බස් බාර් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    බ්‍රේකර් බෝඩ් එකේ බස්බාර් එක වෙනුවට වයර් එකක් දැමීමට සුදුසු නෑ නේද, දානවනං ඇම්පියර් වැඩි ගානක එකක් දාන්ඩ වෙනව
    6A වයර් එකක් මෙහෙම දැම්මම වැඩේ අවුල් නේද, කලින් බ්‍රේකරේ ඇම්පියර් ගාන එකතු වෙවී යනව

    Capture.JPG
     
    Last edited:
    • Like
    Reactions: The Hacker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    ඉතින් බන් බ්‍රේකර් 15A දාල ප්ලග් වලට 15A දාල අන්තිමට බස් බාර් එක වෙනුවට 6A වයර් එකක් දාල හරියනවද
    ඒක නිසා තමයි ඔය බස් බාර් කියලා එකක් හදලා තියෙන්නෙ.
    බ්‍රේකර් ටික DB එකේ හයි කරාට පස්සෙ ඕක අස්සෙ වයර් ගහන්න ගියාම එපා වෙනවා, බස් බාර් එක තියන එක පට්ට ලේසියි. හෙන පොඩි ගානයිනේ වෙන්නෙ
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වයර් පාවිච්චි කරන්න පුළුවන්... හැබැයි වැඩි ඇම්පියර් ගණනක එකක්... (මේන් වයර් වගේ.....)
     
    • Like
    Reactions: AnuradhaRa

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වයර් පාවිච්චි කරන්න පුළුවන්... හැබැයි වැඩි ඇම්පියර් ගණනක එකක්... (මේන් වයර් වගේ.....)
    Yeap.
    But then it will cost you more than 2 bus bars.
    (and you may have to buy a larger Metal enclosure to handle the wire )

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    බාස්ට මම ඔය රූප සටහනම ඇඳල ධාරාවන් එකකට එකක් එකතු වෙනව කියල කොච්චර පෙන්නන්ඩ හැදුවත් හරි ගියෙම නෑනෙ
    මං කිව්ව කමක් නෑ බස් බාර් එකක්ම දාමු කියල
    බාස් බාර් එකක් අන්තිමට දැම්ම, මං කියපු නිසා. මිනිහ කියන්නෙම අවුලක් වෙන්නෙ නෑ කියල, මම අන්තිමට කට වහගත්ත
    මිනිහ කියනව වයර් එක රත්වෙනවනං බ්‍රේකර් ඕෆ් වෙනවලු. එහෙම කොහොමද බං බ්‍රේකර් ඕෆ් වෙන්නෙ, බේකර් එක හරහා යන්නෙ නෑනෙ මුළු ධාරාව
    මට පේන්නෙ පිටින් වයර් එක රත්වෙනකොට ඒක බ්‍රේකර් එකට දැනෙනව ඇති :ROFLMAO: ඒක වෙන්ඩෝන ඔය කියන්නෙ
    අනේ මංද මං දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑ කවුරුත්
    හොඳ ඉංජිනේරු මහත්තයෙක් ඇවිල්ල කිව්වනං පිලිගනියි
    අද දවසම ගෙදර වැඩ බාස් එක්ක. දැන් තමා නාගෙන කරගෙන ආවෙ. අම්මෝ පට්ට මාන්සියි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    මම වගේ හිතපු තව එකෙක් ඉන්නවා කියලා දැක්කම සතුටුයි
    බස් බාර් කියල නේද බං කියන්නෙ ඒකට
    මට දැං හිතෙනව මම කිව්ව වැරදිද කියල උඹල හින්ද :unsure: ඇයි මචං මදර් බෝඩ්වලත් තියෙන්නෙ බස් ස්පීඩි කියල.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    බස් බාර් කියල නේද බං කියන්නෙ ඒකට
    මට දැං හිතෙනව මම කිව්ව වැරදිද කියල උඹල හින්ද :unsure: ඇයි මචං මදර් බෝඩ්වලත් තියෙන්නෙ බස් ස්පීඩි කියල.
    නෑ උඹ හරි ඒත් ටයිටල් එක දැක්ක ගමන් හිතුනේ බස් එකක බාර් එකක් ඕපන් කරලා කියලා අනිත් එක බස් බාර් නෙවෙයි බස්බාර් කියලා එකට ලියන්නේ මම හිතන විදිහට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    නෑ උඹ හරි ඒත් ටයිටල් එක දැක්ක ගමන් හිතුනේ බස් එකක බාර් එකක් ඕපන් කරලා කියලා අනිත් එක බස් බාර් නෙවෙයි බස්බාර් කියලා එකට ලියන්නේ මම හිතන විදිහට
    ඒකනෙ.. මගෙත් පොඩි වැරැද්දක් තියෙනව :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් වයර් කැල්ලක් අමුනපන් බන් මොකුත් වෙන්නෙ නැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,545
    113
    Colombo
    බාස්ට මම ඔය රූප සටහනම ඇඳල ධාරාවන් එකකට එකක් එකතු වෙනව කියල කොච්චර පෙන්නන්ඩ හැදුවත් හරි ගියෙම නෑනෙ
    මං කිව්ව කමක් නෑ බස් බාර් එකක්ම දාමු කියල
    බාස් බාර් එකක් අන්තිමට දැම්ම, මං කියපු නිසා. මිනිහ කියන්නෙම අවුලක් වෙන්නෙ නෑ කියල, මම අන්තිමට කට වහගත්ත
    මිනිහ කියනව වයර් එක රත්වෙනවනං බ්‍රේකර් ඕෆ් වෙනවලු. එහෙම කොහොමද බං බ්‍රේකර් ඕෆ් වෙන්නෙ, බේකර් එක හරහා යන්නෙ නෑනෙ මුළු ධාරාව
    මට පේන්නෙ පිටින් වයර් එක රත්වෙනකොට ඒක බ්‍රේකර් එකට දැනෙනව ඇති :ROFLMAO: ඒක වෙන්ඩෝන ඔය කියන්නෙ
    අනේ මංද මං දෙයක් කිව්වොත් පිලිගන්නෙ නෑ කවුරුත්
    හොඳ ඉංජිනේරු මහත්තයෙක් ඇවිල්ල කිව්වනං පිලිගනියි
    අද දවසම ගෙදර වැඩ බාස් එක්ක. දැන් තමා නාගෙන කරගෙන ආවෙ. අම්මෝ පට්ට මාන්සියි

