Ne mchn mn kiynne NTC eken wageda route nunbers, times gannemaps api
Ne mchn mn kiynne NTC eken wageda route nunbers, times gannemaps api
බස් එකේ gps ට්‍රැකර් එකෙන් .
බස් එක හොල්ට් එකට එන වෙලාව සින්ක් කරන්න නේ ඕනේ . කෙලින්ම බස් එකේ ලොකේශන් බලලා මම දැන් හොල්ට් එකට ගිහින් යන්න ඕනේ ලොකේශන් එක දැමමම මැප් එකයි බස් රුට් එකයි යන බස් නම්බස් පෙන්නවා සහ ඉලගට එන බස් එක ට්‍රැෆික් එක අනුව in 3min කියලා පෙන්නවා . ඕක ගොඩක් පිටරටවල තියනවා . සමහරවිට බිසියර් දෑන් එක්ස්පෙක්ටඩ් කියලත් එනවා , සමහර රටවල බස් එකේ මගින් පිරිලා වැඩීනම් එකත් කියනවා ඔක්කම ගන්නේ බස් එකේ gps සහ යන උන්ගේ පෝන් වල gps වලින්.
ඒක කරන්න වෙන්නෙත් යූසර්ස්ලගෙන්ම තමයියූසර්ලට බස් එක ලොකේට් කරගන්න විදියක් හදනවා නේද
බස් එකේ යන අයගෙන් ලොකේෂන් ඩේටා ගන්න විදියක් අටවන්න පුලවන්ද?
Backend hadanne mokendaKaranna puluwan weda tika beda.gena da gaththa nam hari mcn la... Mata backend eka hadanna puluwan.... UI hadanna puluwan ekkenek innava.... Front end eke weda tika beda Ganna oni...thava plan ekak hada Ganna oni kohomda karanne kiyala...
Kattiya wedath ekka busy athi...welawa thiyana thiyana widiyata iwara karamu mcnla
------ Post added on Sep 12, 2025 at 5:29 PM
Denata hithuwe spring boot kiyala mcn... Wena idea ekak thiye daBackend hadanne mokenda
hama bus ekatama gps ekak gahanawaNe mchn mn kiynne NTC eken wageda route nunbers, times ganne
Ai ban thiyenawane. RDMNS app eka@Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්.![]()
මචං දුම්රිය යන එන වෙලාව බලාගන්න දැනටමත් සුපිරි user friendly app එකක් තියෙනවා. RDMNS කියලා Playstore එකේ search කරන්න. Web version එහෙකුත් තියෙනවා ඕනෙනම්@Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්.![]()
already thiyena ewa hadala wadak na bn@Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්.![]()
නැ මච්න්. මන් ඇහුවෙ දැනට ගූගල් මැප් එකෙ ලන්කවෙ බස් ටයිම් පෙන්නනවනේ. ඒ ඩේටා ගත්තෙ කොහෙන්ද කියලාhama bus ekatama gps ekak gahanawa