බස්_අතවර china

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113












    චීනේ මාර ජැක්සන්ල ටිකක් නේ ඉන්නේ..news වලත් යනවා ඒ වෙන සීන්..:rofl:ලංකාව හොදයිනේ බලන් යනකොට..:rofl:
     
    Last edited:

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    අපේ කට්ටිය හොඳයිනේ

    ___________________
    irvgOL3.png
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    අහිංසක කෙල්ලොන්ට කරදර කරන එක නම් මහා ජරා වැඩක් ,
    ලංකාවේ නම් මේ වගේ දේවල් අඩු යි මම හිතන්නේ
    :cool:


    ඕනි කට්ටියට නම් ඉතින් දෙන එක කිසිම අව්ලක් නෑ , මේ වගේ දේවලුත් අඩු යි ලංකාවේ
    :cool:



     

    blue_in_rio

    Well-known member
  • ලංකාවේ මේවා අඩුයි නෙමේ, වීඩියෝ කරන්න එවුන් නැති එකයි ප්‍රශ්නේ.මම යන්නේ 154.බම්බා ඉදන් බොරැල්ලට.හවස 5ත් 6.30ත් අතර ඔෆීස් ටයිම් එකට බලහන්කො.80% එවුන් නගින්නෙ ජැක් ගහන්න බලාගෙනමයි.රෙකෝඩ් කරනවා නම් එක බස් එකේ 10ක් විතර ඇති.වැඩේ කියන්නෙ මේවයේ යන කෙල්ලොත් ඔහේ ඉන්නවා.අනික කිසිම එකෙක් කතා කරන් නෑ මේවා ගැන.මම දවසක් මේ වගේ එකක් දැකලා, මගේ බෑග් එක තියා ගත්තා කෙල්ලවයි අරූවයි ඈත් වෙන්න.ඌ හෙන ගේමක් දීලා, ලගට යන්න බැරි නිසා වෙන තැනකට ගිහින් මම බලනකොට ඇන්ටි කෙනෙකුට ගහනවා.පස්සෙ අර කෙල්ල මාත් එක්ක හිනා වෙලා තෑන්ක්ස් කියලා බැහැලා ගියේ.පව් බන්, මට හිතෙන්නෙ උන් ඉන්නෙ කැමැත්තෙන් නෙමෙයි.කරගන්න දෙයක් නැතුව.අපි මේවා දැක දැක, නොදැක්ක වගේ ඉන්න එකයි සමහරවිට වැරැද්ද වෙන්නෙ. :oo::oo:
     
    • Like
    Reactions: pradeeplk1025