බස් නවත්වන නිව් ස්ටයිල් එක :P

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    owa ubala danda ban karanne?
    api issara full arthal gatthe...patta hina mathak weddith...
    api nam kare bus ekata naginna wage duwanawa issarahata..nawatthuwamath issarahata duwanawa.
    wereddak kaleth ne ne api diwwa kiyala bus nawatthanna ona ye.

    ඌත් ටිකක් අයිනට කරල දිගටම අල්ලන් ගියා නම් තමා වැඩේ සෙට් වෙන්නේ..:lol::lol::lol::lol:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඒ හංදියේ ආයේ ජීවිතේට බස් එකක් නවත්තන එකක් නෑ.......:rofl::rofl:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    දවසට පැය 12ක් රත්වුන කබලක් එහා පැත්තෙ ඉදගෙන ඉන්න මනුස්සයෙක් අතින් වැරදි දෙයක් කිය වෙන්න පුලුවන්. එත් එහෙම පවුලක් කන්න දෙන්න ඔනේ නිසා දුක් විදින මනුස්සයෙක්ට ඔහොම කරද්දි මාර අතල්ද බං. අනේ මන්දා.
     
    • Like
    Reactions: krizta

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :frown: මට ඔහොම කොලොප්පමක් කරොත් අරූට හැමිනවලා එන්නේ බස් එක නවත්වලා ගිහින්...... :angry: අනික කොහොමත් ඔය වගේ ලොන්ත කොකටුවෝ හෝල්ට් එකෙන් පිට අත දැම්මා කියලා බ්‍රේක් එකට අඩිය තියන්නේ නෑ මම....... :no:
    uba bus karayakda
    okun ohomamai malata nawattanna na bus akak