලු....

දැන් මිනිහා සැපට වාඩිවෙලා ඉන්නකොට කොන්ද ආවලු ටිකට් ගන්න....
එතකොට මූ මචන් ට්කට්ස් දෙකක්ම ගත්තලු,
...එහාපැත්තෙ හිටපු එකා කල්පනා කරාලු තනියම නැගපු මු ටිකට් දෙකක් ගත්තේ ඇයි කියල,දැන් මූටත් මෙක අහන්නෙ නතුව ඉන්නම බැලු,
බැරිම තැන මූ අරූගෙන් ඇහුවලු "ඇයි මචන් උබ ටිකට් දෙකක් ගත්තෙ"කියල
අරූ එකපාරටම කිවුවලු " එකක් හුලගෙ ගියොත්"කියල.....
දැන් මුට මාර අවුල්ලු ඇයි ඉතින් මොන බූරු වැඩක්ද එක......ඊට පස්සෙ මූ අයෙත් අහුවලු හ"හරි දැන් ඔය ටිකට් එකත් හුලගෙ ගියොත් උබ මොකද කරන්නෙ"
කියල....එතකොට අරූ එකපාරටම කිවුවලු.
"අවුලක් මචන් නැ සීසන් එක සාක්කුවෙ"කියල

දැන් මිනිහා සැපට වාඩිවෙලා ඉන්නකොට කොන්ද ආවලු ටිකට් ගන්න....

එතකොට මූ මචන් ට්කට්ස් දෙකක්ම ගත්තලු,

...එහාපැත්තෙ හිටපු එකා කල්පනා කරාලු තනියම නැගපු මු ටිකට් දෙකක් ගත්තේ ඇයි කියල,දැන් මූටත් මෙක අහන්නෙ නතුව ඉන්නම බැලු,
බැරිම තැන මූ අරූගෙන් ඇහුවලු "ඇයි මචන් උබ ටිකට් දෙකක් ගත්තෙ"කියල
අරූ එකපාරටම කිවුවලු " එකක් හුලගෙ ගියොත්"කියල.....
දැන් මුට මාර අවුල්ලු ඇයි ඉතින් මොන බූරු වැඩක්ද එක......ඊට පස්සෙ මූ අයෙත් අහුවලු හ"හරි දැන් ඔය ටිකට් එකත් හුලගෙ ගියොත් උබ මොකද කරන්නෙ"
කියල....එතකොට අරූ එකපාරටම කිවුවලු."අවුලක් මචන් නැ සීසන් එක සාක්කුවෙ"කියල

හොදයිනම් rep දුන්නට කමක් නැ