    නෑ
    ඉන්ජිනියර් කෙනෙක් කිවුවොතින් කොහොමත් පිලි ගන්නෙ නැහැ
    සාමාන්‍යෙන් ටෙක්නීශියන්ලා සහ ඉන්ජිනියර්ස්ලා අතර පොඩි ගැටුමක් වගේ එකක් තියනවා, ඉන්ජිනියර්ස්ලා හිතන්නෙ ටෙක්නීශියන්ලට තියරි දැනුම නැහැ ප්‍රැක්ටිලි දන්න දේවල් වලින් තමයි උන් ගේම ගහන්නෙ කියලා, ටෙක්නීශියන්ලා හිතන් ඉන්නෙ ඉන්ජිනියර්ස්ලාගෙ පොතේ දැනුමෙන් මොනවත් කරන්න බැහැ උන්ගෙ ප්‍රැක්ටිකල් දැනුම සේරටම වඩා ලොකුයි කියලා
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    නෑ
    ඉන්ජිනියර් කෙනෙක් කිවුවොතින් කොහොමත් පිලි ගන්නෙ නැහැ
    සාමාන්‍යෙන් ටෙක්නීශියන්ලා සහ ඉන්ජිනියර්ස්ලා අතර පොඩි ගැටුමක් වගේ එකක් තියනවා, ඉන්ජිනියර්ස්ලා හිතන්නෙ ටෙක්නීශියන්ලට තියරි දැනුම නැහැ ප්‍රැක්ටිලි දන්න දේවල් වලින් තමයි උන් ගේම ගහන්නෙ කියලා, ටෙක්නීශියන්ලා හිතන් ඉන්නෙ ඉන්ජිනියර්ස්ලාගෙ පොතේ දැනුමෙන් මොනවත් කරන්න බැහැ උන්ගෙ ප්‍රැක්ටිකල් දැනුම සේරටම වඩා ලොකුයි කියලා

    ඒක නම් එහෙම තමයි...