මෙතන ප්රශ්නෙ තියෙන්නෙ බන් එකක් හරියට නීතිය ක්රියාත්මක කරන්න පුලුවන් පොලීසියක් නෑ. උන් පගාවටයි අරකටයි මේකටයි යටයි.පොදු ප්රවාහන රථ වලට ලයිෂන් දෙද්දි ශාරීරික මානසික තත්වය බලලා දෙන්න ඕනෙ. හැම අවුරුද්දෙම අලුත් කරන්න ඕනෙ. පාන්ඩුවෙ නූගත් පොන්නයන්ට ත්රීවීල් වලට ඉනිමං ගහන්න නීති වෙනස් කරන්න පුලුවන්. ඕනෙම දේවල මතක් වෙන්නෙ නෑ
අනික් එක නීතිය හදන්නෙම රිංගලා යන්න හිල් තියලා. එතකොට ඉතින් වැඩක් නෑ. අන්තිමේ හොඳ ලෝයර් කෙනෙක්ව අල්ලගන්න සල්ලි නැති, කන්ටැක්ට්ස් නැති එවුන් තමයි නීතියෙන් දඬුවම් විඳින්නෙ. උසාවියකට ගිහින් බැලුවම පේනවා 90%ක්ම ඉන්නෙ අසරණ මිනිස්සු. වැරදිකාරයෝ තමයි ඒත් අසරණ මිනිස්සු.