බස් වල ගමේ ගිය උන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පඩ ටෝක් දුන්නට ඩොටේ හුත්තලා ටිකක්නේ ඉන්නේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113


    අර බස් ගැමුණු වා රතු බස් වල යන්න එපා උන්ගෙ පාට පාට බස් වල යන්නය කියලා මීඩියා වලට කියන්නෙ. ඌ සාමාන්‍යයෙන් ලොකු ටෝක් දෙන එකමනෙ කරන්නෙ.

    ලංගමෙ න් මේ පාර ගමෙ යන උන්ට නිදහසෙ යන්න බස් ගොඩක් දාල තිබ්බද?
    පහුගිය අවුරුදු වලට වඩා ලේසියෙන් පාසුවෙන් ගමේ ආවද උම්බලා, තදබදේ අඩුද ඉතිං?

    මෙ යකාඅ බස් 100ක් විතර ලීස් කරලා ඉට එක ගෙවගන්න අමාරු නිසා බස් ගාස්තු අඩු මරන්න බැ ලු. අපිඩ කිව්වුවෙ ඔනාවට වඩා බස් ලීස් කරන්න කියලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,372
    113
    කෑගල්ල
    අවශ්‍යය ගානට බස් තිබ්බ කියල පිලිගත්තනම් එච්චරයි. ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දෙන්න කුහක වුනාට කමක් නෑ 🤣🤣

    මොකද උබාලාගේ ආණ්ඩුව අලුතින් බස් ගෙනත් දැම්මේ නෑනේ, ගිනි තිබ්බ ඇරෙන්න.... 76 වසරක් සංවර්ධනය උණු රටේ බස් තමා හැම පාර වගේම මේ පාරත් ගියේ වහල් වේසිගෙ පුතා..​

     
    • Sad
    Reactions: nul

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,549
    13,148
    113
    🤍
    1724567642-PMD.jpg
    :love::love:
    image_506ddfc7b1.jpg
    Ai me nestamolt ekK denne
     
    • Haha
    Reactions: ElaBaba and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    මාර්ග නීති කඩලා මිනී මරන්න අවසර ඉල්ලලා තර්ජනය කරපු පොන්න බස් ගැමුනු කැරියාගේ පාට පෙට්ටි. :rofl: :sick: :sick:
     
    • Haha
    Reactions: ElaBaba