බස් දෙක හැප්පෙන හැටි CCTV

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අද උදේ නිවුස්වලට කිව්වෙ “අධික වේගයෙන් අපරීක්ෂා කාරි ලෙස පැමිණි පුද්ගලික බස් රථයක් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ..............” කියලා
     
    • Wow
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අද උදේ නිවුස්වලට කිව්වෙ “අධික වේගයෙන් අපරීක්ෂා කාරි ලෙස පැමිණි පුද්ගලික බස් රථයක් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ..............” කියලා
    ඌ කරේ පිස්සෙක් වගේ වංගුව ගත්ත එකනේ
    රියල් පිස්සා අර CTB එකා නේ....
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඌ කරේ පිස්සෙක් වගේ වංගුව ගත්ත එකනේ
    රියල් පිස්සා අර CTB එකා නේ....
    ඔව් බං මාත් ඔය සීන් එක ඊයේ දැක්කා, අද උදේ නිවුස් අහනකොට තමයි මටත් හොල්මං උනේ මොනව ද යකෝ මේ කියන්නෙ කියලා. සීන් එක නොදන්න මිනිස්සු ප්‍රයිවට් බස් කාරයාගේ අම්මමුත්ත නැතිවෙන්න බනිනවා ඇති.
     
    • Like
    Reactions: wqe123