බස් බේසිකයාගේ අම්මට..............

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොදු ප්‍රවාහන රථ වලට ලයිෂන් දෙද්දි ශාරීරික මානසික තත්වය බලලා දෙන්න ඕනෙ. හැම අවුරුද්දෙම අලුත් කරන්න ඕනෙ. පාන්ඩුවෙ නූගත් පොන්නයන්ට ත්‍රීවීල් වලට ඉනිමං ගහන්න නීති වෙනස් කරන්න පුලුවන්. ඕනෙම දේවල මතක් වෙන්නෙ නෑ
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ බන් එකක් හරියට නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන් පොලීසියක් නෑ. උන් පගාවටයි අරකටයි මේකටයි යටයි.

    අනික් එක නීතිය හදන්නෙම රිංගලා යන්න හිල් තියලා. එතකොට ඉතින් වැඩක් නෑ. අන්තිමේ හොඳ ලෝයර් කෙනෙක්ව අල්ලගන්න සල්ලි නැති, කන්ටැක්ට්ස් නැති එවුන් තමයි නීතියෙන් දඬුවම් විඳින්නෙ. උසාවියකට ගිහින් බැලුවම පේනවා 90%ක්ම ඉන්නෙ අසරණ මිනිස්සු. වැරදිකාරයෝ තමයි ඒත් අසරණ මිනිස්සු.
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    Okun wrong side yanne udata wela Inna hinda... thawa bus ekak Hari tipper ekak Hari newei nam heppunath mukuth wenne ne... Driving seat eka podi pettiyak gahala pahalata karala bus eka issarahin hayi kala nam parissamin yai...
    සිරා කතාව...
     
    • Like
    Reactions: ttj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බස් , ලොරි, ටිපර් පකයලා එන්නෙම පාරේ වැරදි පැත්තෙන් උන් එනකොට අපි වාහන කරේ තියන් කානුවට බැහැලා උන්ට ඉඩ දෙන්න ඔනේ කියලා වේශිගේ පුතාලා හිතාගෙන ඉන්නේ. සමහර නූගත් ගොඩේ අඩුකුලේ පොන්න බයියෝ තර්ක කරනවා බස් එකේ යන මිනිස්සු ගොඩක් ඉන්න නිසා අනිත් වාහන උන්ට යන්න වාහනේ සාකුවට දාගෙන කානුවට බැහැලා ඉඩ දෙන්න ඕනේ කියලා. පොන්න පොලිස් කාරයොත් බස් පකයෝ මාර්ග නීති කඩලා යනවා නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නේ.
    දැන් ඉස්සරට වඩා බස්කාරයින්ගේ වෙනම සිස්ටම් තියෙනවා පොලිස්කාරයො නමන්න. උන් ගානට කුට්ටිය දීලා තියෙන්නෙ. ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලේට බස් එක ඇතුලෙ ඉන්න අඩුකුලේ පොන්න හැත්ත ගන්නෙත් බස් ඩ්‍රයිවර්ගෙ පැත්ත. ඇතුලෙ ඉන්න එවුන් පට්ට ඇරියස් එකකින් ඉන්නෙ වාහනවල යන උන් එක්ක.