මට බස් වල දුරගමන් යද්දී වමනේ යන සීන් එකක් තියනවා. එක නිසා ගොඩක් වෙලාවට කොච්චීයේම තමා යන්නේ. හැබැයි කොච්චි පාරවල් නැති පළාත් වලට ට්‍රිප් යද්දී බස් එකේ යන්න වෙන්නේ. එහෙම උනාම හරි අමාරුයි මේ වමනේ යන සීන් ඒක.
වමනේ පෙති බීලා යන්න පුළුවන්. ඓත් එහෙම පෙත්ත බොන්නේ නැතුව වෙන කෙමක් හරි tips/tricks තියේද ඔයාලා දන්න කරන?
හැමදාම පෙති බොන්න බැහැනේ.
අනික බිවුවාම නිදිමත වැඩි වෙනවා කලන්තේ වාගේත් එනවා.
වමනේ පෙති බීලා යන්න පුළුවන්. ඓත් එහෙම පෙත්ත බොන්නේ නැතුව වෙන කෙමක් හරි tips/tricks තියේද ඔයාලා දන්න කරන?
හැමදාම පෙති බොන්න බැහැනේ.
අනික බිවුවාම නිදිමත වැඩි වෙනවා කලන්තේ වාගේත් එනවා.
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි