බස්_කොන්දොස්තර

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mamath bus dekak duwawana paulaka samajikayek hetiyata dannawa ape kastiyage weda kida. ekekta den 2 three wheelars and a van :( eka ape van eka ganna balan hitiye, thaththa dunne ne gedarata ona kiyala.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනාට ඔය සමහර බස්වල පිටිපස්සෙ ගහල තියෙන්නෙ බං
    "මාරු සල්ලි එකතු කරලා තට්ටු බංගලා හදන්න බෑ දන්නවද හලෝ"
    කියලා
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස්වල කොන්දන් සහ ඩ්‍රයවර්ලා අනිවා ගහනවා.
    ටිකට් මැෂින් දුන්නට ටිකට් දෙන්නේ නැත්තෙ ඒ නිසා........

    අර ටච් රීලෝඩ් එකට අදින්නෙත් ඒ නිසා.........

    ඕකුන් හොදයි *&&^*(((&^%@$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බස්වල කොන්දන් සහ ඩ්‍රයවර්ලා අනිවා ගහනවා.
    ටිකට් මැෂින් දුන්නට ටිකට් දෙන්නේ නැත්තෙ ඒ නිසා........

    අර ටච් රීලෝඩ් එකට අදින්නෙත් ඒ නිසා.........

    ඕකුන් හොදයි *&&^*(((&^%@$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    nothing except 60mm caliber AMMO
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ගෙවල් බිඳින් උන්, කුඩු විකුණන උන් ඔය කොන්දාට වඩා කොච්චර හම්බ කරනවා ඇද්ද?

    ආත්මයක් නැති හොර පණුවෙක් වෙලා ජීවත් වෙන එකේ වැඩක් තියෙනවාද කියන එක තමා ප්‍රශ්නේ.
     
    thanujaka

    Well-known member
  • ඔහොම අසාධාරණයට හම්බ කරන සල්ලි කිසිම දවසක යාදින්නේ නෑ බං..
    බලපන් මන් නිකමට කියනවට ඔය ජීවිත කාලෙම ජරාව කකා ජීවත් වුනු පොලිස් කාරයෝ අන්තිමට මලේ කොහොමද කියල..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බස්වල කොන්දන් සහ ඩ්‍රයවර්ලා අනිවා ගහනවා.
    ටිකට් මැෂින් දුන්නට ටිකට් දෙන්නේ නැත්තෙ ඒ නිසා........

    අර ටච් රීලෝඩ් එකට අදින්නෙත් ඒ නිසා.........

    ඕකුන් හොදයි *&&^*(((&^%@$!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    :yes: අපේ උන් ටිකත් එක එක කතා කියෝනවා ඔය ටච් ට්‍රෑවල් සීන් එකට...... හිටුකෝ ඕකුන්ව මකෝලා හදලා ගන්නේ ඒ ටිකට් මැෂින් ටික ගත්තහම....... :angry:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මගෙ යාලුවෙක් ඉන්නවා පොර OL කරලා තාත්තගෙ බස් එකේ කොන්දොස්තරට ගියා.. ඌත් දෑන් බස් එකක් අරගෙන.. අනුන්ගෙ කොම්පෑණී වල වෑඩ කරන අපි හෑමදාමත් හිගන්නො කියලා මටත් හිතෙනවා බන්...
     
    DonnieBrasco

    Member
    May 7, 2012
    480
    135
    0
    Austria
    "අපි නම් හිගන්නෝ නෙමෙයි අපි හැමදාමත් දිනුම්....... මේ බස් වල යන්නේ නම් හැමදාම පරාද හිගන්නෝ....." ඕක බස් වල පිටිපස්සේ ලියන්න ඕනේ වදනක් ...
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔහොම අසාධාරණයට හම්බ කරන සල්ලි කිසිම දවසක යාදින්නේ නෑ බං..
    බලපන් මන් නිකමට කියනවට ඔය ජීවිත කාලෙම ජරාව කකා ජීවත් වුනු පොලිස් කාරයෝ අන්තිමට මලේ කොහොමද කියල..

    thanujaka අයියෙ දාමුකො මෙන්න මේ වගේ කතා ටිකක්.නිකන් මෙලොවදීම පල දෙන කර්ම වගේ.. :nerd::nerd:.පැන්ශන් ගිය පොලිස්කාරයා වගේ කියන්නෙ නිකන් ද නේද :angry: :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: මෙහෙත් එකෙක් ඉන්නවා.... ඩ්‍රයිවර්.... අවුරුදු 2යි බස් එකක වැඩ කරේ.... දැන් ලොරි 4ක් 5ක් තියෙනවා...... අර බස් එක අයිති එකාට තියෙන්නෙත් බස් දෙකයි..... :rofl:

    අපේ ගේ ඉස්සරහා ගෙදර බස් දෙක; එක බස් එකක වැඩ කරපු කොන්දොස්තරයි.... ඩ්‍රයිවරුයි ගත්තා..... අයිති එකා සෙත්ත පෝච්චි කරා උන් දෙන්නා..... :angry:

    කොහොමත් කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවේ..... මම දන්න එකෙක් ඉන්නවා.... ඌ ගම නම් හෙන දුරක.... මෙහේ ඉන්නේ බෝඩිම් කාමරේක..... 32" LED TV එකක් තියෙනවා.... (අපේ ගෙදරත් මේ ලගක් වෙනකම් තිබුනේ CRT TV එකක් :P) හයි ෆයි සෙටප් එකක් තියෙනවා...... ටයිමර් ෆෑන් එකක් තියෙනවා....... :D

    කොහොමත් බස් අයිතිකාරයින්ට වඩා කොන්දොස්තරලා හොයනවා හොද ගානක්...... :dull: බස් වල යන අයයි.... අයිති කාරයොයි තමා හිගන්නෝ..... කොන්දොස්තරලා කොහොමත් පෝසත්...... :dull:

    එදත් කිව්වා. මේ දැනුත් කියනවා. හෙටත් කියාවි..
    මාමා ලෑස්ති නම් මාත් ලෑස්තියි වැඩේට බහින්න. ලඟ ඒවා නම් බෑ. දුර තමා හැබැයි.... :dull: :dull: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඕවා මොනාද බං.... අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙක..... එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවරුයි.... ගෝලයයි ගත්තා....... :yes: අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්..... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා මොනාද බං.... අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙක..... එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවරුයි.... ගෝලයයි ගත්තා....... :yes: අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්..... :dull:

    තොපේ ගෙදරටත් ඒක වෙන්න කලින් වැඩේ කරමුද? :nerd:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    176 කරගම්පිටිය -හෙට්ටියාවත්ත bus ekakata dawasakata 9000k hoyanna puluwan da ban?
    (owner ta 5000+kondosthara ta minimum 3000+ driver ta 100k dunna kiyamuko :P)

    i dont think so
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඕවා මොනාද බං.... අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙක..... එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවරුයි.... ගෝලයයි ගත්තා....... :yes: අයිතිකාරයා තැපැල් නයින්ටියක් පැදන් ඉන්නවා දැන්..... :dull:

    bada mamige golayo tikath mamata e widihe gemak deida danna ! Unge hora alla ganna kramayak bus ayithi karayanta nadda ?