බස් වලදී ගැහැණුන්ට හේත්තු දාන්න යන අයට මේ&#352

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    යාළුවා;17036908 said:
    බස් කියල ටයිටල් එක දැක්ක ගමන් දුවන් එන්නෙ ලේලන්ඩ් අනාථයෙක්

    :angry: දූවගෙන ආවට මේක මට අදාල නැති එකක්නේ...... :dull:

    සිරාවට බස් එකක ගිය කාලයක් මතකත් නෑ..... බස් එකක් එලවපු කාලයක් මතකත් නෑ...... :dull: :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry: දූවගෙන ආවට මේක මට අදාල නැති එකක්නේ...... :dull:

    සිරාවට බස් එකක ගිය කාලයක් මතකත් නෑ..... බස් එකක් එලවපු කාලයක් මතකත් නෑ...... :dull: :(

    උයා දුවගන එනවා කියල දන්නෙ ටයිටල් එක බස් නිසා :P
    මම නං අද සති දෙකකට විතර පස්සෙ බස් එකක ගියා :P හැබැයි ඒ සී. අපි පොෂ් පොරවල්නෙ :rofl:
    උදේ ගියෙ ෆුල් ඒ සී සේරම වින්ඩෝස් ඇරලා ලේලන්ඩ් කරුමෙට :rofl:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    යාළුවා;17038330 said:
    උයා දුවගන එනවා කියල දන්නෙ ටයිටල් එක බස් නිසා :P
    මම නං අද සති දෙකකට විතර පස්සෙ බස් එකක ගියා :P හැබැයි ඒ සී. අපි පොෂ් පොරවල්නෙ :rofl:
    උදේ ගියෙ ෆුල් ඒ සී සේරම වින්ඩෝස් ඇරලා ලේලන්ඩ් කරුමෙට :rofl:

    :P:P