. රට විනාස කරන්නේ දේසපාලුවෝ නෙමෙයි රටේම මිනිස්සු. උන්ම දේසපාලුවෝ පත් කරනවා පස්සේ උන් කියන කියන විදියට නටනවා. මේක වර්ජනයක් කරන්න ඕනේ දෙයක්ද , මම නම් ජනාදිපති ලයිසන් කන්සල් කරල බස් රජයට පවර ගන්නවා . එක්කෝ ජනතා පඩුවට නඩු දාන්න පුලුවන් නීති ගෙනල්ලා බස් සංගම් කාරයන්ට ප්‍රසිද්දියේ කස පහර දෙන්න ඕනේ අරාබියේ වගේ









එතකොට එහෙම කලාම හරියටම හරියයි ද...??

කිසිමදේකට පැහැදිලි විසදුමක් දෙන්නේ නෑ කුණු වෙන්න අරිනවා..
