බස් වලදි සෙට් වෙන කෙල්ලො?

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    බස් වලදි සෙට් වෙන කෙල්ලො?

    උබලට බස් වලදි කෙල්ලො සෙට් වෙල එහෙම තියෙනවද කතා කරන්න? එවා Numbers Share කරගෙන Continue වෙලා තියෙනවද?? දාපන් බලන්න experiences? :D:D
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    set num wenawa..habay talk karanna bayay..charter unoth ehema..aunty la ehema num hitiya gaman talk karanawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    me langadi patta kandak set una bus ekedi,kataha kale neha penumen baddak wage eth lassanayi,eki indagena mama hitagena hitiye,mama bahinna lan wela mage no eka liyapu kard 1k wattuwa ekige odokkuwata,nikam watnu widiyata.

    me utti menna yako kiyanawa oya mama kawru kiyalada hithagena inne,mama dakka oya karapu dewal kiyala.mama sorry mage athin eka watuna kiyala kiyala bessa
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    2002 deke mata ohoma deyak una... mam kellata ehenna no eka kiwwa. kella gerada gihilla mata cal kala.........
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rofl: ඔහොම numbers දුන්නම ගෙදර ගිහින් call කරන කෙල්ලො, ඒ වගේ තව එකෙක් number එක දුන්නත් උටත් සෙට් වෙනවනේ :oo:

    හා නැත්ද මං අහන්නේ??
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ehema set una kihipa denek wa 2nd time set une na. hugak ewa one time stand wage ewa :yes:... mokada e aya number eka dunne na..... ehema number eka dunne nathi ayagen aith bus eke office yanakota set wela thiyenne kihipa denai... numbers dunna ayanam sarin sare meet una ..... Office ekata parakku wela giya, Half day dapu dawas nia padi kapuna .... awashya welawata niwaduwak ganna bari una awastha sahena thibba .... Passe passe weekend routine eka thama Focus kale oya wada walata :yes:
     
    :baffled::baffled::oo:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අද මටත් කෙල්ලෙක් සෙට් වුනා. ජැක් එහෙම නෙවෙයි. ලස්සන ගෑණු ළමයෙක්.මම ඉස්සරහින් බස් එකට නගිනකොටම දැක්කේ ඒ කෙල්ලව. ඉඳගන්න seat තිබුණේ නැති නිසා ඒ ගෑණු ළමය ලඟම හිටගෙන ආව.එයත් මගේ මුණ බලනවා.මමත් බලනවා..කතා කරන්නම හිතුණා.ටික දුරක් ගියාම එයා phone එක අරගෙන මට පෙන්නම ඔබන්නත් පටන් ගත්ත. මම බලන් හිටිය මට පෙන්න නම්බර් එක වත් type කරයි කියල. ඒත් එහෙම උනේ නැහැ.හැබැයි එයාටත් මගෙත් එක්ක කතා කරන්න හොඳටම ඕනෑකමක් තිබුණ කියල පෙනුන.මම තුම්මුල්ල හන්දියෙන් බැස්ස.බස් එක යනකොටත් එයා මගේ මුණ දිහා බලාගෙනම හිටිය.තාමත් අපරාදේ කියල හිතෙනවා..:(:(