බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    බස් එකේ gps ට්‍රැකර් එකෙන් .
    බස් එක හොල්ට් එකට එන වෙලාව සින්ක් කරන්න නේ ඕනේ . කෙලින්ම බස් එකේ ලොකේශන් බලලා මම දැන් හොල්ට් එකට ගිහින් යන්න ඕනේ ලොකේශන් එක දැමමම මැප් එකයි බස් රුට් එකයි යන බස් නම්බස් පෙන්නවා සහ ඉලගට එන බස් එක ට්‍රැෆික් එක අනුව in 3min කියලා පෙන්නවා . ඕක ගොඩක් පිටරටවල තියනවා . සමහරවිට බිසියර් දෑන් එක්ස්පෙක්ටඩ් කියලත් එනවා , සමහර රටවල බස් එකේ මගින් පිරිලා වැඩීනම් එකත් කියනවා ඔක්කම ගන්නේ බස් එකේ gps සහ යන උන්ගේ පෝන් වල gps වලින්.

    yes

    Singapore wala meka hondatama wada. accurate

    dubai walath thibba. habai Singa tharam ma accurate nadda kohedo
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    යූසර්ලට බස් එක ලොකේට් කරගන්න විදියක් හදනවා නේද
    බස් එකේ යන අයගෙන් ලොකේෂන් ඩේටා ගන්න විදියක් අටවන්න පුලවන්ද?
    ඒක කරන්න වෙන්නෙත් යූසර්ස්ලගෙන්ම තමයි
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,607
    3,369
    113
    Karanna puluwan weda tika beda.gena da gaththa nam hari mcn la... Mata backend eka hadanna puluwan.... UI hadanna puluwan ekkenek innava.... Front end eke weda tika beda Ganna oni...thava plan ekak hada Ganna oni kohomda karanne kiyala...

    Kattiya wedath ekka busy athi...welawa thiyana thiyana widiyata iwara karamu mcnla
    ------ Post added on Sep 12, 2025 at 5:29 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy

    Backend hadanne mokenda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    @Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්. 🤷🏻‍♂️
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    @Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්. 🤷🏻‍♂️
    Ai ban thiyenawane. RDMNS app eka
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    @Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්. 🤷🏻‍♂️
    මචං දුම්රිය යන එන වෙලාව බලාගන්න දැනටමත් සුපිරි user friendly app එකක් තියෙනවා. RDMNS කියලා Playstore එකේ search කරන්න. Web version එහෙකුත් තියෙනවා ඕනෙනම් :D
     
    • Love
    Reactions: Candid-B

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    @Martian Professor නැත්තම් හදමුකෝ දුම්රිය කාලසටහන් තියන app එකක් බන්. ඒක හොඳට user friendly කරලා හදන්න ඕන. බස් ඇත්තටම වෙලාවක් නැහැනේ. අනික track කරන එකත් practical නෑ. ඒකට අපි කල්පනා කරලා තව හොඳ features ටිකක් add කරමු. මම මේ නිකන් කිව්වේ බන්. උඹලා තීරණය කරපු දේ කරමු. නැත්තම් ඒකට poll එකක් දාපන්. 🤷🏻‍♂️
    already thiyena ewa hadala wadak na bn
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    me thiyenne Romania wala project ekk . mn back-end contribute kra . mekenm tram , train thiynw loaction realtime update wenw

    1757696047281.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    hama bus ekatama gps ekak gahanawa
    නැ මච්න්. මන් ඇහුවෙ දැනට ගූගල් මැප් එකෙ ලන්කවෙ බස් ටයිම් පෙන්නනවනේ. ඒ ඩේටා ගත්තෙ කොහෙන්ද කියලා
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    Huththo mai thava kollekui als ivra vela me exact project eka hadanna plan krn hitiya maasa ganaka idan dan wdak nti vei vge dan
     
    • Wow
    Reactions: Yin And Yang

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    කරනවා නම් පිං අතේ වැඩක්.. මිනිස්සුන්ගෙන්ම අප්ඩේට් ගන්න පුලුවන් විදිහට හදපල්ලා.. RDMNS වගේ.. උබලා මූලික ටික කරලා දියල්ලා ඉතුරු ටික මිනිස්සු බලාගනියි. ඩ්‍රයිවර්ස්ලා කොන්දොස්තරලත් තමන්ගෙ බස් එකේ ටයිම් ලෝකෙෂන් අප්ඩේට් කරයි.
     
    • Like
    Reactions: Yin And Yang