බස් වලදි සෙට් වෙන කෙල්ලො?
උබලට බස් වලදි කෙල්ලො සෙට් වෙල එහෙම තියෙනවද කතා කරන්න? එවා Numbers Share කරගෙන Continue වෙලා තියෙනවද?? දාපන් බලන්න experiences?

ඔහොම numbers දුන්නම ගෙදර ගිහින් call කරන කෙල්ලො, ඒ වගේ තව එකෙක් number එක දුන්නත් උටත් සෙට් වෙනවනේ