බස් නවත්වන නිව් ස්ටයිල් එක :P

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
owa ubala danda ban karanne?
api issara full arthal gatthe...patta hina mathak weddith...
api nam kare bus ekata naginna wage duwanawa issarahata..nawatthuwamath issarahata duwanawa.
wereddak kaleth ne ne api diwwa kiyala bus nawatthanna ona ye.
 
  • Like
Reactions: Sadeepa Arosha

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අද කාලේ කොහොමත් චිච්චි වලට බස් කාරයෝ නවත්වනවා මේකෙනුත් පාඩු අපි වගේ කොල්ලන්ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ah api diwwama bus nawattha oneda.apita wada eka dakina un thamai hina une...samaja sathkarayak ban kare:oo::rofl::rofl:
    karala balapanko ubath arthal eka kohomada kiyala
    තනියම ආතල් අරන් වැඩක් නෑ බං.. කොල්ලො දෙතුන් දෙනෙක්වත් සෙට් කරගන්න ඕන.. :D

    :D

    11.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,027
    113
    Dubai
    හා.. හා.. හා.. නියම වැඩේ.. මුන්ට කරන්න ඔන ඔහොම දේවල් තමයි..:lol::lol::lol:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අන්න බස් කාරයා ආනමඩුව පොලීසියේ ඇන්ටියක් දාලා ..... පොලිසියෙන් විඩියෝ එක දාපු එකා හොයනවා