
staged show. can't be real.

otherwise this camera guy would have been the 1st victim 
යාළුවා;17036908 said:බස් කියල ටයිටල් එක දැක්ක ගමන් දුවන් එන්නෙ ලේලන්ඩ් අනාථයෙක්
දූවගෙන ආවට මේක මට අදාල නැති එකක්නේ......

දූවගෙන ආවට මේක මට අදාල නැති එකක්නේ......
![]()
සිරාවට බස් එකක ගිය කාලයක් මතකත් නෑ..... බස් එකක් එලවපු කාලයක් මතකත් නෑ......![]()
![]()

හැබැයි ඒ සී. අපි පොෂ් පොරවල්නෙ 

යාළුවා;17038330 said:උයා දුවගන එනවා කියල දන්නෙ ටයිටල් එක බස් නිසා
මම නං අද සති දෙකකට විතර පස්සෙ බස් එකක ගියාහැබැයි ඒ සී. අපි පොෂ් පොරවල්නෙ
උදේ ගියෙ ෆුල් ඒ සී සේරම වින්ඩෝස් ඇරලා ලේලන්ඩ් කරුමෙට![]()

